ජංගි වල හිල් තියන , අනිත් උන්ගෙන් ඇදුම් ඉල්ලන් අදින එකෙක් ගෙන්නලා . .
ඇදුම් නිකන් දෙයි කියලා හිතල යන්න ඇති !!

ඇදුම් නිකන් දෙයි කියලා හිතල යන්න ඇති !!


යකෝ නිකන් ඇදුම් ටිකක් දෙනවා කිව්වොත් ජෙප්පෝ ඕනෑම දෙයක් කරයි !!වැඩ නැද්ද බං
ඕකත් සිරසට අයිති ඵකක්ද දන්නෑ...
මෛත්‍රීකාරයාගේ කාලේ වල්නාශක, කෘමිනාශක තහනම ආවාම සිරසෙන් ඒකට සැරට ගැහුවා, ඒ කාලේ කතාව ගියේ glyphosate වගේ උග්‍ර වල්නාශක වල agent ලා මුන් කියලා.
මමත් ලංකාවේ ඉද්දී යන තැනක් බං මෙක... දැක්කම ටිකක් අවුල් ගියා නිකං ප්ලෙන්ටි කඩයක් ගාන වැටිලා තිබුනේ 2022, ඉස්සර කොහොම තිබ්බ බිස්නස් ? Odel වගේHouse of fashion ඵකට කෙලවලා ශ්‍රියාණි උඩ තිබ්බේ ඒක තමයි ඵහෙනම්..![]()
දැන්වත් ඔයා ජාතිවාදී අදහස් හිත් වලින් බැහැර කරපං.අනිවා
මහ ජාතියෙන් සියවස් ගානක් පීඩාවට පත් වෙච්ච දමිළ සහෝදරයන්ට පොඩ්ඩක් පුක දෙන එක ජාතික ජන බලවේගය විදියට අපේ විදිහ තමා![]()
Tamil ekek da ? nama shriyani kiyala tibuna nisa mama hituwe sinhalyek ge kiyalaඅයිතිකාරයා දෙමළ නේ..ඒවටනම් හොය හොය යන්නේ..![]()
Sick leave එකක් දාලලු ගිහින් තියෙන්නෙ.Working hours athule mehema private establishment openings walata yana eka awulak nadda government officials la ?
Aneee...Sick leave එකක් දාලලු ගිහින් තියෙන්නෙ.
මටත් කිවුවෙ….
නායකයෙක් විදියට ඒ ගත්ත තීරණේ වටිනවා ඒකට නොගිහින් ඉන්න. දුන්න ජන්දේ ගැන පුදුම සතුටක් තියෙන්නේ. අනික දැන් හිත හදාගෙන ඉන්නේ පුංචි මිනිස්සුන්ට කරන්න පුළුවන් පුංචි දේවල් ටිකක් විතරයි කියලා.එක්සත් ජාතින්ගේ සමුලු වලට තමා යන්න බය