විශ්වවිද්‍යාලවල තියෙන නවක වදය ගැන මට ප්‍රශ්න කිහිපයක් තියෙනවා

Pundit

Well-known member
  • Oct 18, 2022
    1,031
    1,103
    113
    My girlfriend was studied in University College of Batangala, for Travel & Tourism.

    She stood against the ragging culture. Eventually she was labeled as "අල". Her friends also betrayed her, despite she tried to save them from ragging. The "Batch Representative" post was stripped.

    The saddest thing is the academic staff did almost nothing to resolve this. Some were silent and the worst, a lecturer (a so-called "madam") began to criticize her openly because of her anti-rag stance (now she is the Head of Academics).

    She overcame those challenged but she decided to abandon the institute because of the unfriendly environment.

    I always stayed beside her to support and encourage.

    However, the ragging culture of the UCB was declined because someone exposed it in a Facebook group.


    In Sri Lanka, being "different-minded", trying to saving others often leads to frustration. 🙁

    My respect always for her because she fighted alone against this vicious system. To me, she is victorious.
    I’m really sorry to hear what your girlfriend went through. Standing up against ragging, only to be isolated, labeled, and betrayed by the very friends she was trying to protect, takes real courage. It’s heartbreaking that the academic staff, the people who should have protected her, stayed silent or even joined in criticizing her for doing the right thing.

    You’re right that in our society, people who think differently and try to protect others often pay a heavy price. But she held her ground and came through it, and that says a lot about her character. The fact that the culture at the institute weakened after the issue was exposed shows that speaking up does make a difference, even when it costs you.

    Read some of the comments here. The way certain people try to normalize ragging, brush it off as “tradition” or “just fun,” shows exactly why this culture survives. It continues because too many people excuse it instead of questioning it. Please pass on my respect to her. She’s not alone in this, and she’s right to be proud of herself. Wishing her all the best for the future, and thanks for standing by her through it all.
     
    • Love
    Reactions: Schrodinger Cat

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,656
    4,493
    113
    එහෙම අල උන් ආයේ යන්නේ නෑ වාත උන් අස්සේ. එහෙම යනවා නං උන් අල නෙවෙයි. උන්ට කාඩ් නෑ බකට් නෑ. ඒව නැතුව ආයේ වාත උන් අල උන්ව ගන්නෙත් නෑ අල උන් ඔය ගොං පාට් අස්සේ රිංගන්නේත් නෑ. හැබැයි අලුතෙන් එන උන්ට සපෝට් කරනවා රැග් නොවී ඉන්න. ඒත් ඉතින්. උන් කැමැත්තෙන් එන්න ඕනි බලෙන් ගන්නේ නෑ.

    එහෙම නොකරන උන් ඇති හැබැයි අර විදිහෙ අයත් ඉන්නවා හැම එකාම ප්‍රතිපත්ති ගරුකව අලවෙන උන් නෙමේ
    සමහර උන් ගල් ආදො

    තමන්ගේ කැමැත්තෙන් තමා ඔය රැග් වෙන්නේ. තමන්ට කැමති නැත්තං එපා කියලා පැත්තකට උන හැකි. එහෙම අය කොහොමත් බැජ් එකක ඉන්නවා. බලෙන් රෙග් කරන්න බෑ

    අ.ල අතඅරින ලද්දන් කියන්නේ එහෙම අයට. ඒත් ඕකේ ඇත්තටම නිදහස් ඒ සෙට් එක තමා.
    කැමැත්තෙන් කැමැත්තෙන් ගාන්න දෙයක් නැහැ
    ඔතනත් වෙන්නෙ යම් කිසි බලහත් කාරයක් තමා.
    කැරට් අලයයි කෝටුවයි දෙකම පෙන්නල බූරුවට කියානව උබට කැමති දෙයක් කරන්න පුලුවන් උබතමා තීරණය කරන්න ඕන කියල එතකොට බූරුවට ඇත්තටම තීරණයක් ගන්න දෙයක් තියනවද?
    ------ Post added on Nov 8, 2026 at 12:48 AM
     
    • Like
    Reactions: Pundit

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,184
    104,255
    113
    එහෙම නොකරන උන් ඇති හැබැයි අර විදිහෙ අයත් ඉන්නවා හැම එකාම ප්‍රතිපත්ති ගරුකව අලවෙන උන් නෙමේ
    සමහර උන් ගල් ආදො

    උබ රැග් කියලා වෙන මොකක්ද එකක් ගැන කියන්නේ.
    Government ඒ වගෙ නන් අල උන් ආය කොහොමටවත් යන්නේ නෑ වාත උන් අස්සේ ඔය වගේ වැඩ වලට. උබ ඔය කියන එක වෙලා තියෙන්නේ මොන campus එකේද?

    ප්‍රතිපත්තියක් අල උන්ට තිබ්බත් නැතත් රැග් වෙන් නෑ කීවා ගමන් වාත උන් ආයේ අල උන්ව උන්ගේ මොන වැඩකටවත් ගන්නේ නෑ.
    කැමැත්තෙන් කැමැත්තෙන් ගාන්න දෙයක් නැහැ
    ඔතනත් වෙන්නෙ යම් කිසි බලහත් කාරයක් තමා.
    කැරට් අලයයි කෝටුවයි දෙකම පෙන්නල බූරුවට කියානව උබට කැමති දෙයක් කරන්න පුලුවන් උබතමා තීරණය කරන්න ඕන කියල එතකොට බූරුවට ඇත්තටම තීරණයක් ගන්න දෙයක් තියනවද?
    ------ Post added on Nov 8, 2026 at 12:48 AM
    අල උනාට පස්සේ ආයේ කොටුව අරං කවුරුවත් ඇවිලී ගහන්නේ නෑනේ. රැග් එක යන්නේ තනිකරම කැමැත්තෙන් තමා.
    මොකෝ ඔය status එක බලලා නෙවෙයි නෙ lecture වල access දෙන්නේ.
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,656
    4,493
    113
    උබ රැග් කියලා වෙන මොකක්ද එකක් ගැන කියන්නේ.
    Government ඒ වගෙ නන් අල උන් ආය කොහොමටවත් යන්නේ නෑ වාත උන් අස්සේ ඔය වගේ වැඩ වලට. උබ ඔය කියන එක වෙලා තියෙන්නේ මොන campus එකේද?

    ප්‍රතිපත්තියක් අල උන්ට තිබ්බත් නැතත් රැග් වෙන් නෑ කීවා ගමන් වාත උන් ආයේ අල උන්ව උන්ගේ මොන වැඩකටවත් ගන්නේ නෑ.

    අල උනාට පස්සේ ආයේ කොටුව අරං කවුරුවත් ඇවිලී ගහන්නේ නෑනේ. රැග් එක යන්නේ තනිකරම කැමැත්තෙන් තමා.
    මොකෝ ඔය status එක බලලා නෙවෙයි නෙ lecture වල access දෙන්නේ.
    නැත්තෙ මොකෝ "අල" කියන්නෙම stigmatize කරගන්න හදාපු ලේබලයක්නෙ
    ඕක අලවන්නෙම "ගහන්න" තමා. එහෙම වෙච්ච උන්ව වෙනස් කරල සලකපාන් කියල තමා ඔලුවට දාන්නෙ
    lecture වලට ඇක්සෙස් දෙන්නෙ නැතුව ඉන්න උබ හිතුවද උන් සක්කර දෙය්‍යො කියල ගොන් කතා කියන්න එපා
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,184
    104,255
    113
    නැත්තෙ මොකෝ "අල" කියන්නෙම stigmatize කරගන්න හදාපු ලේබලයක්නෙ
    ඕක අලවන්නෙම "ගහන්න" තමා. එහෙම වෙච්ච උන්ව වෙනස් කරල සලකපාන් කියල තමා ඔලුවට දාන්නෙ
    lecture වලට ඇක්සෙස් දෙන්නෙ නැතුව ඉන්න උබ හිතුවද උන් සක්කර දෙය්‍යො කියල ගොන් කතා කියන්න එපා
    උබ රැග් වෙලා තියෙනවාද? නැත්තං අල වෙලා ඉදලා තියෙනවද?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,184
    104,255
    113
    තියරටිකල් දෙයක් කතාකරද්දි personal anecdotes ඇදල ගන්න එපා?? :rolleyes:
    ඕකේ තියරි නෑ උබ experience කරලා තියෙනවා නන් තියෙනවා නැත්තං නෑ. එහෙම experience කරලා නැත්තං මම උත්තර කියන්නේ නෑ. මොකද එහෙම ඕක වැඩ කරන්නේ නෑ. තේරුමක් නැති වාදයක් විතරයි
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,688
    22,841
    113
    අම්බකිස්ස
    My girlfriend was studied in University College of Batangala, for Travel & Tourism.

    She stood against the ragging culture. Eventually she was labeled as "අල". Her friends also betrayed her, despite she tried to save them from ragging. The "Batch Representative" post was stripped.

    The saddest thing is the academic staff did almost nothing to resolve this. Some were silent and the worst, a lecturer (a so-called "madam") began to criticize her openly because of her anti-rag stance (now she is the Head of Academics).

    She overcame those challenged but she decided to abandon the institute because of the unfriendly environment.

    I always stayed beside her to support and encourage.

    However, the ragging culture of the UCB was declined because someone exposed it in a Facebook group.


    In Sri Lanka, being "different-minded", trying to saving others often leads to frustration. 🙁

    My respect always for her because she fighted alone against this vicious system. To me, she is victorious.
    උත්තට පිටින් ආපු උන් ගමේ කොල්ලන්ව රැග් කරලා ගමේ උන් ගැහුවා. ඒකෙන් නතර උනේ.

    රැගින් කල්චර් එක අමුතුයි පැහැදිලි කරන්න. ගොඩක් උන්ගේ ඔලුවේ තියෙනවා අපි කාපු කට්ට මුනුත් කන්න ඕනි කියලා.ඒකත් එක්ක රැග් කරනවා. හැමෝම කැමතියි තමන් මොනා හරි කල්ලියක එකෙක් වෙන්න අපි සිංහල, කොලබ, නුවර, දකුනේ කිය කිය බෙදෙන්නෙ ඒක්නෙ. එතකොට රැග් වෙනවා තමන් එහෙම කල්ලියක කෙනෙක් නොවී තනි වෙයි කියලා බයට. ඕකෙ රැග් කරන කෙනා අතේ තමයි කේස් එක තියෙන්නේ. ඌ එක නොදන්න මොඩ පකෙක් නන් විනාසයි. යන පර්සෙන්ටේජ් එක එක්ක බැලුවම කේසස් ගාන ගොඩක් අඩුයි දැන්.
     
    I’m really sorry to hear what your girlfriend went through. Standing up against ragging, only to be isolated, labeled, and betrayed by the very friends she was trying to protect, takes real courage. It’s heartbreaking that the academic staff, the people who should have protected her, stayed silent or even joined in criticizing her for doing the right thing.

    You’re right that in our society, people who think differently and try to protect others often pay a heavy price. But she held her ground and came through it, and that says a lot about her character. The fact that the culture at the institute weakened after the issue was exposed shows that speaking up does make a difference, even when it costs you.

    Read some of the comments here. The way certain people try to normalize ragging, brush it off as “tradition” or “just fun,” shows exactly why this culture survives. It continues because too many people excuse it instead of questioning it. Please pass on my respect to her. She’s not alone in this, and she’s right to be proud of herself. Wishing her all the best for the future, and thanks for standing by her through it all.

    Thank you very much for your words and encouragement ✨

    The most ridiculous thing is her batch students are like to be ragged. Some are really like to be ragged and there are ones who participate because of fear and they have no choice but want to "be socialized" or "be like them". Overall, the senior students' agenda is always there and the batch representative is responsible for spreading it (my girl refused to do that during her tenure).

    I will never recommend such an institute to anyone 🙁

    උත්තට පිටින් ආපු උන් ගමේ කොල්ලන්ව රැග් කරලා ගමේ උන් ගැහුවා. ඒකෙන් නතර උනේ.

    රැගින් කල්චර් එක අමුතුයි පැහැදිලි කරන්න. ගොඩක් උන්ගේ ඔලුවේ තියෙනවා අපි කාපු කට්ට මුනුත් කන්න ඕනි කියලා.ඒකත් එක්ක රැග් කරනවා. හැමෝම කැමතියි තමන් මොනා හරි කල්ලියක එකෙක් වෙන්න අපි සිංහල, කොලබ, නුවර, දකුනේ කිය කිය බෙදෙන්නෙ ඒක්නෙ. එතකොට රැග් වෙනවා තමන් එහෙම කල්ලියක කෙනෙක් නොවී තනි වෙයි කියලා බයට. ඕකෙ රැග් කරන කෙනා අතේ තමයි කේස් එක තියෙන්නේ. ඌ එක නොදන්න මොඩ පකෙක් නන් විනාසයි. යන පර්සෙන්ටේජ් එක එක්ක බැලුවම කේසස් ගාන ගොඩක් අඩුයි දැන්.

    The original cause for ragging has been long lost. Now it's a basically a harassment or torture.

    Never wants to be a part of a system where the people harm and betray their own people. That's not the brotherhood or solidarity but pure "*රි කම".
    ------ Post added on Nov 8, 2026 at 5:18 AM

    Stanford Prison Experiment එකෙත් ඕක ගැන තියෙනවා

    This :yes:

    It's a fundamental issue of the human species, violence.
    ------ Post added on Nov 8, 2026 at 5:23 AM
     
    • Like
    Reactions: Pundit and SK29

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,765
    113
    United States
    අයින් වෙලා යන්න බැරි එකට ලොකුම හේතුව උපාධිය නේද, අවුරුදු ගාණක් මහන්සි වෙලා ඇතුළට ආපු එක අතාරින්න කාටවත් හිතෙන්නෙ නෑ. ඒකයි ගොඩක් අය ඉවසගෙන ඉන්නෙ.
     
    • Like
    Reactions: Pundit

    waca

    Well-known member
  • Nov 13, 2006
    4,117
    2,714
    113
    Nugegoda
    ඔය රැග් හින්ද වෙන්නෙ සිසුන්ගෙ විවෘත මනස සහ නිර්මාණශීලීත්වය මොට වෙන එක. ඒ අය හැන්දෙන් පොවාගන්නා මට්ටමක ඉන්නෙ. සින්නො මතයක් හදනව ජුන්නොන්ට අපෙන් තොර ලොවක් නැත කියල. මේක කාලයක් තිස්සෙ යන හින්ද ඇතැම් අයගෙ මතයකුත් හැදිල තියෙනව රැග් කියන්නෙ සුන්දර දෙයක් කියල. මම දැකල තියෙනව තාමත් ඔය රැග් තිබුන තැන් වලින් එලියට ආපු අය අවුරුදු බර ගානකට පස්සෙත් රැග් සාධාරණීකරනය කරල හෑලි ලියනව.