Dubai/Qatar (transit උනත් කමක් නෑ) එන එකෙක්ට අරන් එන්න කියපන් dutyfree එකෙන්. වෙන කොහෙන්වත් ගනන් එපා කියපන් මොකද මේවා forge කරපු ඒවා විදියටත් තියෙනවා. ගන්න එක app එකෙන් verify කරන්න පුලුවන් වෙන්න ඕන.Kohenda ban gaththe.visthra dapanko.
Gana kiyapan itin..Dubai/Qatar (transit උනත් කමක් නෑ) එන එකෙක්ට අරන් එන්න කියපන් dutyfree එකෙන්. වෙන කොහෙන්වත් ගනන් එපා කියපන් මොකද මේවා forge කරපු ඒවා විදියටත් තියෙනවා. ගන්න එක app එකෙන් verify කරන්න පුලුවන් වෙන්න ඕන.
සතියෙන් ගන්නව කීව 18 pro max එක නෑ තාමපුන්චි අම්මට විසුමක් නැතුව ඇති
ලංකාව ගැන දන්නෙ නෑ බන්, ඩුබායි/කටාර් වලින් එන උන්ට කියලා ගන්නෙ.meka lankawe duty free thiyenawada ban? nath nam departure duty free da?