සිංහලෙන් කරන වැදගත්ම චැනල් එකක් (අපේ උන්ට අගයක් නැති )

Thu Nodakin

Well-known member
  • Nov 25, 2016
    2,889
    5,044
    113
    පිටරටක පදිංචි වෙලා ඉන්න ගමන් ලංකාවේ උන්ට සිංහලෙන් වීඩියෝ හද හද දාන්නේ වාසියක් ඇත්තෙම නැතුව ඇති බන්. :ROFLMAO:
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,222
    9,643
    113
    පිටරටක පදිංචි වෙලා ඉන්න ගමන් ලංකාවේ උන්ට සිංහලෙන් වීඩියෝ හද හද දාන්නේ වාසියක් ඇත්තෙම නැතුව ඇති බන්. :ROFLMAO:
    ඌට ඕක ඉන්ග්‍රීසියෙන් කරා නන් ඔයිට වාඅ රීච් වෙනව බන්,
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,889
    5,044
    113
    ඌට ඕක ඉන්ග්‍රීසියෙන් කරා නන් ඔයිට වාඅ රීච් වෙනව බන්,
    හරි බන් එළ. එහෙනම් ලංකාවේ උන්ගැන උට ආදරය, සෙනෙහස, කරුණාව, දයාව පහල වෙලා වෙන්න ඇති.
     

    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    796
    848
    93
    Habarana
    කිසිම එකෙක්ව වන්දනාමාන කලයුතු නෑ..
    69 පොශිසන් එක වගේ..
    කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලට රෙවෙනිව්, ස්පොන්සර්ශිප්, රෙගනිශන් හම්බෙනවා බලන උන්ට දැනුමක් විනෝදයක් හම්බෙනවා එච්චරයි! 🤷‍♀️
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,466
    24,419
    113
    පට්ටම ඩයල් එකක් තමයි ඉතින්.
    ඔය වීඩියෝ කරන්න ගන්න කලින් ඉඳන්ම දන්න උන් දන්නව පොර ගැන.
    Australian Governement එකත් එක්ක National Geographic එකත් එක්ක එහෙම වැඩ කරන ප්‍රොෆෙක්.
    ලංකාවෙ සත්තු සම්බන්ධව ඉන්න ඉහළම expert කෙනෙක් පොර.
    ලංකාවෙ officially පිළිගන්න සර්ප නාමාවලියත් මම දන්න විදිහට මිනිහ කරපු එකක්.
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,325
    5,784
    113
    හරි බන් එළ. එහෙනම් ලංකාවේ උන්ගැන උට ආදරය, සෙනෙහස, කරුණාව, දයාව පහල වෙලා වෙන්න ඇති.
    තුහ් නොදකින්
    පිටරටක පදිංචි වෙලා ඉන්න ගමන් ලංකාවේ උන්ට සිංහලෙන් වීඩියෝ හද හද දාන්නේ වාසියක් ඇත්තෙම නැතුව ඇති බන්. :ROFLMAO:
    තුහ් නොදකින්
     

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    1,036
    1,110
    113
    Thank you චැනල් එක අපිත් එක්ක බෙදාගත්තට
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,894
    3,404
    113
    38
    @ katubedda
    මම ඔන බැලුවා ඉයෙ රෑ. සැහෙන කට්ටක් කනවා. හැබැයි එක අපිට කට්ටක් කනවා වගෙ පෙනුනට පොරට එහෙම නැ.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,532
    88,269
    113
    ආශ්චර්යමත් රටක
    හරි බන් එළ. එහෙනම් ලංකාවේ උන්ගැන උට ආදරය, සෙනෙහස, කරුණාව, දයාව පහල වෙලා වෙන්න ඇති.

    කලු හම නිසා ඌව එහේ ගණන් ගන්නෙ නෑනෙ. ඒකයි සිංහලෙන් දාන්නෙ. :)
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    9,214
    6,680
    113
    කලු හම නිසා ඌව එහේ ගණන් ගන්නෙ නෑනෙ. ඒකයි සිංහලෙන් දාන්නෙ. :)

    මේ උබ ඔස්ට්‍රේලියාවට යනවා කිය කිය හිටියා නේධ, උබ තාම ආවෙ නැධ්ධ?
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    13,244
    17,491
    113
    කිසිම එකෙක්ව වන්දනාමාන කලයුතු නෑ..
    69 පොශිසන් එක වගේ..
    කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලට රෙවෙනිව්, ස්පොන්සර්ශිප්, රෙගනිශන් හම්බෙනවා බලන උන්ට දැනුමක් විනෝදයක් හම්බෙනවා එච්චරයි! 🤷‍♀️
    69 position ekei mekei sambanede mokakda?
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,876
    5,482
    113
    පිටරටක පදිංචි වෙලා ඉන්න ගමන් ලංකාවේ උන්ට සිංහලෙන් වීඩියෝ හද හද දාන්නේ වාසියක් ඇත්තෙම නැතුව ඇති බන්. :ROFLMAO:
    @Thu Nodakin