මගෙන් අහනවා මහත්තයා කොහේද කියලා?
අපේ ටව්න් එකෙන් එහා ටවු එකට ගියේ එහෙදි තමයි නැවැත්තුවේ. රෑ 7ට විතර
කොහ්ද යන්නේ කියලත් අහනවා
මම ඉතින් අදාල උත්තර දුන්නා
පකයා දැන් මූන දිහා බලන් ඉන්නවා හරිද....මාත් මුගේ ඇස් දෙක දිහා බලන් හිටියා... පකයා මට අත දික් කරා 5ක් දාන්න වගේ..ඊට ප්ස්සේ කිව්වා අතට පිඹින්න කියලා
මම පිම්බා, ඊට පස්සේ උගේ නහයටත් පිඹින්නලු
මගෙන් අහනවා මොනවා හරි ගහලා නේද ඉන්නේ කියලා.
මම කිව්වා මම මොනවත් බොන්නේ නෑ කියලා
අහ් හොදම ආතල් එක බන් මම කරන ජොබ් එක ලොකුවටම ඇහුව්වා හොදේ...අයි ටී ජොබ් එකක් කරනවා කියල මම කිව්වේ
ඊට පස්සේ මගේ ඩොකියුමන්ට් ටික් දුන්නා , මම ගියා