Torana youtube channel ඵකට බඩු බනිස් වෙලා නේද..☹️

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    25,248
    49,727
    113
    අපරාදේ..පරණ ටෙලිනාට්‍ය වැඩියෙන්ම තිබ්බ youtube චැනල් ඵක..☹️

    ඊළගට තිස්ස මඩවල චැනල් ඵක තමයි..ඒකේ දාපු ඒවා ගොඩක් අයින් කරගෙන දැන්මම..
     
    • Wow
    Reactions: Inigo Montoya

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,219
    8,594
    113
    සමහරවිට ටොරානා නම දාගෙන වෙන එකෙක් කරපු චැනල් එකක්ද දන්නෙ නැහැනේ
     
    • Wow
    Reactions: senewimala1988

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    47,397
    1
    103,221
    113
    34
    Kalutara
    සමහරවිට ටොරානා නම දාගෙන වෙන එකෙක් කරපු චැනල් එකක්ද දන්නෙ නැහැනේ
    නෑ, ඔරිජිනල් එක. ඕකේ වීඩියෝ එඩිට් කරපු එකා තමා දැන් අපි එක්ක වැඩ කරන්නේ.