contrapation pills ගන්න එකයි හිට්ටට පස්සේ ඒක නැති කරන්න හිතාගෙන මොනවහරි පෙත්තක් ගන්නවා නං ඒකයි දෙකක් තමා. ඒක ගබ්සාවක්. මොලේ කොහේ තියනවද දන් නැ. මාරු එළකිරි විද්යාර්ථයාපෙති බොන එකත් ගබ්සාවක්ද බන්?![]()
අපි ඕවා දන්නේ නෑ බන්. අපි අතේ පාරක් ගහගෙන පාඩුවේ ඉන්න මිනිස්සු. 🥹contrapation pills ගන්න එකයි හිට්ටට පස්සේ ඒක නැති කරන්න හිතාගෙන මොනවහරි පෙත්තක් ගන්නවා නං ඒකයි දෙකක් තමා. ඒක ගබ්සාවක්. මොලේ කොහේ තියනවද දන් නැ. මාරු එළකිරි විද්යාර්ථයා
ආහ් ඉතින් මම කිව්වෙත් ඒක තමයි. ඔය පොස්ටිනෝ ද මොකද්ද කියලා පෙත්තක් තියෙන්නෙ. ඒක ගබ්සා පෙත්තක්නේ. මම හිතුවේ නීති විරෝදී ගබ්සාවක් කියන්නේ pysically බඩ කපලා fetus එක අයින් කරන එක කියලා බන්.contrapation pills ගන්න එකයි හිට්ටට පස්සේ ඒක නැති කරන්න හිතාගෙන මොනවහරි පෙත්තක් ගන්නවා නං ඒකයි දෙකක් තමා. ඒක ගබ්සාවක්. මොලේ කොහේ තියනවද දන් නැ. මාරු එළකිරි විද්යාර්ථයා
postinor contraption pill ekak. gabsa ekak neme. anika gabsa karanna badawal kapanne na.අපි ඕවා දන්නේ නෑ බන්. අපි අතේ පාරක් ගහගෙන පාඩුවේ ඉන්න මිනිස්සු. 🥹
ආහ් ඉතින් මම කිව්වෙත් ඒක තමයි. ඔය පොස්ටිනෝ ද මොකද්ද කියලා පෙත්තක් තියෙන්නෙ. ඒක ගබ්සා පෙත්තක්නේ. මම හිතුවේ නීති විරෝදී ගබ්සාවක් කියන්නේ pysically බඩ කපලා fetus එක අයින් කරන එක කියලා බන්.
------ Post added on Nov 8, 2026 at 7:25 AM
එහෙම නන් ඇමරිකාව වගේ රටවල 0 වෙන්න ඕනි. කැම්පස් එකේ හැම තැනම ෆ්රී දෙනවා. ගිෆ්ට් බොක්ස් එකක් දුන්නොත් ඒවත් එක්ක දෙනවා. ස්පෙශලි හෙලොවින්, ෆෙර්ස්ටිවල් වගේ තියෙනවා නන් ආයෙ වෙනම දෙනවා. එහෙම කියලා 0 වෙන්නේ නෑනේ.කටක් ඇරලා කොන්ඩම් එකක් ඉල්ලන තියෙන ලැජ්ජාව හින්දනේ මේ ඔක්කොම
නිකමට බෙහෙත් ගන්න ඇන්ටිලා ඉන්න පාමසියකට ගිහිල්ල නංගි මට කොන්ඩම් පැකට් 1ක් දෙන්න කියල සද්දෙන් ඉල්ලලා බලපන්කො . අර ඇන්ටිලා ටික උබ දිහා බලන්නේ නිකන් අපරාද කාරයෙක් දිහා බලන ගානටකටක් ඇරලා කොන්ඩම් එකක් ඉල්ලන තියෙන ලැජ්ජාව හින්දනේ මේ ඔක්කොම
.