මාලිමාවේ මහින්ද ජයසිංහට උපාධියක් හෝ ඩිප්ලෝමාවක් නෑ - ජාතික එකමුතු ගුරු සංගමය!

monson

Well-known member
  • May 7, 2007
    26,576
    31,178
    113
    :lol: 🤌
    නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ, විශ්වවිද්‍යාලයක හෝ විද්‍යා පීඨයක හෝ ගුරු විද්‍යාලයක කිසිදු විධිමත් අධ්‍යාපනයක් ලැබූ අයෙකු නොවන බව ජාතික එකමුතු ගුරු සංගමය පවසනවා.

    එම සංගමය විසින් කැඳවූ මාධ්‍ය හමුවකදී ප්‍රකාශ වූයේ මහින්ද ජයසිංහ, රනිල් වික්‍රමසිංහ විසින් ඉංග්‍රීසි ගුරු හිඟයට පිළියම් ලෙස පත්කළ අභ්‍යාසලාභී ගුරුවරයෙකු බවයි.

    කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ දුෂ්කර පාසලකට පත්වීම් ලද මහින්ද ජයසිංහ අනතුරුව වෘත්තීය සමිතියක් පිහිටුවාගෙන සමස්ත ගුරු පරපුරම රැවටූ බවද එහිදී සඳහන් කළා.

    අවසානයේ ඩිප්ලෝමා, උපාධි, පශ්චාත් උපාධි, ආචාර්ය උපාධි ඇති සමස්ත ගුරු පරපුරම මහින්ද ජයසිංහලාට රැවටුණු බවයි එම සංගමය අවධාරණය කළේ.

    - https://hirunews.lk/499218/mahinda-...ree-or-diploma-national-united-teachers-union
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    22,319
    17,435
    113
    හොරු අල්ලන්න ආපු උන් පටන් ගත්තෙම උපාධි හොරෙක් කථානායක කරගෙන නේ.ඒ මූසල කමෙන් ගැලවෙන්න ඕකුන්ට බැහැ .:rofl:


    9dee833cac7d161cf5d289f0d9be4228.png