🔴⚠️විදුලි ඇමතිට එරෙහි විශ්වාස භංගය..

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,186
    21,729
    113
    විපක්‍ෂය විදුලි ඇමතිට ගේන්න යන විශ්වාස භංගය දිනවන්න ආණ්ඩුව කටයුතු නොකලොත් Lovtus විපක්‍ෂයට යනව :eek:
     
    • Like
    Reactions: lapaman

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,968
    113
    අපෝ එපා.

    උඹ කමෙයිනි එක්කම ඉඳපන්.

    උගේ කේන්දරේ බල බල..
    😅😅😅
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,339
    24,556
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    වංගුවක් ගහන්න වගේ යන්නෙ... අල්ලන් හිටපන් අවුරුදු පහ ඉවර වෙනකන්... අනුර ගේමක් ගහනව,වැඩ ටික යටින් යනව.
     
    • Haha
    Reactions: Blogerwiki

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,723
    8,434
    113
    මිනිසුන්ට විදවන්න දෙන්න ඕන ඔය වගේ මෝඩ චූන් නොගෙන ආන්ඩුවට ඕන දේ කරන්න දෙන්න ඕන
     
    • Like
    Reactions: Blogerwiki

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,186
    21,729
    113
    වංගුවක් ගහන්න වගේ යන්නෙ... අල්ලන් හිටපන් අවුරුදු පහ ඉවර වෙනකන්... අනුර ගේමක් ගහනව,වැඩ ටික යටින් යනව.
    වංගුවක් උනත් වෙන මොකක් උනත් කරන්න දෙයක් නෑ. මුනුත් හොරු රකිනව නම් උන්ගෙයි මුන්ගෙයි වෙනසක් නෑනෙ. අරුන් අඩු ගානේ ඉංග්‍රීසි හරියට කතාකරනව
     
    • Like
    Reactions: Blogerwiki

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,186
    21,729
    113
    මේ ආණ්ඩුවට මොළයයි කොන්දයි දෙකම තියෙනව නම් විශ්වාස භංගය ගේන්න කලින් ඌ ගැන අභ්‍යන්තර පරීක්ෂණයක් කරන්න ඕනේ. ඊට පස්සේ ඌට උසස්වීමක් දීල, පඩි වැඩි කරල රස්සාවෙන් දොට්ට දාන්න ඕනේ :yes:
     
    • Like
    Reactions: Blogerwiki

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,186
    21,729
    113
    Ita passe namal genna ona.. :lol:
    DGSncva.jpeg