ශ්‍රී ලන්කන් කැබින් කෘ එකේ පිරිම් හෙන ඔලුවෙන් ඉන්නේ

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,710
    10,639
    113
    44
    Living in an Atom
    ශ්‍රී ලන්කන් ගුවන් සේවයෙ ඉන්න කැබින් එකේ පිරිමි බහුතරයක් හෙන ඔලුවෙන් ඉන්නේ. ගෑණු නම් එහෙම නැහැ. මම මේ දැන් ලන්ඩන් යන ගමන් . මිනිස්සු වතුර වීදුරුවක් ඉල්ලුවත් උන්ගේ මුණු කළු වෙනවා.

    IMG-20261108-023400.jpg
     
    • Love
    Reactions: Blogerwiki

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,351
    8,876
    113
    තොපි දෙන්නම ජීවිතේට ගියපු එකම රට උඩ රට විතරයි නේද
     
    • Haha
    Reactions: Hasistranger

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,371
    7,278
    113
    You have the option to choose your airline.. So why the F you’re complaining whilst choosing to fly with Sri lankan airlines ?
     

    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    488
    1,780
    93
    ලංකාවේ කොහොමත් චූටි බලයක් තියෙන, චුට්ටක් සල්ලි තියෙන, චුට්ටක් පෙනුම, චුට්ටක් ප්‍රසිද්දිය තියෙන හැම පින්නයම මෝඩ උද්ධච්චකමකින් ඉන්නේ.... දැන් බලපන් ආණ්ඩුවේ දනිහිස්ස මාධ්‍ය සාකච්ඡා තියන හැටි...ඌ නිකට උස්සගෙන ඇස් අඩවන් කරගෙන බලන්නේ.... :lol: ජීවිත කාලෙම මුකුත් තිබුනේ නැති එවුන් ඇරියස් පිට ලොකුවෙලා තැනකට ගියාම ඒක වෙනම කැපිලා පේනවා.

    උන් වහගන්න හදන්නේ උගේ insecurity එකක්, එක්කෝ කුලෙන්, එක්කෝ සල්ලිවලින්, එක්කෝ දැනුමෙන්, එක්කෝ පෙනුමෙන් තියෙන මොකක් හරි අඩුපාඩුවක්. අනුකම්පා කරලා හිටහන්!
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,937
    36,242
    113
    Gen-Z උට්ටලා.
    එයාර්ලයින් ඕනේ නෑ
    නිකං කඩේකට ගිහිං බලපං උන් ඉන්න.
    ඔලුව ඉදිමිලා ෆකයලාගේ
    කස්ටමර් කෙනෙක්ට කතා කරන්න දන්නේ නෑ
    කොල්ලෝ කෙල්ලෝ දොගොල්ලොම එකයි
    සිංහල විතරක් නෙමෙයි දෙමළ මුස්ලිම් උනුත් එහෙමයි
     
    Last edited:
    • Like
    Reactions: -333-