ඉන්දියාවට බනින උන් කෝ ? 🤔

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,843
    9,232
    113
    Suwa-Seriya-ambulance.jpg



    The Government of India has agreed to provide a financial grant to Sri Lanka to procure 100 new, fully equipped ambulances for the 1990 Suwa Seriya free National Emergency Ambulance Service.

    The Cabinet of Ministers has approved a proposal to sign a Memorandum of Understanding (MoU) with India to obtain the grant, following a special request made by the Sri Lankan government.

    Addressing the post-Cabinet media briefing today (10), Cabinet Spokesman and Minister of Health Nalinda Jayatissa said the agreement will be signed during discussions with the Indian Health Minister, who is scheduled to arrive in Sri Lanka tomorrow (11).

    The new ambulances are expected to strengthen the existing Suwa Seriya fleet, which currently consists of 322 ambulances.

    According to the government, the existing fleet has experienced an increase in mechanical issues due to extensive use, with ambulances collectively travelling approximately nine million kilometres annually.

    The 1990 Suwa Seriya service was launched in 2016 with financial assistance from India and expanded islandwide in 2018
    .
     
    • Haha
    • Like
    Reactions: SomiBoyz and deanXX

    planner123

    Well-known member
  • May 22, 2018
    10,132
    17,326
    113
    Huththo unge athulema kochchara states thiyenawada minissu ballo gaanata daala ?

    North un south ekka wali. South un northies un ekka wali. Hamoma wali Assam paththe Eastern un ekka. Mala huththe ratak oka.

    Mun meeyak kadan atha lewa kanna nam wenna baha.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    22,302
    17,404
    113
    ඉන්දියාවට පුප දෙන උන් පුලුවන්නම් ඉන්දියාවේ ගිහින් මාසයක් ඉදලා වරෙන්..:P

     
    • Like
    Reactions: SomiBoyz

    Paws

    Active member
  • Sep 26, 2026
    153
    203
    43
    මම බනිනව ඩස්පයෝ නිසා අපිට රටකටවත් ගිහින් නම්බු පිට ඉන්න බෑ . ගූ ගාල තියෙන්නෙ. ඕකුන් හැඳිගෑවිලා යනකම් අපිට සෙතක් නෑ.
     
    • Like
    Reactions: SomiBoyz

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    18,089
    27,016
    113
    Fantasy
    වැඩේ යටින් ගානට යනවා
    රට ඉන්දියාවට සින්න්කරේටම ලියනවා වගේ.
    විජේවිර හිටියනම් පපුව පැලිලා මැරෙන්නේ
     
    • Like
    Reactions: KDH and SomiBoyz

    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,843
    9,232
    113
    ලංකාව හින්දු උනොත් උබට කන්න හරක් මස් නැහැ හැබැයි..:D

    ලංකාවේ වැඩියෙන්ම හරක් මරන්නේ මඩකලපුව දිස්ත්‍රික්කයේ
    (64.55% හින්දු ).
    යාපනේ මාර්කට් එකෙත් හරක් මස් කඩ තියෙනවා :yes:


    https://www.statistics.gov.lk/Agriculture/StaticalInformation/SlaughterStatistics
     
    • Like
    Reactions: waca and SomiBoyz

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    25,157
    49,480
    113
    ලංකාවේ වැඩියෙන්ම හරක් මරන්නේ මඩකලපුව දිස්ත්‍රික්කයේ
    (64.55% හින්දු ).
    යාපනේ මාර්කට් එකෙත් හරක් මස් කඩ තියෙනවා :yes:


    https://www.statistics.gov.lk/Agriculture/StaticalInformation/SlaughterStatistics

    ඔව් ඉතින් මඩකලපුව හින්දු විතරක් ඉන්න පැත්තක් නෙමෙයි නේ..
    • Islam: ~161,494 (approx. 25.4% to 27.1%)
    • Christianity (Roman Catholic & Other Christian): ~53,531 (approx. 8.8% to 9.0%)
     
    • Like
    Reactions: SomiBoyz

    waca

    Well-known member
  • Nov 13, 2006
    4,068
    2,624
    113
    Nugegoda
    ඔය සුවසැරිය ගේන්න මහන්සි වුනේ හර්ෂ ද සිල්වා මැතිතුමා.