Rewatched these 2 classics.
North by Northwest 1959
![]()
RIP 

Rewatched these 2 classics.
North by Northwest 1959
![]()

කෝකටත් අල්ලන්නේ අපිව. කියන්නන්කෝ බලන්න ඔයා ඔය බලලා තියෙන එච්චර කල්පනා කරන්න තියෙන film. dont be offendedAi ban me awurudde pissuwen wage holman films release wenne?
Gen Z un asa ewatada? logic ekak tiyena katha hena aduine. Gen Z modayo mole kalpana karala kathawak therum ganna akamathida?
ඔකෙ ඩයල් එකක් ඉන්න ෆිල්ම් එකක් තියෙනවා american beauty කියලා.අන්තිමේ සුපිරිම twist එකක් තියෙනවා.සුපිරි ෆිල්මක් නේද
ඒකේ ඉන්න පොර Brad pitt ඉන්න Detective Movie එකක් තියනවා Seven කියලා ඒකෙත් ඉන්නවා . ඒකත් මරු
Interstellarකෝකටත් අල්ලන්නේ අපිව. කියන්නන්කෝ බලන්න ඔයා ඔය බලලා තියෙන එච්චර කල්පනා කරන්න තියෙන film. dont be offended
හරි matrix ෆිල්ම් එක බලල තිබ්බට මේක දන්නවද?Interstellar
Inception
The Matrix Trilogy
Memento
Fight Club
Thawa tiyenawa ban mathakath na
ගිවිසුමක් ගහනවා. agent smith කවුරුත් පාලනය නොකරන ඌ කරන වැඩෙන් මිනිස් වගාව විනාශ වෙනවා. neo මිනිස් වගාව බේරල දෙන එකට සාමය ඕනේ කියලා ගිවිසුම ගහනවා. අන්තිමේ මිනිස් වගාව බේරෙනවා. සාමය ඇතිවෙනවා. අන්තිමට architecture තේරුම් ගන්නවා මිනිස්සු ගොඩක් matrix එක මත් යැපිලා ඉන්නේ. එයාලට unplug වෙන්න ඕන නෑ. ඉතිරි අයට එළියට ගිහින් ජීවත වෙන්න පුළුවන්. ඔය විදියට matrix 3 ඉවර වෙනවා. matrix resurrection මෙලෝ වැඩක් නෑ.හරි matrix ෆිල්ම් එක බලල තිබ්බට මේක දන්නවද?
matrix එකේ zion කියන නගරේ මිනිස්සු බේරිලා ගිහින් හදාගත්ත එකක් නෙවෙයි. matrix එක විසින්ම හදාගන්න ඉඩ දුන්න එකක්. ඒක වෙන්නෙ මෙහෙමයි පලවෙනි matrix එක හදලා තිබ්බෙ සුරලෝකයක් වගේ. ඒකේ perfect ගතිය නිසා මිනිස්සු ඒක ප්රශ්න කරන්න ගත්තා. ඊට පස්සෙ මිනිස් වගාව විනාශ වුණා. ඊටපස්සේ matrix එක හදද්දි ඔය විදියට නොවෙන්න balance වෙන විදියට හැදුවා. ඒකෙන් 99.5%(මම දාන ඉලක්කම්) මිනිස්සු matrix එකේ හිටියා. ඉතිරි 0.5% කොහොමත් matrix එකේ තියාගන්න බෑ. උන්ට සහජයෙන් ම තේරෙනවා මේ ලොකේ අවුලක් තියෙනවා කියලා. ඔය වගෙ අය matrix එකේ තියා ගන්න එක matrix එකට තර්ජනයක් ඒක හින්දා. matrix එක විසින්ම එ වගෙ අයට අයින් වෙන්න ඉඩදෙනවා. ඒකරලා තමයි zion නගරය මිනිස්සු හදාගන්නෙ. ඒක හරියට වැව්වල තියෙන පිටවාන වගේ. වැඩි වතුර ටික තියාගත්තොත වැව් බිම්ම කඩාගෙන ගිහින් හානි වෙන හින්ද ඒ වතුර ටික ආරක්ෂාකාරි විදියකට පිට කරනවා. (මම වැව් ගැන නම් ලොකුවට දන්නේ නෑ. අපි ඉන්නේ වැවි නැති පැත්තක).
එතකොට කාලයක් යද්දි zion වල මිනිස්සු පිරෙන්වා. ඊට පස්සෙ එයාල machine city එකත් යුද්දෙට යනවා හෝ machine city එකෙන් ඇවිල්ලා ගහලා යනවා. zionවල මිනිස්සු ඔක්කොම මරන්නෙ නෑ. ටිකක් ඉතුරුවෙනවා. එයාලා ආයෙත හෙමීට zion වලට මිනිස්සු ගේනවා. neo එන්න කළින් හය වතාවක්ම වුණේ ඕක. කොටින්ම කිව්වොත් matrix එක තමයි හැමවේලෙම දිනුවේ. ඒත් noe, trinity බේරගන්න කියලා කළින් one ලා වගේ සුපුරුදු තීරණේ ගන්නේ නෑ. හැගීම්බර තීරනේ ගන්නවා. කෙසේ වෙතත් neo එවේලාවේ හැටියට කළින් කවුරුත නොකරපු වැඩක් කරනවා. agent smithකියන්නෙ virus එකක්. ඒක machine city එකෙනුත් නෙවෙයි පාලනය කරන්නේ. ඒක නිකම් අහංකාරව වැඩකරන program එකක්. neo කෙළින්ම machine city එකට ගිහිල්ල
interstellar, inception නම් මරු.Interstellar
Inception
The Matrix Trilogy
Memento
Fight Club
Thawa tiyenawa ban mathakath na
Hama Gen ekakama 1%k withara wenas un innawa malli. Umba e kulake ekak weema gana santhosai.හරි matrix ෆිල්ම් එක බලල තිබ්බට මේක දන්නවද?
matrix එකේ zion කියන නගරේ මිනිස්සු බේරිලා ගිහින් හදාගත්ත එකක් නෙවෙයි. matrix එක විසින්ම හදාගන්න ඉඩ දුන්න එකක්. ඒක වෙන්නෙ මෙහෙමයි පලවෙනි matrix එක හදලා තිබ්බෙ සුරලෝකයක් වගේ. ඒකේ perfect ගතිය නිසා මිනිස්සු ඒක ප්රශ්න කරන්න ගත්තා. ඊට පස්සෙ මිනිස් වගාව විනාශ වුණා. ඊටපස්සේ matrix එක හදද්දි ඔය විදියට නොවෙන්න balance වෙන විදියට හැදුවා. ඒකෙන් 99.5%(මම දාන ඉලක්කම්) මිනිස්සු matrix එකේ හිටියා. ඉතිරි 0.5% කොහොමත් matrix එකේ තියාගන්න බෑ. උන්ට සහජයෙන් ම තේරෙනවා මේ ලොකේ අවුලක් තියෙනවා කියලා. ඔය වගෙ අය matrix එකේ තියා ගන්න එක matrix එකට තර්ජනයක් ඒක හින්දා. matrix එක විසින්ම එ වගෙ අයට අයින් වෙන්න ඉඩදෙනවා. ඒකරලා තමයි zion නගරය මිනිස්සු හදාගන්නෙ. ඒක හරියට වැව්වල තියෙන පිටවාන වගේ. වැඩි වතුර ටික තියාගත්තොත වැව් බිම්ම කඩාගෙන ගිහින් හානි වෙන හින්ද ඒ වතුර ටික ආරක්ෂාකාරි විදියකට පිට කරනවා. (මම වැව් ගැන නම් ලොකුවට දන්නේ නෑ. අපි ඉන්නේ වැවි නැති පැත්තක).
එතකොට කාලයක් යද්දි zion වල මිනිස්සු පිරෙන්වා. ඊට පස්සෙ එයාල machine city එකත් යුද්දෙට යනවා හෝ machine city එකෙන් ඇවිල්ලා ගහලා යනවා. zionවල මිනිස්සු ඔක්කොම මරන්නෙ නෑ. ටිකක් ඉතුරුවෙනවා. එයාලා ආයෙත හෙමීට zion වලට මිනිස්සු ගේනවා. neo එන්න කළින් හය වතාවක්ම වුණේ ඕක. කොටින්ම කිව්වොත් matrix එක තමයි හැමවේලෙම දිනුවේ. ඒත් noe, trinity බේරගන්න කියලා කළින් one ලා වගේ සුපුරුදු තීරණේ ගන්නේ නෑ. හැගීම්බර තීරනේ ගන්නවා. කෙසේ වෙතත් neo එවේලාවේ හැටියට කළින් කවුරුත නොකරපු වැඩක් කරනවා. agent smithකියන්නෙ virus එකක්. ඒක machine city එකෙනුත් නෙවෙයි පාලනය කරන්නේ. ඒක නිකම් අහංකාරව වැඩකරන program එකක්. neo කෙළින්ම machine city එකට ගිහිල්ල
ගිවිසුමක් ගහනවා. agent smith කවුරුත් පාලනය නොකරන ඌ කරන වැඩෙන් මිනිස් වගාව විනාශ වෙනවා. neo මිනිස් වගාව බේරල දෙන එකට සාමය ඕනේ කියලා ගිවිසුම ගහනවා. අන්තිමේ මිනිස් වගාව බේරෙනවා. සාමය ඇතිවෙනවා. අන්තිමට architecture තේරුම් ගන්නවා මිනිස්සු ගොඩක් matrix එක මත් යැපිලා ඉන්නේ. එයාලට unplug වෙන්න ඕන නෑ. ඉතිරි අයට එළියට ගිහින් ජීවත වෙන්න පුළුවන්. ඔය විදියට matrix 3 ඉවර වෙනවා. matrix resurrection මෙලෝ වැඩක් නෑ.
cya🫡
------ Post added on Nov 5, 2026 at 10:55 AM
interstellar, inception නම් මරු.
memento dunkirk තමයි nolanගේ වැඩක් නැති දෙක. fight club එක අවසානෙටත් සුපිරි twist එකක් තියෙනවා. තව shutter island කියලා එකක් තියෙනවා. ඒකෙත් අවසානෙට දඩ twist එක තිබ්බා. ඕක තෙරුම් ගන්න මම දෙපාරක් බැලුවා.
තව incendies කියලා තියෙනවා චිත්රපටියක් ලස්ස්න දුක හිතෙන එකක්. අනිතිමේට උඩු යටිකුරු වෙන twist එකක් තියෙනවා.
ඕවට අමතරව ලොකු පිලසොපියක් නැති ඒවත් මම නම් බලනවා. quentin torantino ගේ kill bil, pulp fiction, django unchained, resorvoir dogs බලන්වා. ඔවනම් action ෆිල්ම් වගේ. බලපු සුපිරිම action film එක mad max :fury road.
animeත් බලනවා. your name, a silent voice, princess mononoke, sporited away, ...
මම බලපු තියෙන දුකම චිත්රපටිය grave of the fire flies.
මම horor ෆිල්ම් නම් බලන්නේ නැ.
so genz is not what you think really 🫠
------ Post added on Nov 5, 2026 at 11:08 AM