මාගා කඳුලු සාගරේ ඔබත් පීනනවාද

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,745
    2,765
    113
    United States
    මිනිත්තු එකයි හතලිස් හතේම කඳුළු බොන එක තමයි වැඩේ 😄 මාගා අය internet එකේ අඬන එක බල බල ඉන්න එක වෙනම ආතල් එකක් නේ
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,351
    7,496
    113
    Back Bay-Beacon Hill, Boston
    Trump-PSA.jpg
    Following major Republican losses in the 2026 midterm elections—where Democrats won control of both the House of Representatives and the Senate—the official White House social media accounts posted a public service announcement (PSA) message stating: "PSA: Trump is still your president"
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,217
    79,688

    උඹලට ඌත් එක්ක තියෙන ප්‍රශ්නෙ මොකක්ද බන් ඇත්තට?
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,351
    7,496
    113
    Back Bay-Beacon Hill, Boston
    උඹලට ඌත් එක්ක තියෙන ප්‍රශ්නෙ මොකක්ද බන් ඇත්තට?
    උගේ ගොං කං උඹට තේරෙන්නේ නැත්නම් මට කරන්න දෙයක් නෑ. උගේ ෆස්ට් ටර්ම් එකෙදිත් ඔය ටැරිෆ් සෙල්ලම දැම්ම චීනෙට. මොකද වුනේ අයෝවා වල සෝයා වවපු උන් අන්තිමට දිවි නසා ගත්තා. ඒක නවත්තන්න අන්තිමට ගොවියන්ගේ පාඩු පියවන්න බිලියන් ගනන් ගෙව්වා.

    සෙකන්ඩ් ටර්ම් ඉරානෙට ගහලා ඉස්සෙල්ලා ම කිව්වා උන්ගේ නියුක්ලියර් ප්‍රෝග්‍රෑම් එක ඉවරයි කියලා. ඊට පස්සෙ ආයිත් ගහනව-හේතුව උන්ගේ නියුක්ලියර් ප්‍රොග්‍රැම් එක! ප්‍රතිපලය ඩීසල් 3.00 ඉඳලා 6.50ට ගියා අන්තිමට මෙහෙ ගොවියෝ දීවරයෝ ඔක්කොම අනාතයි.

    පොඩ්ඩක් කියවපන් මුගෙ ෆස්ට් ටර්ම් එකේ චීෆ් ඔෆ් ස්ටෆ්ෆ්, නැසනල් සිකුරිටි ඇඩ්වයිසර් වගේ උන් ලියපුවා.උන් ඔක්කොම ෆෝ ස්ටා ජෙනෙරල්ස්ලා.
     
    ඉරාන සීන් එක ඇදුනා වැඩි, ඒත් මම හිතන්නෙ උන්ගෙ immigaration policy එක, trans, gender change ගැන තිබ්බ policy එක වගේ ඒවානම් සුපිරි.

    මොකා උනත් උගෙ රටේ උන්ට තමා මුල් තැන දෙන්න ඕනා. අපි වගේ එලියෙ ඉන්න උන්ට ඒක අවාසි උනාට උගෙ රටට ඌ ඒ අතින් හොඳ ජනාදිපති කෙනෙක්.
     
    • Like
    Reactions: SomiBoyz

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,672
    18,268
    113
    උෟ මළා වගේනේ අඬන්නේ..මම හිතුවේ කුලියට අඬන උන් ඉන්නේ ලංකාවේ විතරයි කියලා ..🙃
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,217
    79,688
    113
    උෟ මළා වගේනේ අඬන්නේ..මම හිතුවේ කුලියට අඬන උන් ඉන්නේ ලංකාවේ විතරයි කියලා ..🙃
    2024දී ඔහොමම ඩිමොක්‍රටික් උන් ඇඬුවා. හැබැයි මුන්ට වඩා ආතල් මොකද ගොඩක් හිටියෙ ට්‍රාන්ස් හරි උන්ගෙ ජෙන්ඩර් එකවත් හරියට හිතගන්න බැරි මොංගල් උන් ටිකක්.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,351
    7,496
    113
    Back Bay-Beacon Hill, Boston
    ඉරාන සීන් එක ඇදුනා වැඩි, ඒත් මම හිතන්නෙ උන්ගෙ immigaration policy එක, trans, gender change ගැන තිබ්බ policy එක වගේ ඒවානම් සුපිරි.

    මොකා උනත් උගෙ රටේ උන්ට තමා මුල් තැන දෙන්න ඕනා. අපි වගේ එලියෙ ඉන්න උන්ට ඒක අවාසි උනාට උගෙ රටට ඌ ඒ අතින් හොඳ ජනාදිපති කෙනෙක්.
    ඒවා සුපිරි නිසා තමයි අවුරුදු 90 ක් ඩිමොක්‍රැට් එකෙක් තෝරපු නැති කැන්සාස් වගේ ප්‍රාන්ත, ජීවිතේට ඩිමොක්‍රැට කෙනෙක්ට දිනනන් බෑ කියල හිතපු ටෙක්සාස් වගේ ප්‍රාන්ත නිල් සුනාමියක් ඇති කලේ. මේ ඉලෙක්ශන් එක ප්‍රම්ප්ගේ ලිට්මස් ටෙස්ට් එක. උගේ ප්‍රතිපත්ති ඔක්කොම රිජෙක්ටඩ්, ප්‍රතිපත්තියක් කියල එකක් වත් හරියට තිබ්බේ නෑ ඒවත් අද කියන එක නෙවෙයි හෙට. :ROFLMAO:

    ඉමිග්‍රේශන් පොලිසි එක නිසා අන්තිමට ලීගල් සිටිසන්ලා වෙඩි තියලා මලා. එහෙම ඇග්‍රෙසිව් පොලිසි ඇමරිකානු ජනතාව අනුමත කලේ නෑ. ඌ ඩිපෝර්ට් කරන්න පොරොන්දු වුනේ ක්‍රිමිනල්සා. අන්තිමට හිස්පැනික් ඔනේ එකෙක් ඩිපෝර්ට් කරන ලෙවල් එකට වැටුනා. ඇමරිකාව කියන්නේ ඉමිග්‍රන්ට්ස්ලා හදපු රටක්, මෙක්සිකන්, ස්පැනිශ්, ඉටැලියන්, අයිරිශ්, නොර්වීජියන්, ෆිනිශ් ඔක්කොම එකතු වෙලා හැදුව රටක්. උගේ රටේ උන්ට මුල් තැන දෙනව නම් රෙඩ් ඉන්ඩියන්ස්ලා ගෙන් පටන් ගන්න වෙනවා.

    ඔය ට්‍රාන්ස් සීන් එකත් මාගා එවුන් 10 ගුනයක් පුම්බපු බොරුවක්, එහෙම ට්‍රාන්ස් එවුන් විසාල සංඛ්‍යාවක් ඇමරිකන් පොපුලේශන් එකේ නෑ.

    කොහොම වුනත් ට්‍රම්ප් -මාගා බලවේගය ඇමරිකන් ජනතාව කුනුකූඩයට දාලා ඉවරයි! අපි කිව්ව කලින්ම මූ රටත් කාල ලොකේම අවුල් කරනව කියලා , එතකොට මේකේ පන්ඩිත බක්කෝ ටික ට්‍රම්ප් ගොනා හෝදන්ඩ ආවා.

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,178
    8,522
    113
    මූ මාස 6යි යුද්ද කරේ රටේ ආර්තිකේ හාන්සියි :ROFLMAO:
    ඒකට බලාංකො මෛයින්ද මාත්‍යා
    අවුරුදු කීයක් යුද්ධ කරාද
    ආර්තිකේ සුපිරියට තිබ්බානේ බං

    අපේ ආර්තිකේ හාන්සි උනේ යුද්දෙ ඉවර වෙලත් අවුරුදු 10ක් විතර ගිහිං නේ
     
    goBeyond

    Well-known member
  • Dec 31, 2023
    526
    678
    93
    ඒවා සුපිරි නිසා තමයි අවුරුදු 90 ක් ඩිමොක්‍රැට් එකෙක් තෝරපු නැති කැන්සාස් වගේ ප්‍රාන්ත, ජීවිතේට ඩිමොක්‍රැට කෙනෙක්ට දිනනන් බෑ කියල හිතපු ටෙක්සාස් වගේ ප්‍රාන්ත නිල් සුනාමියක් ඇති කලේ. මේ ඉලෙක්ශන් එක ප්‍රම්ප්ගේ ලිට්මස් ටෙස්ට් එක. උගේ ප්‍රතිපත්ති ඔක්කොම රිජෙක්ටඩ්, ප්‍රතිපත්තියක් කියල එකක් වත් හරියට තිබ්බේ නෑ ඒවත් අද කියන එක නෙවෙයි හෙට. :ROFLMAO:

    ඉමිග්‍රේශන් පොලිසි එක නිසා අන්තිමට ලීගල් සිටිසන්ලා වෙඩි තියලා මලා. එහෙම ඇග්‍රෙසිව් පොලිසි ඇමරිකානු ජනතාව අනුමත කලේ නෑ. ඌ ඩිපෝර්ට් කරන්න පොරොන්දු වුනේ ක්‍රිමිනල්සා. අන්තිමට හිස්පැනික් ඔනේ එකෙක් ඩිපෝර්ට් කරන ලෙවල් එකට වැටුනා. ඇමරිකාව කියන්නේ ඉමිග්‍රන්ට්ස්ලා හදපු රටක්, මෙක්සිකන්, ස්පැනිශ්, ඉටැලියන්, අයිරිශ්, නොර්වීජියන්, ෆිනිශ් ඔක්කොම එකතු වෙලා හැදුව රටක්. උගේ රටේ උන්ට මුල් තැන දෙනව නම් රෙඩ් ඉන්ඩියන්ස්ලා ගෙන් පටන් ගන්න වෙනවා.

    ඔය ට්‍රාන්ස් සීන් එකත් මාගා එවුන් 10 ගුනයක් පුම්බපු බොරුවක්, එහෙම ට්‍රාන්ස් එවුන් විසාල සංඛ්‍යාවක් ඇමරිකන් පොපුලේශන් එකේ නෑ.

    කොහොම වුනත් ට්‍රම්ප් -මාගා බලවේගය ඇමරිකන් ජනතාව කුනුකූඩයට දාලා ඉවරයි! අපි කිව්ව කලින්ම මූ රටත් කාල ලොකේම අවුල් කරනව කියලා , එතකොට මේකේ පන්ඩිත බක්කෝ ටික ට්‍රම්ප් ගොනා හෝදන්ඩ ආවා.

    ලංකාවේ උන් කෙබර කොටාට දීලා ඇරගත්ත වගේ මුන්ටත් democratic උන්ව එපා වෙයි
     
    • Like
    Reactions: SomiBoyz

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,906
    6,772
    113
    ඒකට බලාංකො මෛයින්ද මාත්‍යා
    අවුරුදු කීයක් යුද්ධ කරාද
    ආර්තිකේ සුපිරියට තිබ්බානේ බං

    අපේ ආර්තිකේ හාන්සි උනේ යුද්දෙ ඉවර වෙලත් අවුරුදු 10ක් විතර ගිහිං නේ

    උබ ඔය කියන්නෙ මහින්ද තරම් වත් ට්‍රම්ප්ට වැඩ බෑ කියලද? :unsure:
     
    • Like
    Reactions: SomiBoyz

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,906
    6,772
    113
    එහෙම එකක් මං කිවුවෙ නෑ
    ඒකට බලාංකො මෛයින්ද මාත්‍යා
    අවුරුදු කීයක් යුද්ධ කරාද
    ආර්තිකේ සුපිරියට තිබ්බානේ බං

    අපේ ආර්තිකේ හාන්සි උනේ යුද්දෙ ඉවර වෙලත් අවුරුදු 10ක් විතර ගිහිං නේ

    Question Mark What GIF by MOODMAN
     
    • Like
    Reactions: SomiBoyz