Usb portable dvd players?හරි ආසයි බන් එකක් ගන්න.PC Slot නැහැනේ
පෝටබල් ඒවා තියනව බන්,හරි ආසයි බන් එකක් ගන්න.PC Slot නැහැනේ
ඇයි බල්ලන්ට cd වලින් ගහන්නේDVD එකක් තියා USB Pen drive එකක් වත් අල්ලපු කාලයක් මතක නෑ බං. ඉස්සර බල්ලන්ට ගහන්න තරම් DVD තිබුණා
කාලය මැවු වෙනසක අරුමේ
ow image ekak print karanna burn mark walin. dvd eka read karanna ba ethakota corrupted ne.මූ කියන්නේ මේ ව්රයිටර් එකට දාලා "පින්තූරයක්, ෆොටෝ එකක්" වගේ දෙයක් ඒකෙන් පේන විධිහට write කරන විදිහ නෙ.
එතකොට ප්ලේයර් එකට දන්නේ නැතුව එළියෙන් හරවලා බැලුවම පින්තූරෙ පියවි ඇසට පේන්න ඕනෙ. වගේ එකක් නේධ
උබලට තේරෙන්නෙ නැධ්ධ, මම තේරුම් ගත්තේ වැරධියටධ?
ow image ekak print karanna burn mark walin. dvd eka read karanna ba ethakota corrupted ne.
ඔව්නේ බන්. මට හොදට මතකයි මේක.ඕක අද කාලෙ කරපු එකක් නෙමෙයි නෙ බන්. ඔය DVD writer තියෙන ඒ කාලෙත් ඕව කලා වගේ මතකයි.