වලියක් යකෝ වලියක් ! වම්මා සලි !!

Max_r

Well-known member
  • May 10, 2007
    14,193
    1
    17,444
    113
    අර රතු ශර්ට් කාරයාට තලලද වට කරන්?? කස්සා ලඟට වෙලා හෙල්මට් එකක් දාගෙන හිටියෙ
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,649
    2,148
    113
    colombo
    නිකාය කියලා දෙයක් නෑ බන් බුද්ධාගමේ . එහෙම සිවුර ගලවන්න බෑ .. ඕන කෙනෙක්ට බුදුන් අනුගමනය කරන්න පුලුවන් නේ .
    දැන් රාජාංගනේ තනියම මහන්සිවෙලා රහත් උනොත් නිකායකට ගිහින් මහන වෙන්න ඕන ද ??
    🥴
    කුරුස කාරයො දන්න දේවල් ? උන්ගෙ ආගම ඇරුනහම අනිත් ඔක්කොම දන්නවා.. යේසුගෙ තරුණ කාලෙ පොර මොනාද බම් කරල තියෙන්නෙ...???
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,951
    171,203
    113
    එකමත් එක රටක
    කුරුස කාරයො දන්න දේවල් ? උන්ගෙ ආගම ඇරුනහම අනිත් ඔක්කොම දන්නවා.. යේසුගෙ තරුණ කාලෙ පොර මොනාද බම් කරල තියෙන්නෙ...???
    මාලිගා තුනක් හදාගෙන පාටි දදා , බඩු ගහ ගහ ඉදල බන්
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,927
    4,511
    113
    colombo
    ලැජ්ජයි යකෝ. මේක දක්කිද්දීම හෙන අප්‍රියාවක් එන්නේ
     
    • Like
    Reactions: Smartm

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,872
    18,136
    113
    Auckland
    Laugh Lol GIF
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,898
    15,260
    113
    Milagiriya

    Dena eka denawa habai atha badalama 🤣
    Saadu saadu

    අයියෝ මූ සිවුරක් දාගෙන ආගම ජාතිය බේරගන්න කියලා පොලු මුගුරු උස්සාගෙන මිනිස්සුන්ට ගහනවා චීයා 🤢