ජෙට් එන්ජිමක් වැඩ කරන විදිය සරලව

Udee KJ

Well-known member
  • Feb 10, 2023
    5,386
    4,902
    113
    ඕවා පොඩියට හදලා බැරිද බන් කාර් වලට එහෙම දෙන්න. පට්ටම ස්පීඩ් එකක් ගන්න පුලුවන් වෙයි.
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,924
    6,800
    113
    ඕවා පොඩියට හදලා බැරිද බන් කාර් වලට එහෙම දෙන්න. පට්ටම ස්පීඩ් එකක් ගන්න පුලුවන් වෙයි.

    රොකට් ඩ්‍රෝන් වල ඇත්තෙ ඕකෙ පොඩි වර්ශන් එකක්
     
    • Like
    Reactions: NRTG

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    2,230
    3,270
    113
    ඕවා පොඩියට හදලා බැරිද බන් කාර් වලට එහෙම දෙන්න. පට්ටම ස්පීඩ් එකක් ගන්න පුලුවන් වෙයි.
    Elon Musk හැදුව නේද එකක්? හැබැයි ඒක උඩ යන්නෙ
     
    • Like
    Reactions: NRTG and Udee KJ

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,386
    4,902
    113
    Elon Musk හැදුව නේද එකක්? හැබැයි ඒක උඩ යන්නෙ
    ඒක මචං මම දන්න විදිහට වැකුම් පවර් සීන් එකක් තියෙන්නෙ. සාමාන්‍ය වාතය කම්ප්‍රෙස් කරලා ඒක රිලීස් කරද්දි උඩ යනව වගේ එකක්. ජෙට් එන්ජින්වලින් නෙවෙයි දන්න තරමින්.
     
    • Like
    Reactions: NRTG