🌊 කලාවැවේ වාන් දොරටු දෙකක් විවෘත කෙරේ

asbestos

Well-known member
  • May 5, 2022
    2,200
    2,656
    113
    සංසාරය


    කලාවැවේ ජල මට්ටම ඉහළ යන බැවින් අද (04) පෙරවරු 9ට වාන් දොරටු දෙක විවෘත කිරීමට පියවර ගෙන තිබේ.

    වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ අදාළ වාන් දොරටු අඩි 4 බැගින් විවෘත කිරීමට පියවර ගෙන ඇති බවයි.

    මේ හේතුවෙන් පහළ නිම්නයේ පදිංචි ජනතාව අවදානයෙන් පසුවිය යුතු බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙයි.
     
    • Like
    Reactions: windows_ubuntu

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,938
    10,196
    113
    අද නෙවෙයිනෙ ඊයෙ දොරවල් අරිනවා කිව්වෙ.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,239
    1
    61,663
    113
    Mother Earth
    කොහොමද ආයේ ඔය වගේ එකක් අවොත්. ආයේ වියළි ද්‍රවය යවන්න එපැයි ඉතින්. එපා වෙනවා. 🤷🏻‍♂️