ලංකාවේ ගේම්

Roddk da

Well-known member
  • Oct 21, 2025
    1,457
    1,074
    113
    ගොඩක් එවාට නම්බර් ඉල්ලනවානෙ බන් tax 6 කියලා එනවා ඇයි එ
     
    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,550
    2,656
    113
    United States
    බන් ගොඩක් ගේම් වලට නම්බර් එක ඉල්ලන්නෙ OTP එකෙන් අකවුන්ට් එක verify කරන්නත්, එකම කෙනා ගොඩක් අකවුන්ට් හදන එක නවත්තන්නත්. Tax 6 කියල එන්නෙ නම් ගොඩක් වෙලාවට mobile balance එකෙන් pay කරනකොට එකතු වෙන charge එකක් වෙන්න පුළුවන්, ඒක ගේම් එකේ මිලට අමතරව වැටෙන tax එකක්. OTP එක කාටවත් දෙන්න එපා, email එකෙන් login කරන්න පුළුවන් නම් ඒකෙන් යන්න.
     
    gmail bane