ලංකාවේ නිතීය ගැන දන්න කෙනෙක් එන්න.

Roddk da

Well-known member
  • Oct 21, 2025
    1,101
    809
    113
    ලංකාවේ නිතීයට අනුව හිතන දේ ශාක්ශියක් නැතුව කියන එක වැරදිද

    රට යන විදියට මට දේවාල් හිතෙනවා එවා කිව්වොත් එවාට ශාක්ශි නැති නිසා මට ප්‍රශ්නයක් වෙයිද
     
    • Haha
    Reactions: Cypress

    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,301
    2,197
    113
    Tokyo, Japan
    ලංකාවේ නිතීයට අනුව හිතන දේ ශාක්ශියක් නැතුව කියන එක වැරදිද

    රට යන විදියට මට දේවාල් හිතෙනවා එවා කිව්වොත් එවාට ශාක්ශි නැති නිසා මට ප්‍රශ්නයක් වෙයිද
    Asylum දාන්නද ඉන්නේ?
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,101
    809
    113
    Asylum දාන්නද ඉන්නේ?

    නීතිය දන්නේ නෑ, උඹට පුලුවන් දෙයක් කරපන් බලන්න..
    මොනා කරන්නද මම අහාන්නෙ අපිට ඕන දෙ රටට අනුව ශාක්ශි නැතුව කියන්න බැරිද කියලා
    ------ Post added on Jan 25, 2026 at 5:56 PM
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    ලංකාවේ නිතීයට අනුව හිතන දේ ශාක්ශියක් නැතුව කියන එක වැරදිද

    රට යන විදියට මට දේවාල් හිතෙනවා එවා කිව්වොත් එවාට ශාක්ශි නැති නිසා මට ප්‍රශ්නයක් වෙයිද
    උසාවියට බොරු සාක්සි දෙන්න බෑ. ලාච්චුවට දානවා. පොලීසියට ඕන බොරුවක් කියද්දි උන් පොතේ ලියාගෙන අත්සන් ගන්නවා. එහෙම වරද්දලා ලියපුවා තමයි පස්සේ හුත්තරීතර තාක්සනික දෝසේ වෙන්නේ. ලෝයර් කෙනෙක්ගෙන්ම අහපන් හරියටම දැනගන්න 🤌 🤌 🤌
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,771
    6,850
    113
    මොන වගේ දේවල් ද? අධිකරණයට අපහාස කරන්න බෑ. තව පලිගැනීමේ අරමුණින් පෞද්ගලිව ද්වේශසහගත ප්‍රකාශ කරොත් ඔයාට විරුද්ධව නඩු දාන්න පුළුවන්( අපහාස නඩු කියන ඒවා ලේසියෙන් ඔප්පු කරන්න පුළුවන් දේවලුත් නෙමෙයි)
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,101
    809
    113
    උසාවියට බොරු සාක්සි දෙන්න බෑ. ලාච්චුවට දානවා. පොලීසියට ඕන බොරුවක් කියද්දි උන් පොතේ ලියාගෙන අත්සන් ගන්නවා. එහෙම වරද්දලා ලියපුවා තමයි පස්සේ හුත්තරීතර තාක්සනික දෝසේ වෙන්නේ. ලෝයර් කෙනෙක්ගෙන්ම අහපන් හරියටම දැනගන්න 🤌 🤌 🤌
    😂නැ බන් fb එහෙක කමෙන්ට් එකක් දාන්න දැන් හිතාන්කෝ මනුස්සයෙක් ඉන්නවා උ සමලිංගික නැ එත් අපිට එ විදියට ඉන්න නිසා අපො උබ ### කියලා කියනවා ඒක මම එයා එහෙමද කියලවත් හොයන්නෙ නැතුව තෙරුන නිසානෙ කිව්වේ ඒක වැරදිද එ වගෙ දෙයක්

    මොන වගේ දේවල් ද? අධිකරණයට අපහාස කරන්න බෑ. තව පලිගැනීමේ අරමුණින් පෞද්ගලිව ද්වේශසහගත ප්‍රකාශ කරොත් ඔයාට විරුද්ධව නඩු දාන්න පුළුවන්( අපහාස නඩු කියන ඒවා ලේසියෙන් ඔප්පු කරන්න පුළුවන් දේවලුත් නෙමෙයි)
    මොන වගේද පලි ගැනීම අරුමක් කියන්නෙ ? අදිකරනයටනම් නෙමේ අපහාසයක් නෙමේ මේක අපි දෙයක් නොදැන කීම වැරදිද දැන් අපි උදා - ගමුකො දේශපාලනය කරන අය එ අයගෙ ට අපි හොරු කියනවා එත් නිදැල්ලෙ එතකොට අපි හොරු කියන එක වැරදිනෙ එ වගෙ දෙයක් දැන අහාන්නෙ
    ------ Post added on Jan 27, 2026 at 12:02 AM
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,771
    6,850
    113
    😂නැ බන් fb එහෙක කමෙන්ට් එකක් දාන්න දැන් හිතාන්කෝ මනුස්සයෙක් ඉන්නවා උ සමලිංගික නැ එත් අපිට එ විදියට ඉන්න නිසා අපො උබ ### කියලා කියනවා ඒක මම එයා එහෙමද කියලවත් හොයන්නෙ නැතුව තෙරුන නිසානෙ කිව්වේ ඒක වැරදිද එ වගෙ දෙයක්

    මොන වගේද පලි ගැනීම අරුමක් කියන්නෙ ? අදිකරනයටනම් නෙමේ අපහාසයක් නෙමේ මේක අපි දෙයක් නොදැන කීම වැරදිද දැන් අපි උදා - ගමුකො දේශපාලනය කරන අය එ අයගෙ ට අපි හොරු කියනවා එත් නිදැල්ලෙ එතකොට අපි හොරු කියන එක වැරදිනෙ එ වගෙ දෙයක් දැන අහාන්නෙ
    ------ Post added on Jan 27, 2026 at 12:02 AM
    ඒක අපහාසයක්‌ නේ, ඒකෙන් ඒ මනුස්සයා අපහාසයට පත් වෙනවා, අපහසුතාවයට පත් වෙනවා. හොද ලෝයර් කෙනෙක් අල්ලලා නඩු දැම්මොත් ඔයා අමාරුවේ වැටෙනවා. ඔහොම බනින එක ද්වේෂ සහගත අපහාස කිරීමක් නේ.
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,668
    5,514
    113
    Lawyersla Baya Karanawa Minissunwa, Kisima Deyak Wiwechanya Karanda/Kiyanda Ba Kiyala
    Danda Nithi Sangrahaye Puke blah blah blah,.. waganthiye Kiyala

    Tattayo Baya Karanawa Wiwechanaya/Hite Thyana Deyak Kiwoth Paw/Akusal Kiyala

    Dostarala Baya Karanawa Unge Pawathmata
    ....................etc

    At the End Okkoma Baya Karanne Thamange Pawathma/Waraprasada Raka Ganda.
     
    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,152
    1,704
    113
    ඩොටේ ¯\(°_o)/¯

    මොනා කරන්නද මම අහාන්නෙ අපිට ඕන දෙ රටට අනුව ශාක්ශි නැතුව කියන්න බැරිද කියලා
    ------ Post added on Jan 25, 2026 at 5:56 PM
    කලින් ඕකට නීතියක් තිබිලා එක අයින් කරා. දැන් උපරිම කරන්න පුළුවන් අපහාස නඩුවක් දාන එක විතරයි. ඔප්පු උනොත් වන්දි ගෙවන්න වෙනවා.
     
    ow