වංගුවක් උනත් වෙන මොකක් උනත් කරන්න දෙයක් නෑ. මුනුත් හොරු රකිනව නම් උන්ගෙයි මුන්ගෙයි වෙනසක් නෑනෙ. අරුන් අඩු ගානේ ඉංග්‍රීසි හරියට කතාකරනවවංගුවක් ගහන්න වගේ යන්නෙ... අල්ලන් හිටපන් අවුරුදු පහ ඉවර වෙනකන්... අනුර ගේමක් ගහනව,වැඩ ටික යටින් යනව.
මිනිසුන්ට විදවන්න දෙන්න ඕන ඔය වගේ මෝඩ චූන් නොගෙන ආන්ඩුවට ඕන දේ කරන්න දෙන්න ඕන

Ita passe namal genna ona..මිනිසුන්ට විදවන්න දෙන්න ඕන ඔය වගේ මෝඩ චූන් නොගෙන ආන්ඩුවට ඕන දේ කරන්න දෙන්න ඕන
