පෘථිවියටත් සෙනසුරු වගේ වළලු තිබුණොත් මොකද වෙන්නේ?

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,745
    2,765
    113
    United States
    වළලු තිබුණොත් රෑට අහස එළිය වෙලා ලස්සනට තියේවි, හැබැයි සෙවණැල්ල නිසා දවල් රස්නෙත් අඩු වෙයි වගේ
     
    • Like
    Reactions: Gini_kukula

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,664
    10,806
    113
    Galaha
    මේවගේ කාලේට වටිනව වලලු බැංකුවේ තියල සල්ලි ගන්න තිබ්බා.
     
    • Like
    Reactions: Gini_kukula