.
ඉරානයේ ඉල්ලීම් හත:
1. ඉරානය සහ ලෙබනනය තුළ සිදු කෙරෙන සියලුම හමුදා ක්‍රියාමාර්ග අවසන් කිරීම.
2. අත්අඩංගුවට ගෙන ඇති ඉරානයට අයත් මුදල් සහ වත්කම් මුදා හැරීම.
3. ඇමරිකාව විසින් පනවා ඇති සමුද්‍රීය අවහිරතා ඉවත් කිරීම.
4. පනවා ඇති සියලුම සම්බාධක ඉවත් කිරීම.
5. ඉරානය ආසන්න ප්‍රදේශවලින් ඇමරිකානු හමුදා ඉවත් කර ගැනීම.
6. ඉරානය තුළ සිදුවූ යුද හානි වෙනුවෙන් වන්දි ගෙවීම.
7. ඉරානයට එරෙහිව තර්ජන කිරීම් සහ අපහාසාත්මක ක්‍රියා සිදු නොකිරීම.

උන් කන්යාවියෝ දාලා එයිද ආයෙත්