අම්මට හුන්නස්ගිරි.. මූත් මාර කට්ටයෙක් නේ බැලුවාම..උඹල මොකක්ද සිතන්නේ මේ ගැන..

ex-muslim Ahmed

Well-known member
  • Mar 7, 2009
    3,540
    1,001
    113
    892289251_3173111132892416_910976265352601793_n.jpg
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,635
    4,452
    113
    persian උගත්තු පාවිච්චි කරපු ඉන්දියන් origin නියුමරල්ස් කියල නිවරදි වෙන්න ඕන නැත්නම් අරාබී වනචාරිට එච්චර දෙයක් කරන්න බෑ
     
    • Like
    Reactions: SomiBoyz

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,587
    36,551
    113
    මැදමහනුවර
    අරාබි ඉලක්කම් කියන්නෙ අපි දැනටමත් පාවිච්චි කරන 0-9 ටිකනෙ 😂
    0-9 danne nathi ewunuth innawane 😂 meketh me inne
    You guys are talking about indo-arabic numerals

    What he means should be Arabic numerals..

    Google it if you're clueless