ජෙප්පො අද නාන හැම ප්‍රශ්නයක් ගැනම සරල දැක්මක්, සරල පිලිතුරක් ඔවුන්ට අතීතයේ තිබී ඇත 🤭🤭

tharakaf

Well-known member
  • Oct 19, 2020
    38,217
    79,688
    113



    එවැනි තව ප්‍රශ්න කීපයක්

    - නය බිලියන 41 එක ගෙවන එක කජ්ජක්ද? කවුරුහරි ඇහුවොත් ගාන කියන්න එපා ලැජ්ජයි

    - ඩොලර් ගේන එක හරි සරලයි

    - තෙල් ගෑස් ගෙන්නලා බෙදන එක මොන පොඩි වැඩක්ද

    - හාල් ගෙන්නවානම් කොටුවෙ මුදලාලි කෙනෙක්ට උනත් ආණ්ඩු කරන්න පුලුවන්


    @shenat @Max_r @Hyaenidae @Bitter Truth @topkollek @Sathira529 ඩෝබියනේ මොකද බන් උඹලට විපක්ශෙ හිටපු කාලෙ තිබ්බ මොලේ දැන් නැත්තෙ? 🤭 🤭
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,765
    113
    United States
    හාල් ගෙන්නන එක ගැන කියපු එක තමයි මට නම් හොඳටම ඇල්ලුවේ, කොටුවේ මුදලාලිටත් ආණ්ඩු කරන්න පුළුවන් කියන එක එදා කියපු විදියට දැන් බැලුවම හිනාත් යනවා.
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,464
    1
    29,682
    113
    1000054560.jpg