ඒ බන් මට හිතෙනවා ඔය බල්ලො ගිය ආත්මෙ නය කාරයො කියලා.බලපන් අඩියටම හින්දලානෙ![]()
සිරාවටම ! එක එක උන්ගෙ ට්රුක පැනපුවට අපි ආධාර කරපල්ලකො !ඉතිං යකෝ බල්ලො පූසො වෙනුවෙන් තියන සල්ලි නැති කරගත්තා කියලා අපි මොකටද ආධාර කරන්නෙ
අපේ බල්ලොද
අපේ රෙසපොන්සිබිලිටිද
ඔය සත්තු පිටින් දාල කරන ගොඩක් චැරටි සීන් වලින් කරන්න සත්තු ඉස්සරහට දාල සල්ලි එකතු කරන එක
Mn hithuwe otara kiyala
තොපි නම් කරුමයක් වල් බල්ලෝඕක genuine කරන අයත් ඉන්නව, මම දන්න උඩුබද්දව පැත්තෙ ගැනියෙක් ඉන්නව
බල්ලෝ, පූසො 40ක් විතර තියාගෙන, ආදාර වලින් තමයි එ ඔක්කොම කරල උන් දෙන්නත් ඉන්නෙ
හොරුත් ඉන්නව ඉතින්
මම ගෙදර තියන් කන්න දෙනවා 6කට
එතනින් 2යි මගෙ, අනිත් එවුන් දාල ගියපුව, හැප්පිල හිටපුවා අනන් මනන්
කැමට, regular බේත් වලට යනව මාසෙට 30-32ක් වගෙ
එතකොට හිතපන් 25කට කොහොම කොස්ට් එකක් යන්ව ඇද්ද
බොවෙන ලෙඩක් ආවොත් බඩුම තමයි, පොඩ් ඉඩක ඔච්චර ගානක් ඉද්දි
6k na mage gedara 4y inne apita kanna diyan uba ilaga athme heaven yanawa sure.ඕක genuine කරන අයත් ඉන්නව, මම දන්න උඩුබද්දව පැත්තෙ ගැනියෙක් ඉන්නව