යලි ඉපදීම විශ්වාස කරන්නැති අයට

Blair Solari

Well-known member
  • Dec 9, 2025
    2,987
    2,396
    113
    Tavathimsa
    I find Christians usually happy and easy going..

    Maybe cuz of their relatively simple afterlife belief..



    "සිවුරක් දාල තට්ටේ ගාපු එකෙක් කියන ඕන සුරංගනා කතාවක් විශ්වාස කරන අයට" කියලා title එක වෙනස් කරපං :rofl:

    documented cases ගොඩක් තියෙනවා වර්ජිනියා යුනි එකේ ඩිපාට්මන්ට් එකකින් කරපු.

    yali ipadila wadak thiyenawada itin kalin ewa mathaka nathnam

    මතක නැති වුනාට දුක් විදින්න වෙනවනේ..
    ------ Post added on Nov 9, 2026 at 6:32 AM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,798
    170,885
    113
    එකමත් එක රටක
    documented cases ගොඩක් තියෙනවා වර්ජිනියා යුනි එකේ ඩිපාට්මන්ට් එකකින් කරපු.
    ඉතින් නැවත ඉපදීම කොහේ හරි prove කරල තියනවද ?

    ඔය ඔක්කොම වල තියෙන්නේ පොත් විකුණගන්න , චරිත හදාගන්න කරන project බන් ..
    ඔය ඔක්කොම වල තියෙනෙන් උන්ම හදාගත්ත සුරංගනා කතා .
    දැන් මේ කතාවේ උනත් මැරිච්ච එකා ඇවිත් බණ ගෙදර වහලේ ඉදන් බණ අහපු එක බුදුදහමට පටහැනි කතාවක් . එහෙම අන්තර්භව කතවක් නෑ බුද්දාගමේ කලින් භාවයේ සිරුර නැතුව ඉතුරු දේවල් maintain කරගෙන යන .
     

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    2,844
    2,974
    113
    Birmingham
    සිවුරු තට්ටයෝ & අනික් ආගම් වල තට්ටයෝ පිනට බත් ටික කන්න කියන කතා ඔව්වා :LOL:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,066
    103,945
    113
    ඉතින් නැවත ඉපදීම කොහේ හරි prove කරල තියනවද ?

    ඔය ඔක්කොම වල තියෙන්නේ පොත් විකුණගන්න , චරිත හදාගන්න කරන project බන් ..
    ඔය ඔක්කොම වල තියෙනෙන් උන්ම හදාගත්ත සුරංගනා කතා .
    දැන් මේ කතාවේ උනත් මැරිච්ච එකා ඇවිත් බණ ගෙදර වහලේ ඉදන් බණ අහපු එක බුදුදහමට පටහැනි කතාවක් . එහෙම අන්තර්භව කතවක් නෑ බුද්දාගමේ කලින් භාවයේ සිරුර නැතුව ඉතුරු දේවල් maintain කරගෙන යන .
    මොකද්ද පටහැනි වෙන හේතුව
     

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,308
    131
    113
    සිවුරක් දාල තට්ටේ ගාපු එකෙක් කියන ඕන සුරංගනා කතාවක් විශ්වාස කරන අයට" කියලා title එක වෙනස් කරපං 2
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,987
    2,396
    113
    Tavathimsa
    ඉතින් නැවත ඉපදීම කොහේ හරි prove කරල තියනවද ?

    ප්රූව් කර ගන්න විදි කියලා ඇති, empirical evidence නැතුව කලින්..

    සත්තු, තව මිනිස්සු ජීවත් වෙනවා ඇහැට පේනවනේ..
    අපේ ජීවිතේ පටන් ගත්තා වගේ, ඒ වගේ පර්ස්පෙක්ටිව් එකක් හිතන්න.

    හරියටම සුවර් කර ගන්න ඕනේනම්, කසින භාවනාවක් (ආලෝක, ඕදාත) ප්රැක්ටිස් කරලා දිවැස උපදවලා බලපන්.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,066
    103,945
    113
    ප්රූව් කර ගන්න විදි කියලා ඇති empirical evidence නැතුව කලින්..

    සත්තු, තව මිනිස්සු ජීවත් වෙනවා ඇහැට පේනවනේ..
    අපේ ජීවිතේ පටන් ගත්තා වගේ, ඒ වගේ පර්ස්පෙක්ටිව් එකක් හිතන්න.

    හරියටම සුවර් කර ගන්න ඕනේනම් කසින භාවනාවක් (ආලෝක, ඕදාත) ප්රැක්ටිස් කරලා දිවැස උපදවලා බලපන්..
    ඉස්මුදුනේන් පිළිගන්න විද්‍යාවත් නූලක් වගේ එල්ලිල තියෙන්නේ අද වැඩ කරපු නියමයන් හෙටත් එහෙම්ම වැඩ කරයි කියන විශ්වාසය උඩ. ඔප්පු කරන්න අනික් හැම එකේම ලෝජික් විතරක් ඉල්ලන අය ඔය කෑල්ල අහනකොට මිසින් වෙනවා. 🤷
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,987
    2,396
    113
    Tavathimsa
    බණ අහපු එක බුදුදහමට පටහැනි කතාවක් . එහෙම අන්තර්භව කතවක් නෑ බුද්දාගමේ කලින් භාවයේ සිරුර නැතුව ඉතුරු දේවල් maintain කරගෙන යන .

    ඉතින් පෙරේතයෙක් වෙලා අහන් ඉන්න පුලුවන්නේ..
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,798
    170,885
    113
    එකමත් එක රටක
    මොකද්ද පටහැනි වෙන හේතුව
    එහෙම කලින් භවයේ දේවල් වලට ඇලුන, ඒ බවයේ අනන්‍යතාව තියන , අන්තර්භාවය ක් බුද්දාගමේ නෑ .
    ඔය හත් දවසේ දානේ , වගේ ඒවා වලින් පින් ගන්න එන පොරවල් නෑ
    මෙතනින් අයින් උනාම තව තැනක ඉපදෙන එකක් තියෙන්නේ ..

    එහෙම නැතුව ශරීරය නැති අර කලින් හිටපු එකාගේ transparent version එකක් ටික කාලයක් හොල්මන් කරන කතාවක් බුදු දහමේ නෑ ..
    ඒ ඉපදෙන්නේ වෙන එකෙක් . අර අනන්‍යතාවය maintain කරන එකෙක් නෙවෙයි

    ඉතින් පෙරේතයෙක් වෙලා අහන් ඉන්න පුලුවන්නේ..
    මෙහෙමයි .. උබ මැරිලා පෙරේතයෙක් උනාම ඌ මොකෙකේ හරි පෙරේතයෙක් මිසක් Blair Solari පෙරේතයා නෙවෙයි අර කලින් එක බදාගෙන ඒක සම්බන්ද maintain කරන . එහෙනම් එතනින් ගැලවිලා නෑ . එහෙම මගුලක් නෙවයි පුනර්භවයෙන් කියන්නේ
    ------ Post added on Nov 9, 2026 at 6:47 AM
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,066
    103,945
    113
    එහෙම කලින් භවයේ දේවල් වලට ඇලුන, ඒ බවයේ අනන්‍යතාව තියන , අන්තර්භාවය ක් බුද්දාගමේ නෑ .
    ඔය හත් දවසේ දානේ , වගේ ඒවා වලින් පින් ගන්න එන පොරවල් නෑ
    මෙතනින් අයින් උනාම තව තැනක ඉපදෙන එකක් තියෙන්නේ ..

    එහෙම නැතුව ශරීරය නැති අර කලින් හිටපු එකාගේ transparent version එකක් ටික කාලයක් හොල්මන් කරන කතාවක් බුදු දහමේ නෑ ..
    ඒ ඉපදෙන්නේ වෙන එකෙක් . අර අනන්‍යතාවය maintain කරන එකෙක් නෙවෙයි
    නෑ කියන එක දැන් උබ කියන නිසානෙ මට පිළිගන්න වෙන්නේ. ඕක හරියට පැහැදිලි කරන්න බැරිද? මොකද්ද ඒ පටහැනි තැන කියලා
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,987
    2,396
    113
    Tavathimsa
    එහෙම කලින් භවයේ දේවල් වලට ඇලුන, ඒ බවයේ අනන්‍යතාව තියන , අන්තර්භාවය ක් බුද්දාගමේ නෑ .
    ඔය හත් දවසේ දානේ , වගේ ඒවා වලින් පින් ගන්න එන පොරවල් නෑ
    මෙතනින් අයින් උනාම තව තැනක ඉපදෙන එකක් තියෙන්නේ ..

    එහෙම නැතුව ශරීරය නැති අර කලින් හිටපු එකාගේ transparent version එකක් ටික කාලයක් හොල්මන් කරන කතාවක් බුදු දහමේ නෑ ..
    ඒ ඉපදෙන්නේ වෙන එකෙක් . අර අනන්‍යතාවය maintain කරන එකෙක් නෙවෙයි

    මෙහෙම හිතපන්..

    උබ මැරිලා පෙරේතයෙක් වෙලා ඉපදෙනවා ගේ ඇතුලෙම. උබට කර්ම විපාකයක් විදිහට යම් තාක් දුරට අතීතය බලන්න පුලුවන් දිවැස ලැබෙනවා/ කලින් දේවල් මතක් වෙනවා.

    ඔය පන්චස්කන්ට ක්‍රියාවලිය තුල සතෙක්, පුද්ගලයෙක් පනවන්න බැහැ. ඒ නුවණ. නුවණ කියන්නේ හුදු වචන ටිකක් නෙමෙයි, සේඛ, අසේඛ උතුමන්ලාට තියෙන ඤාණයක්..

    ඉතින් උබ එහෙම කෙනෙන් නෙමෙයිනම්, උබට හිතෙන්නේ උබ දැන් ඉපදිලා ඉන්නවා.. උබ කලින් හිටියේ මෙහෙම කෙනෙක් වෙලා.. කියලා.

    මෙහෙමයි .. උබ මැරිලා පෙරේතයෙක් උනාම ඌ මොකෙකේ හරි පෙරේතයෙක් මිසක් Blair Solari පෙරේතයා නෙවෙයි අර කලින් එක බදාගෙන ඒක සම්බන්ද maintain කරන . එහෙනම් එතනින් ගැලවිලා නෑ . එහෙම මගුලක් නෙවයි පුනර්භවයෙන් කියන්නේ

    සසර ප්‍රත්‍ය සහිතයි.

    කලින් එක ඊට පස්සේ ආපු එක නොවුනට කලින් එකෙන් ඊට පස්සේ එන එක කන්ඩිෂන් වෙනවා වගේ..
    ------ Post added on Nov 9, 2026 at 6:57 AM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,798
    170,885
    113
    එකමත් එක රටක
    මෙහෙම හිතපන්..

    උබ මැරිලා පෙරේතයෙක් වෙලා ඉපදෙනවා ගේ ඇතුලෙම. උබට කර්ම විපාකයක් විදිහට යම් තාක් දුරට අතීතය බලන්න පුලුවන් දිවැස ලැබෙනවා/ කලින් දේවල් මතක් වෙනවා.

    ඔය පන්චස්කන්ට ක්‍රියාවලිය තුල සතෙක්, පුද්ගලයෙක් පනවන්න බැහැ. ඒ නුවණ. නුවණ කියන්නේ හුදු වචන ටිකක් නෙමෙයි, සේඛ, අසේඛ උතුමන්ලාට තියෙන ඤාණයක්..

    ඉතින් උබ එහෙම කෙනෙන් නෙමෙයිනම්, උබට හිතෙන්නේ උබ දැන් ඉපදිලා ඉන්නවා.. උබ කලින් හිටියේ මෙහෙම කෙනෙක් වෙලා.. කියලා.
    මොකද ඔය කතා වල පෙරේතයෝ ගේ ඇතුලෙම උප දින්නේ ? නැත්නම් කලින් ආත්මේ පින්කම් වලට ගහින් උළුවස්සේ ඉදන් බලන් ඉන්නේ ?
    අනික ඔය වහලේ ඉදන් බලන් හිටිය කියන එකත් හෙන ගොබ්බ කතාවක් නේ . ශරීරයක් නැති එකා වහලේද ඉන්නේ , බිම ද ඉන්නේ එල්ලිලාද ඉන්නේ කියලා එකක් තියෙන්න විදියක් නැ බන් . physical නැති ජීවියෙක් ගැන කියන ගමන් physical ලෝකේ එක්ක interact වෙන විදියට ඉන්න හැටියක් කියවනවා . :rofl:

    මම කියන්නේ ඔය අයිත් ඉපදෙන එකා කලින් එකට මුක්කු ගහන එකෙක් කියලා බුදු ධාමේ නෑ . ඒ වෙන අලුත් එකෙක්
    හැබැයි එක ගැලපෙන්නේ නෑ මේ වගේ ෆැන්ටසි කතා වලට . ඒවට ලස්සන අර වගේ උඩ ඉදන් එල්ලිලා බලන් හිටිඉය වගේ කතා
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,333
    1
    63,938
    113
    Mother Earth
    images
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,987
    2,396
    113
    Tavathimsa
    මොකද ඔය කතා වල පෙරේතයෝ ගේ ඇතුලෙම උප දින්නේ ?

    ගේ ඇතුලේ දේවල් වලට ආසාවෙන් මැරෙන එකේ ඉන්ෆ්ලුවන්ස් එකක් තියෙනවා එහෙම වෙන්න, මන් හිතන්නේ..
    හැමෝම ගේ ඇතුලේ ඉපදෙනවා කියලා එකක් නැහැ. කර්මානුරූපව අදාල තැන ඉපදෙනවා.


    ශරීරයක් නැති එකා වහලේද ඉන්නේ , බිම ද ඉන්නේ එල්ලිලාද ඉන්නේ කියලා එකක් තියෙන්න විදියක් නැ බන් . physical නැති ජීවියෙක් ගැන කියන ගමන් physical ලෝකේ එක්ක interact වෙන විදියට ඉන්න හැටියක් කියවනවා . :rofl:

    ශරීරයක් නැත්තේ නැහැ. ශරීරයක් තියෙනවා.
    අපේ ප්ලේන් එකේ දේවල් එක්ක අන්තර්ක්‍රියා කරන විදිහනම් දන්නැහැ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,798
    170,885
    113
    එකමත් එක රටක
    ගේ ඇතුලේ දේවල් වලට ආසාවෙන් මැරෙන එකේ ඉන්ෆ්ලුවන්ස් එකක් තියෙනවා එහෙම වෙන්න, මන් හිතන්නේ..
    හැමෝම ගේ ඇතුලේ ඉපදෙනවා කියලා එකක් නැහැ. කර්මානුරූපව අදාල තැන ඉපදෙනවා.
    එහෙමයි කියලා ඌ කලින් එකා නෙවෙයි . මේ කත්වල කියන්නේ බන් අර මැරිච්ච එකාගෙම transparent බූත version ගැන .
    ශරීරයක් නැත්තේ නැහැ. ශරීරයක් තියෙනවා.
    අපේ ප්ලේන් එකේ දේවල් එක්ක අන්තර්ක්‍රියා කරන විදිහනම් දන්නැහැ.
    ඉතින් මේ කියන්නේ උළුවස්සේ එල්ලිලා හිටිය , බාල්කෙ හිටිය කියලා ..
    ඒ කියන්නේ අර පෙරේතයා කියන්නේ මිනිස් ශරීරයක් ම තියන transparent version එක හිතෙන් මවාගෙන . film වල තියෙන්නේ . .
    බුදු දහමේ එහෙම පෙරේතයෙක් ගැන ද කියන්නේ ????