මාලිමා රජයේ ක්රියාපටිපාටියට සහයෝගය දැක්වීම පිණිස, ඉතාලියේ වෙසෙන ශී ලංකික ධනවත් පිරිසක් ඉක්මනින් දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වී ඇත .
ඉදිරි සති කිහිපය තුල, ඔවුන් ලංකාවට පැමිණීමට නියමිත බවද ඒ සඳහා විශේෂ ගුවන් යානක් ද යොදාගැනීමට නියමිත වී තිබෙන බවද ඇසේ.
මොවුන් ලංකාවට පැමිණ, මුලින් ජනාධිපති තැන්පත් අකුදී හමුවීමට නියමිතයි.
ඒ අවස්ථාවේ ඩොලර් බිලියන 2ක් ලබාදීමටද සුදානම් ලු .
ඉන් අනතුරුව, කොළඹ නගර සංචාරයක් කිරීමටද කානු , ගලි, සහ කුණු පිළිබඳව සොයා බලා ඉතාලියේ වැනි දියුණු රටවල තාක්ෂනය යොදාගෙන සුද්ද කිරීමේ දැවැන්ත වැඩසටහනක් ක්රියාත්මක කිරීමට නියමිතය.
පසුව නුවර , ගාල්ල වැනි ප්රදේශවලද සුද්ද කිරීමේ දැවැන්ත වැඩසටහනක් ක්රියාත්මක කිරීමට නියමිතය.
ඔවුන් ප්රධාන පෙලේ මාලිමා නියෝජිතයින් සහ අපුල්ලනන් සඳහා සාදයක් ද සංවිධානය කිරීමට නියමිතය.
(කිරියේ මාලිමා නියෝජිතයින්ටද අදාල පිරිස සමග සම්බන්ද වී උපදෙස් සහ මාසික දීමනා පිළිබඳව සාකච්චා කිරීමටද හැකිය)
