තොපි අපිට රැවටුනා කියල කෙළින්ම මිනිස්සුන්ට කියපල්ලා...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    45,140
    32,835
    113
    ජෙප්පන්ට ඇහුනද? ඒක නම්බුවක් මේ කරන විකාර වලට වඩා...
    මිනිස්සුන්ගෙ ප්‍රශ්න වලට විසඳුම් දෙනව කියාගෙන ආපු උන්, නැති ප්‍රශ්න ඇතිකරල යන්න හදන්නෙ...
    විපක්ෂෙ උනුත් තොපේ මෝඩ කමින් වල ඉහිනවා... තොපිත් අඳන රාජ්‍ය සේවෙ ඉන්න උන් උන්ගෙ හොරකං යටගහගෙන, තවත් ඒවට තොපිත් ගාව ගන්නවා...
    විපක්ෂෙ උන්ගෙ කීමටත් ඔය නිලධාරීන්ම තොපිට ඇම දානවා කියල තේරුම් ගන්න බැරි තැනට උඹල උද්දච්ඡයි...
    අනික් උන් තොපේ කාඩර් එක, උන් වැරදි කරාම උඹලගෙ මහලොකු පක්ෂෙ කෝ විනය පරීක්‍ෂණ, ඒව විපක්ෂෙ ඉන්න කාලෙ විතරද බලය ගන්න, බලය ගත්තට පස්සෙ උද්දච්ඡ නේද?

    උද්දච්ඡකම විනාසය ගෙනදේ, බිම්මට්ටමේ උන් හානව හෑමක්, උන් හාන්නේ උඹලගෙ බර අවිත් රවට්ටලා...
    උඹල හාන උන්ගෙ මඩ ගාගන්න ලෑස්තිනේ ඉතිං මොකෝ නේද?

    අපි නොදත් පුනරුදය!

    ඇත්ත තිත්තයි, ඒත් ඇත්තම ඇත්තයි!
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,591
    2,695
    113
    United States
    ඒ විනය පරීක්ෂණ කතාව නම් හරියටම හරි, බලය ගත්තට පස්සෙත් ඒකම වෙන්න ඕනෙ නැත්තං වැඩක් නෑනෙ
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,915
    28,790
    113
    36
    Mirihana
    alis.alberta.ca
    අවුරුදු 76ක් තිස්සෙ හොඳටම රැවටිලා පුරුදු අය දැන් අනුන්ට රැවටුන හැටි කියලා දෙන්න හෑලි ලියනවා දැක්කම හරි සතුටුයි 🤭 පරණ හාම්පුතාලා ගෙදර ගිය දුකට තාම අඬන එක නතර කරගන්න බැරි උනා නේද? 💀

    ━━ 🤖 AI generated reply ━━
     
    • Like
    Reactions: SomiBoyz

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    47,324
    1
    103,081
    113
    34
    Kalutara
    නැගිටපල්ලා නැගිටපල්ලා
    වහිනවා, වැලේ තියන රෙදි ගනිල්ලා

    ගනිල්ලා ගනිල්ලා වැලේ තියෙන රෙදි ගනිල්ලා.. නැත්තන් ගෑනිගෙන් ගුටි කන්න වෙන්නේ.


    pelZ7G2.png
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,527
    10,523
    113
    Galaha
    oya solo ballage gedara issaraha.
    මරු පරිසරේ. අපේ අම්මගෙ මහගෙදර ඉස්සරහත් ඔහොම තමයි ඒත් කෑගල්ලෙ. ඕකත් කෑගල්ලෙනෙ හුරුපුරුදු ගතියක් දැනුන මීදුම එක්ක කුඹුර.
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    9,171
    6,739
    113
    7PEXuHG.jpeg



    මෙතුමාට මේ දේ වෙනවා කියලා මම නම් දැනන් හිටියා.

    හැබැයි මෙච්චර ඉක්මනට මේ වගේ නිර්ලජ්ජිත තත්ත්වයකට ආණ්ඩුවක් පත්වෙයි කියලා හිතුවේ නෑ.

    එතුමා පහුගිය දවසක දුන්න තීන්දුව ඉතාම විශිෂ්ට එකක්.

    පොලිසිය විසින් මහජනතාව පීඩාවට පත් කරන ආකාරය ගැන මෙතුමා විවෘත අධිකරණයේ දැඩිව විවේචනය කරලා පොලිස්පතිවරයාට එරෙහි නඩු පවරන්නත් අභියාචනාධිකරණයෙන් ඉල්ලීමක් කරා.

    කොස්තාපල් පුණ්‍යසෝම කියන්නේ කයිතන්ගේ ගෝලයෙක් 🤮

    අන්තිමට හෘද සාක්ෂියට එකඟව වැඩ කරපු අවංක මනුස්සයෙක්ට ස්ථාන මාරුව ලැබුණා.

    අනුර කුමාර රටේ අධිකරණ පද්ධතිය ඇදලා දාපු තැන තමයි මේ..

    මොනා උනත් බල නහර කපා ගන්නැතුව බන්දුල මහත්මයා බේරිච්ච එකත් ලොකු දෙයක් !
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,618
    7,015
    113
    ජෙප්පන්ට ඇහුනද? ඒක නම්බුවක් මේ කරන විකාර වලට වඩා...
    මිනිස්සුන්ගෙ ප්‍රශ්න වලට විසඳුම් දෙනව කියාගෙන ආපු උන්, නැති ප්‍රශ්න ඇතිකරල යන්න හදන්නෙ...
    විපක්ෂෙ උනුත් තොපේ මෝඩ කමින් වල ඉහිනවා... තොපිත් අඳන රාජ්‍ය සේවෙ ඉන්න උන් උන්ගෙ හොරකං යටගහගෙන, තවත් ඒවට තොපිත් ගාව ගන්නවා...
    විපක්ෂෙ උන්ගෙ කීමටත් ඔය නිලධාරීන්ම තොපිට ඇම දානවා කියල තේරුම් ගන්න බැරි තැනට උඹල උද්දච්ඡයි...
    අනික් උන් තොපේ කාඩර් එක, උන් වැරදි කරාම උඹලගෙ මහලොකු පක්ෂෙ කෝ විනය පරීක්‍ෂණ, ඒව විපක්ෂෙ ඉන්න කාලෙ විතරද බලය ගන්න, බලය ගත්තට පස්සෙ උද්දච්ඡ නේද?

    උද්දච්ඡකම විනාසය ගෙනදේ, බිම්මට්ටමේ උන් හානව හෑමක්, උන් හාන්නේ උඹලගෙ බර අවිත් රවට්ටලා...
    උඹල හාන උන්ගෙ මඩ ගාගන්න ලෑස්තිනේ ඉතිං මොකෝ නේද?

    අපි නොදත් පුනරුදය!

    ඇත්ත තිත්තයි, ඒත් ඇත්තම ඇත්තයි!
    ඔය හෑල්ල අස්සටම දාපන් ඉලගට කාටද දෙන්න ඕනේ හෙතුව??
     

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    978
    1,047
    93
    ජෙප්පන්ව පන්නලා දාලා අලි බබා සහා හොරු හතලිහ යලි බලයට පත් කරමු
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    45,140
    32,835
    113
    ජෙප්පන්ව පන්නලා දාලා ආයි අලි බබා සහා හොරු හතලිහ බලයට පත් කරමු
    Kiyapuwa nokara pacha keloddi Ali babala, horu hathalihe un ambanak wadiwei. Unta kohomath bale yai mokada munge boruwen unta lakunu anthimata