UK වල ලස්සන දවසක්

Jameson.k

Well-known member
  • May 16, 2025
    1,304
    2,179
    113
    London, United Kingdom
    Como තියෙන්නෙ Italy නෙ බන්

    ඔව් බන් අර සින්දුවෙත් තියෙන්නේ

    සිරකුසා සිසිලියා දූපතේ කතා නියා
    ජෙනෝවා මෙසීනා ඔබට මා රැවටුනා
    වෙරෝනා මරීනා කර්මෙලා තෙරේසා
    ප්රොන්තො මං ඉතාලියේ තනි උනා
    කෝමෝ මං ඉතාලියේ තනි උනා
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,867
    10,055
    113
    ගම මහනුවරයි - Nicaragua
    ඔව් බන් අර සින්දුවෙත් තියෙන්නේ

    සිරකුසා සිසිලියා දූපතේ කතා නියා
    ජෙනෝවා මෙසීනා ඔබට මා රැවටුනා
    වෙරෝනා මරීනා කර්මෙලා තෙරේසා
    ප්රොන්තො මං ඉතාලියේ තනි උනා
    කෝමෝ මං ඉතාලියේ තනි උනා
    meka balapan..
     

    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,304
    2,179
    113
    London, United Kingdom
    ow eka italy ... short eka balapan..

    ඒක අපිට පේන්නේ නෑ හාමු මහත්තයා

    1794393412083.png
     
    • Haha
    Reactions: Inigo Montoya

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    929
    1,830
    93

    වාහන වල UK නම්බර් ප්ලේට් තියෙන්නේ උන් UK ඉඳන් ඉතාලි ගිහිල්ලද?
    අලුතින් ආපු අඩුකුලේ හැත්ත හම්බයන්ටයි ඩස්පයන් ටයි බැන බැන උනුත් ඒ ටිකම කරනවා.
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,867
    10,055
    113
    ගම මහනුවරයි - Nicaragua
    වාහන වල UK නම්බර් ප්ලේට් තියෙන්නේ උන් UK ඉඳන් ඉතාලි ගිහිල්ලද?
    අලුතින් ආපු අඩුකුලේ හැත්ත හම්බයන්ටයි ඩස්පයන් ටයි බැන බැන උනුත් ඒ ටිකම කරනවා.
    na bn eka video ekak italy.. sorry ... anika uk... :yes:
    koi rata unath lankawe ewunuth anunta bana bana karanne ekamai :yes: wadi kal yanta kalin sri lanka kiwwamath dup kiyai...
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,867
    10,055
    113
    ගම මහනුවරයි - Nicaragua
    https://amaravati.org/kathina2026/

    One of the best Buddhist Monasteries in UK. Peaceful place.
    වැදලා හිත සන්සුන් කරගන්න හොදම තැනක්. UK වල තියෙන සමහර ලාංකික පංසල් කරන්නෙ බිස්නස්.
    eke photo tika unath balapanko... harima sansun :yes:
     
    • Like
    Reactions: Batfleck

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,466
    1
    20,597
    113
    35
    Spain
    ඉතින් බන් උන් ඔය පෙරහරක් ගියාට හිටපු ගමන් පිහියක් අරගෙන දෙවියන්ගේ නාමෙන් මිනී මරන්න යන්නෙත් නෑ. ට්‍රක් එකක් පදවාගෙන ගිහින් මිනිස්සු මරන්න හදන්නෙත් නෑ.
     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,333
    5,112
    113
    Sri Lanka
    eke photo tika unath balapanko... harima sansun :yes:
    ඔව් බන්. මන් ලඟදි ගියා. මන් යැවෙන්නෙ අවුරුද්දකට දෙතුන් පාරක් වගේ. මන් ආසම පංසලක්. වැඩියෙන්ම UK වල තියෙන ලංකාවෙ පංසල් වල අවුල දායක සබාව. සිංගප්පුරුවේත් මන් ඕක දැක්කා. අනිත් එක හාමුදුරු(හො)රු ඉන්නෙ. සල්ලිම තමා හොයන්නෙ. නිවන නෙවෙයි.
     

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,545
    383
    83
    හයියෝ... බලපන් පාරෙ හැටි..
    කාපට් ඩිංගක් දාල දෙන්න එකෙක් නැද්ද මේවයෙ..
    ඒකට මහින්ද මහත්තය හිටියනම් කොහොමද...?