ශ්‍රියාණි dress point විවෘත කිරීමට පැමිණි අමුත්තා...😍

HKavinda

Well-known member
  • Dec 23, 2013
    55,083
    21,865
    113
    Panadura
    fLTGIs.jpg
    ​
     

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    949
    2,031
    93
    ඕකත් සිරසට අයිති ඵකක්ද දන්නෑ...🤔


    මෛත්‍රීකාරයාගේ කාලේ වල්නාශක, කෘමිනාශක තහනම ආවාම සිරසෙන් ඒකට සැරට ගැහුවා, ඒ කාලේ කතාව ගියේ glyphosate වගේ උග්‍ර වල්නාශක වල agent ලා මුන් කියලා.
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    16,000
    9,911
    113
    මෛත්‍රීකාරයාගේ කාලේ වල්නාශක, කෘමිනාශක තහනම ආවාම සිරසෙන් ඒකට සැරට ගැහුවා, ඒ කාලේ කතාව ගියේ glyphosate වගේ උග්‍ර වල්නාශක වල agent ලා මුන් කියලා.

    ගෝඨගේ කාලෙත් ඵහෙම තමයි..මාත් ඕක දන්නේ ළගදී..
     
    • Like
    Reactions: SLKolla2020

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,473
    12,756
    113
    Piliyandala
    House of fashion ඵකට කෙලවලා ශ්‍රියාණි උඩ තිබ්බේ ඒක තමයි ඵහෙනම්..🤗
    මමත් ලංකාවේ ඉද්දී යන තැනක් බං මෙක... දැක්කම ටිකක් අවුල් ගියා නිකං ප්ලෙන්ටි කඩයක් ගාන වැටිලා තිබුනේ 2022, ඉස්සර කොහොම තිබ්බ බිස්නස් ? Odel වගේ
     
    • Like
    Reactions: windows_ubuntu

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,892
    1
    15,387
    113
    අනිවා

    මහ ජාතියෙන් සියවස් ගානක් පීඩාවට පත් වෙච්ච දමිළ සහෝදරයන්ට පොඩ්ඩක් පුක දෙන එක ජාතික ජන බලවේගය විදියට අපේ විදිහ තමා 🧭
    දැන්වත් ඔයා ජාතිවාදී අදහස් හිත් වලින් බැහැර කරපං.
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,422
    8,418
    113
    පූජා hedge ට කෙළ පෙරන්න යන්න පුළුවන් world economic forum එක ට යන්න බැරි kariya
     
    • Like
    Reactions: KDH

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,642
    5,684
    113
    ඇයි අහන්නේ,එන්නද
    එක්සත් ජාතින්ගේ සමුලු වලට තමා යන්න බය
    නායකයෙක් විදියට ඒ ගත්ත තීරණේ වටිනවා ඒකට නොගිහින් ඉන්න. දුන්න ජන්දේ ගැන පුදුම සතුටක් තියෙන්නේ. අනික දැන් හිත හදාගෙන ඉන්නේ පුංචි මිනිස්සුන්ට කරන්න පුළුවන් පුංචි දේවල් ටිකක් විතරයි කියලා.