ඒ path එකත් එක්කම නේද ගැලවිලා තියෙන්නේසොල්ඩරින් අයන් එකක්, ඊයම් කම්බියක් අරගෙන පාස්සාගන්න. හොඳ අයන් එකක් 1000ට අඩුවෙන් ගන්න පුළුවන්. පාස්සන විදිය යූ ටියුබ් එකේ තියෙනවා
ගොඩක් කල් නම් බැටරි කේස් ද දන්නේ නෑමගේ එංචෙන් එකත් කැඩිලා. පන අදිනවා. බැටරි එකේ අවුලක්ද දන්නේ නෑ. චාජ් කළත් හරිගියේ නෑ.
බැටරි නම් ලේසි replace කර ගන්න. මේක කැඩිල යනනම වගේ තියෙන්නේ. වැටුනොත් ඉවරයිමගේ එකත් අද මේ ගැලෙව්වා battery replace කරගන්න. 1000mah දෙකක් දානවා
Brand එක මොකද්ද.awurudu 4k
Enchenබැටරි නම් ලේසි replace කර ගන්න. මේක කැඩිල යනනම වගේ තියෙන්නේ. වැටුනොත් ඉවරයි
Brand එක මොකද්ද.
------ Post added on Nov 9, 2026 at 7:52 PM
ඔකේ චාජින් පොට් එක usb c එකක් නේ? එකේ ඔක්කොම වයර් පාවිච්චි කරන්න ඕන නෑ. පවර් වයර් දෙක විතරයි. ඉතින් චාජින් පොට් එකේ පවර් පින් දෙකට සර්කිට් වයර් දෙකක් පාස්සල පොට් එකේ පාත් එකේ වයර් දෙක තියෙන තැන බලාගෙන ගිහින් එක හොඳට තියෙන තැනකදී බ්ලේඩ් එකකින් පාත් එක හූරලා එතනින් වයර් දෙක පාස්සා ගන්න, ඊට පස්සේ පෝට් එක අලවාගන්න. සුපර් ග්ලු වගේ ගම් එකකින්.ඒ path එකත් එක්කම නේද ගැලවිලා තියෙන්නේ
බවුත්, වයර්, ඊයම් තියෙනවා මන් ළඟ. Try එකක් දෙන්නම්. එතන ළඟම තැනට පැස්සුව නම් හරිනේ.ඔකේ චාජින් පොට් එක usb c එකක් නේ? එකේ ඔක්කොම වයර් පාවිච්චි කරන්න ඕන නෑ. පවර් වයර් දෙක විතරයි. ඉතින් චාජින් පොට් එකේ පවර් පින් දෙකට සර්කිට් වයර් දෙකක් පාස්සල පොට් එකේ පාත් එකේ වයර් දෙක තියෙන තැන බලාගෙන ගිහින් එක හොඳට තියෙන තැනකදී බ්ලේඩ් එකකින් පාත් එක හූරලා එතනින් වයර් දෙක පාස්සා ගන්න, ඊට පස්සේ පෝට් එක අලවාගන්න. සුපර් ග්ලු වගේ ගම් එකකින්.
සර්කිට් වයර් ආදී දෙකක් ගන්න කළු සහ රතු වලින්. බවුත් එක ගන්න ඉලෙක්ට්‍රොනික් බඩු කඩයෙන් ම ගන්න. ඊයෙම් වයර් අඩියක් එහෙමත් ගන්න.
------ Post added on Nov 9, 2026 at 8:13 PM
ඔවු, හදන්න ට්‍රයි එකක් දෙන්න. ධන රින හරියට බලල දාන්නබවුත්, වයර්, ඊයම් තියෙනවා මන් ළඟ. Try එකක් දෙන්නම්. එතන ළඟම තැනට පැස්සුව නම් හරිනේ.
Enchen