කොණ්ඩෙ කැපුවා අව්රුදු 8කින් පස්සේ සැලෝන් එකකින්

Ldy

Well-known member
  • Oct 6, 2025
    4,869
    7,378
    113
    36
    මේ පාර වයිෆ් ගෙන් බේරෙන්න බැරි උනා
    සැලෝන් එකකට එක්ක ගිහින් cut එකක් දම්මෙව්ව, වෙනදා ගෙදර note එකට අල්ලන එක කරන්නේ

    ජීවිතේ පලවෙනි පාරට සැලෝන් එකකින් රැවුල කැපුවෙ

    කට් එකත් මරු

    මේක maintain කරන්න කොච්චර කලෙන් කාලෙට ද salon යන්න ඕන?

    මාසෙන් මාසේට ද?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,238
    79,742

    මම සතියටකට පාරක් විතර යනවා රැව්ල කට් එකක් ගහන්න. කපන එකට වඩා යන්නෙ පොඩ්ඩක් ගිහින් මිනිස්සු ආස්‍රය කරලා කතා බහ කරලා එන්න. බුවා ඉතින් ඔලුවත් මසාජ් කරලා ගමේ රටේ විස්තරත් කතා කරලා තමා යන්න දෙන්නෙ. ගෙදර ඉඳන් වැඩ කරනකොට ඔයවගේ interaction ඕන වෙනවා මොලේ හරි ට්‍රැක් එකේ තියාගන්න.
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,869
    7,378
    113
    36
    Ko photos?

    I hate interacting with people
    ------ Post added on Nov 12, 2026 at 3:56 PM
     
    • Like
    Reactions: Inigo Montoya

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,238
    79,742
    113

    I hate interacting with people
    ------ Post added on Nov 12, 2026 at 3:56 PM
    එක එක මිනිසුන්ගෙ විදිය වෙනස්නෙ බන්, මම සති 2කට පාරක් පරන අඳුනන කීපයක් එක්ක මාරුවෙන් මාරුවට බොන්න සෙට් වෙනවා. වැටෙන්න ගහන්නෙ නෑ, ශේප් එකේ බීලා කතා බහ කරලා එනවා.
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,869
    7,378
    113
    36
    එක එක මිනිසුන්ගෙ විදිය වෙනස්නෙ බන්, මම සති 2කට පාරක් පරන අඳුනන කීපයක් එක්ක මාරුවෙන් මාරුවට බොන්න සෙට් වෙනවා. වැටෙන්න ගහන්නෙ නෑ, ශේප් එකේ බීලා කතා බහ කරලා එනවා.
    mata bonna katha karanne na, un horen bonawa... mama haana nisa wenna athi.. awlak na ithin sadaranayi
     
    • Like
    Reactions: tharakaf