වැස්ස ස්වභාවිකයි තමා නමුත් අනතුර ස්වභාවික නෑ. - අති ගරු අනුර ජනපති

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,591
    2,696
    113
    United States
    වැස්ස ස්වභාවිකයි තමා බන්, ඒත් අනතුර වෙන්නෙ අපිම හදාගත්ත දේවල් නිසා නේද. ඒක තමයි මේ කතාවේ ඇත්ත.
     
    • Haha
    Reactions: Inigo Montoya

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,461
    1
    29,675
    113
    1000054560.jpg
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,860
    2,954
    113
    I could understand high visibility vests, safety boots etc., costs somewhat but rather than expecting your employer to provide them, you are better off buying them yourself as the cost of not using them is greater..

    Talking about cleaning that dirty water with uncovered feet..
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,590
    1
    20,872
    113
    35
    Spain
    ඒ කාලේ නම් සෑහෙන්න දත්ත ගැන කතා කරා. දැන් දත්තේ කොහේ හරි හිර වෙලා වගේ.
     
    • Like
    Reactions: manarrow and KDH

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,986
    6,130
    113
    බැල්තා අක්කියෝව්.. අනේ අනුරය්යට කියල මින්පස්සෙ මිලිමීටර් 30ට වඩා වැස්සොත් ඇරෙස්ට් කරනව කියල ගැසෙට් ගහන්නකො එක්කො 22 පාස් නිසා නියෝගයක් අරන් එවන්න වහින තැන් වලට😂😂😂