ඊයේ කොළඹ යට වුන හේතුව ව්‍රායි කැලී බල්තසාර් නගරාධිපතිනිය සොයා ගනී..පෙර රජයන් හි අදූර්දර්ශී ක්‍රියාවක්..🔴⚡

wtsamantha

Well-known member
  • Feb 5, 2012
    596
    579
    93
    කුණු සුද්ද කරන්නේ නැහැ, පාරවල් සුද්ද කරන්නෙ නෑ. ඩෙංගු හැමතැනම. ඉස්සර පල්ලියේ මංගල්ලය, wesak, පොසොන් හැම එකටම පාරවල් සුද්ද කල. දැන් මොන මගුලක් වත් නෑ. කැලේ වැවිල පාරවල් දෙපැත්තේ
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    55,146
    21,961
    113
    Panadura
    කුණු සුද්ද කරන්නේ නැහැ, පාරවල් සුද්ද කරන්නෙ නෑ. ඩෙංගු හැමතැනම. ඉස්සර පල්ලියේ මංගල්ලය, wesak, පොසොන් හැම එකටම පාරවල් සුද්ද කල. දැන් මොන මගුලක් වත් නෑ. කැලේ වැවිල පාරවල් දෙපැත්තේ
    වැඩ බැරි කයිවාරුවෝ බලේට ආවාම ඔහොම තමා
     
    • Like
    Reactions: War Fighter

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,908
    9,195
    113
    රූකඩ රාජ්ජේ
    ඕක තමයි මම කිව්වෙ. Frequent event එකකට උනත් තියෙන stormwater සිස්ටම් හක මදි. බයියො හිතන්නෙ කාණු ටිකක් තියෙනවා. ඒ ටික සුද්ද කරලා තිබුණම ගංවතුර එන්නෙ නෑ කියලා. 😹

    ගෝතයට කියලා දවසෙන් රට කාබනික කරන්න ගියපු, පොනිල්ට කියලා රට බංකොළොත් කරපු උන් නේ ඉතින් 🙈🤣🤣
     

    monson

    Well-known member
  • May 7, 2007
    26,636
    31,424
    113
    කුණු ටික එකතු කරන්න බැරි කානු ටික සුද්ද කරගන්න බැරි තවත් JVP මාලිමා පුස් චරිතයක් උන බල්තසාර් ගෑණිට හිතන්නවත් බැරි වැඩ :lol:
    ForSJYI.jpeg

    RPWai3Y.jpeg

    0YaksV1.jpeg

    0Ar7AIz.jpeg

    eAPIunO.jpeg

    c0WipuL.jpeg

    NrMiTyd.jpeg

    nqFQWuz.jpeg

    wpho8ej.jpeg


    OIq5nFv.jpeg

    1OumdZu.jpeg

    MJ15i5w.jpeg

    YG0mZh9.jpeg

    XP1dPGF.jpeg

    q8m45yD.jpeg

    buZ9tJV.jpeg

    pqJZqeo.jpeg
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,878
    5,482
    113
    දැන් ලංකාවට නිදහස ලැබුණ දවසේ ඉඳලා කානු හදපු එවුන්ව හොයන්න කමිටු දායි අඩු මොලයෝ ටික !