Philip Trimmer Repair

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,775
    10,891
    113
    octagon
    මේක හදා ගන්නේ කොහොමද? Charge port එක ගැලවිලා

    1000106695.jpg
     
    • Like
    Reactions: SomiBoyz

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,642
    1
    20,965
    113
    35
    Spain
    සොල්ඩරින් අයන් එකක්, ඊයම් කම්බියක් අරගෙන පාස්සාගන්න. හොඳ අයන් එකක් 1000ට අඩුවෙන් ගන්න පුළුවන්. පාස්සන විදිය යූ ටියුබ් එකේ තියෙනවා
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    47,356
    1
    103,145
    113
    34
    Kalutara
    මගේ එංචෙන් එකත් කැඩිලා. පන අදිනවා. බැටරි එකේ අවුලක්ද දන්නේ නෑ. චාජ් කළත් හරිගියේ නෑ.
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,775
    10,891
    113
    octagon
    සොල්ඩරින් අයන් එකක්, ඊයම් කම්බියක් අරගෙන පාස්සාගන්න. හොඳ අයන් එකක් 1000ට අඩුවෙන් ගන්න පුළුවන්. පාස්සන විදිය යූ ටියුබ් එකේ තියෙනවා
    ඒ path එකත් එක්කම නේද ගැලවිලා තියෙන්නේ
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,775
    10,891
    113
    octagon
    මගේ එකත් අද මේ ගැලෙව්වා battery replace කරගන්න. 1000mah දෙකක් දානවා
    බැටරි නම් ලේසි replace කර ගන්න. මේක කැඩිල යනනම වගේ තියෙන්නේ. වැටුනොත් ඉවරයි

    awurudu 4k
    Brand එක මොකද්ද.
    ------ Post added on Nov 9, 2026 at 7:52 PM
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,642
    1
    20,965
    113
    35
    Spain
    ඒ path එකත් එක්කම නේද ගැලවිලා තියෙන්නේ
    ඔකේ චාජින් පොට් එක usb c එකක් නේ? එකේ ඔක්කොම වයර් පාවිච්චි කරන්න ඕන නෑ. පවර් වයර් දෙක විතරයි. ඉතින් චාජින් පොට් එකේ පවර් පින් දෙකට සර්කිට් වයර් දෙකක් පාස්සල පොට් එකේ පාත් එකේ වයර් දෙක තියෙන තැන බලාගෙන ගිහින් එක හොඳට තියෙන තැනකදී බ්ලේඩ් එකකින් පාත් එක හූරලා එතනින් වයර් දෙක පාස්සා ගන්න, ඊට පස්සේ පෝට් එක අලවාගන්න. සුපර් ග්ලු වගේ ගම් එකකින්.

    සර්කිට් වයර් ආදී දෙකක් ගන්න කළු සහ රතු වලින්. බවුත් එක ගන්න ඉලෙක්ට්‍රොනික් බඩු කඩයෙන් ම ගන්න. ඊයෙම් වයර් අඩියක් එහෙමත් ගන්න.
    ------ Post added on Nov 9, 2026 at 8:13 PM
     
    බවුත්, වයර්, ඊයම් තියෙනවා මන් ළඟ. Try එකක් දෙන්නම්. එතන ළඟම තැනට පැස්සුව නම් හරිනේ.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,642
    1
    20,965
    113
    35
    Spain
    බවුත්, වයර්, ඊයම් තියෙනවා මන් ළඟ. Try එකක් දෙන්නම්. එතන ළඟම තැනට පැස්සුව නම් හරිනේ.
    ඔවු, හදන්න ට්‍රයි එකක් දෙන්න. ධන රින හරියට බලල දාන්න
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,732
    3,448
    113
    ඔකේ චාජින් පොට් එක usb c එකක් නේ? එකේ ඔක්කොම වයර් පාවිච්චි කරන්න ඕන නෑ. පවර් වයර් දෙක විතරයි. ඉතින් චාජින් පොට් එකේ පවර් පින් දෙකට සර්කිට් වයර් දෙකක් පාස්සල පොට් එකේ පාත් එකේ වයර් දෙක තියෙන තැන බලාගෙන ගිහින් එක හොඳට තියෙන තැනකදී බ්ලේඩ් එකකින් පාත් එක හූරලා එතනින් වයර් දෙක පාස්සා ගන්න, ඊට පස්සේ පෝට් එක අලවාගන්න. සුපර් ග්ලු වගේ ගම් එකකින්.

    සර්කිට් වයර් ආදී දෙකක් ගන්න කළු සහ රතු වලින්. බවුත් එක ගන්න ඉලෙක්ට්‍රොනික් බඩු කඩයෙන් ම ගන්න. ඊයෙම් වයර් අඩියක් එහෙමත් ගන්න.
    ------ Post added on Nov 9, 2026 at 8:13 PM
    Oke blades sharp nethuwa kepenne nethi wenne nedda kalayak yanakota
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,453
    11,168
    113
    මේ මොනවද මේ අඩුකුලේ ජරාව උස්සන් එන්නෙ, මෙතන කතා කරන්නෙ පිලිප්ස් වගේ උසස් කුලේ බ්‍රෑන්ඩ් ගැන.

    එහම කියන්න එපා බන් , ඒක ඌට කෙල්ලෙක්ගෙන් තෑගි ලැබුන එකක් ලූ බන්