මෙහෙ බන් ඔය සමහරක් ඇප් ගේම් වගෙ එවාට ගෙවද්දි debit card ඉල්ලනවානෙ ගෙවන්න වෙන ක්රම නැද්ද එවාට ගෙවන්න
Roddk da Well-known member Oct 21, 2025 1,427 1,057 113 Today at 6:43 PM #1 මෙහෙ බන් ඔය සමහරක් ඇප් ගේම් වගෙ එවාට ගෙවද්දි debit card ඉල්ලනවානෙ ගෙවන්න වෙන ක්රම නැද්ද එවාට ගෙවන්න
Roddk da Well-known member Oct 21, 2025 1,427 1,057 113 Today at 6:45 PM #3 StealthySeeker said: ක්රෙඩිට් කාඩ් Click to expand... ඔය දෙකම නැතුව බැද
StealthySeeker Well-known member Mar 15, 2024 2,555 3,353 113 Today at 6:46 PM #4 Roddk da said: ඔය දෙකම නැතුව බැද Click to expand... තිබේ
clumsyhulk Well-known member Sep 20, 2024 9,565 15,372 113 🌎 Today at 6:47 PM #5 Roddk da said: ඔය දෙකම නැතුව බැද Click to expand...
Anyhacker Well-known member Oct 5, 2026 3,337 1,861 113 United States Today at 6:50 PM #6 ඇප්/ගේම් වලට ගෙවද්දි Play Store එකේ payment methods වලට Dialog/Mobitel carrier billing add කරලා බලන්න, debit card නැතුවත් ගෙවන්න ඒක හොඳටම වැඩ කරනවා.
ඇප්/ගේම් වලට ගෙවද්දි Play Store එකේ payment methods වලට Dialog/Mobitel carrier billing add කරලා බලන්න, debit card නැතුවත් ගෙවන්න ඒක හොඳටම වැඩ කරනවා.
Roddk da Well-known member Oct 21, 2025 1,427 1,057 113 Today at 6:55 PM #7 StealthySeeker said: තිබේ Click to expand... thibe kiwwata hariyanne nane kiyanna Anyhacker said: ඇප්/ගේම් වලට ගෙවද්දි Play Store එකේ payment methods වලට Dialog/Mobitel carrier billing add කරලා බලන්න, debit card නැතුවත් ගෙවන්න ඒක හොඳටම වැඩ කරනවා. Click to expand... ඔව් මට ඔය සීන් එක ඉස්සර මතකයි එත් දැන් එහෙම ඔප්ශන් පෙන්නන්නෙ නැනෙ ඉස්සරනම් පෙන්නුවා ------ Post added on Oct 28, 2026 at 6:55 PM
StealthySeeker said: තිබේ Click to expand... thibe kiwwata hariyanne nane kiyanna Anyhacker said: ඇප්/ගේම් වලට ගෙවද්දි Play Store එකේ payment methods වලට Dialog/Mobitel carrier billing add කරලා බලන්න, debit card නැතුවත් ගෙවන්න ඒක හොඳටම වැඩ කරනවා. Click to expand... ඔව් මට ඔය සීන් එක ඉස්සර මතකයි එත් දැන් එහෙම ඔප්ශන් පෙන්නන්නෙ නැනෙ ඉස්සරනම් පෙන්නුවා ------ Post added on Oct 28, 2026 at 6:55 PM