දාන්න පුළුවන් ඔක්කොම පොස්ට් එකක් විදියට දාල ඉතුරු ටික කමෙන්ට් එකක් විදියට දැම්ම ම පොස්ට් එකට යටින් පලවෙනි කමෙන්ට් එක විදියට පොස්ට් එක සම්පූර්ණයෙන්ම වැටෙනවා නේ බන්.ඔක්කොම දාන්න ඉඩ මදි
දාන්න පුළුවන් ඔක්කොම පොස්ට් එකක් විදියට දාල ඉතුරු ටික කමෙන්ට් එකක් විදියට දැම්ම ම පොස්ට් එකට යටින් පලවෙනි කමෙන්ට් එක විදියට පොස්ට් එක සම්පූර්ණයෙන්ම වැටෙනවා නේ බන්.ඔක්කොම දාන්න ඉඩ මදි
මේ යාපහුව බන් නිකන් මෙක්සිකෝ වල තියන ඇස්ටෙක් පිරමිඩ වගේ මට පේන්නේ බන්.. බලපන් නිකන් සමාන කමයාපහුව - 13 වන සියවසේ, දළදා වහන්සේ වැඩ සිටි බලකොටු නගරය.
![]()
එතකොට එළාර රජතුමා හැදුව කියන්නෙත් පොඩි බලකොටුවක්ද? දුටුගැමුණු රජතුමා 60000ක සේනාවක් එක්ක සටනට ගියා කියන්නෙ පොඩි පහේ එකක් වෙන්න බෑනෙ. ඒකෙ නෂ්ඨාවශේෂවත් නෑනෙ. කඩොල් ඇතා කැඩුවය කියන දොරත් ලෝහමය එකක්ලුනෙ.මන් හිතන්නේ බන් අපේ රටේ කඳුකරයම බලකොටුවක්. දැන් පාරවල් තිබ්බට ඒ කාලේ යුරෝපීය තුවක්කු, කාලතුවක්කු හමුදා ඉඳලත් අවුරුදු 300 වටලාගෙන හිටියත් අල්ලාගන්න බැරි වුනා නේ. එක සැරයක් බ්‍රිතාන්‍ය හමුදා නුවර ඇල්ලුවත් අල්ලාගෙන ඉන්න බැරි වුන.
විජිත පුරය නම් හම්බ වෙලා තියෙන්නේ. මයහියංගන එහෙම තාම හොයලා බලලා නැහැ හරියට. අපේ දේශගුණය එක්ක ගලින් ගඩොලෙන් හැදුවේ නැත්නම් බේරගන්න බැහැ. ඔය ගොඩක් එව්වා සාමාන්‍ය මැට්ටේන් හදපුවා ඒ කාලේ. අනික ඉතින් පහු පහු වෙනකොට ගලවාගෙන ගිහින් ඇති ඉතිරි වෙච්ච එව්වා.එතකොට එළාර රජතුමා හැදුව කියන්නෙත් පොඩි බලකොටුවක්ද? දුටුගැමුණු රජතුමා 60000ක සේනාවක් එක්ක සටනට ගියා කියන්නෙ පොඩි පහේ එකක් වෙන්න බෑනෙ. ඒකෙ නෂ්ඨාවශේෂවත් නෑනෙ. කඩොල් ඇතා කැඩුවය කියන දොරත් ලෝහමය එකක්ලුනෙ.
මට Lord of the rings බලන හැමවෙලේම ඔය එලාර දුටුගැමුණු යුද්දෙ ඒකාලෙ කොහොම තියෙන්න ඇද්ද කියලා හිතෙනවා![]()
මේකෙ දාල තියෙන විජිතපුරය නම් නිකං ක්ලාස් රූම් එකක් වගේ එකක්නෙ. (වෙන එකක් තියද දන්නෙ නෑ.) ඒ කාලේ ගඩොල්වලට වඩා ගල්නෙ ඔයවගේ වැඩවලට අරන් තියෙන්නෙ. ඒ කාලේ ගල්වලින් හැදුවා නම් තාම තියෙන්න එපැයි. ගල්වලට සාමාන්‍යයෙන් කාලගුණික දේශගුණික බලපෑම් අඩුයිනෙ.විජිත පුරය නම් හම්බ වෙලා තියෙන්නේ. මයහියංගන එහෙම තාම හොයලා බලලා නැහැ හරියට. අපේ දේශගුණය එක්ක ගලින් ගඩොලෙන් හැදුවේ නැත්නම් බේරගන්න බැහැ. ඔය ගොඩක් එව්වා සාමාන්‍ය මැට්ටේන් හදපුවා ඒ කාලේ. අනික ඉතින් පහු පහු වෙනකොට ගලවාගෙන ගිහින් ඇති ඉතිරි වෙච්ච එව්වා.
නැහැ බන් විජිත පුරය තියෙන්නේ මහවැලි නිම්නයේ කදුරුවෙල. පොලොන්නරුව කියලත් කාලයක් කිව්වා හැබයි පොලොන්නරුව බලකොටුවක් නෙමේ. බලකොටුවේ පාදම විතරයි දැන් ඉතුරු. හරියටම විජිතපුරය කියලා කියන්න බැහෑ. ඒත් ඒ සාධක වලට ගැලපෙන බලකොටුව තමයි කදුරුවෙල එක.මේකෙ දාල තියෙන විජිතපුරය නම් නිකං ක්ලාස් රූම් එකක් වගේ එකක්නෙ. (වෙන එකක් තියද දන්නෙ නෑ.) ඒ කාලේ ගඩොල්වලට වඩා ගල්නෙ ඔයවගේ වැඩවලට අරන් තියෙන්නෙ. ඒ කාලේ ගල්වලින් හැදුවා නම් තාම තියෙන්න එපැයි. ගල්වලට සාමාන්‍යයෙන් කාලගුණික දේශගුණික බලපෑම් අඩුයිනෙ.
සීගිරිය බලකොටුවක්. සිගිරිය වටා ආරක්ෂිත දිය අගලක් තියෙනවා. ඒක බලකොටුවක මූලික අංගයක්වැරදියි බන්. සීගිරිය බල කොටුවක් උනේ නැහෑ. සීගිරිය ගිරී නුවරක්. කන්දක හදපූ මාලිගා සංකීර්ණයක්. කශ්ෂප විතරක් හිටපු තැනක් නෙමේ දිගටම රජ වරු ආපු නිවාඩු නිකේතනය ක් වගේ එකක්. අනුරාධපුර කියන්නේ නේ බලකොටු නුවරක් නෙමේ. එක වෙළද නගරයක්. පොලොන්නරුවත් ඒ වගේම තමා . විජිත පුරය තිබ්බේ කදුරුවෙල තැන්නේ. කන්දක නෙමේ. පඩුවස්නුවර බලකොටුවක් නෙමේ. රජ මාලිගා බලකොටු වගේ තැනක තියෙන්නේ. ලංකාවේ තිබ්බ ප්‍රසිද්ධ බල කොටු අත් ඇරලා තියනවා පාලින්දනුවර හංවැල්ල වගේ. බලකොටු කියන එක වෙනම පැත්තකට ගියේ ලන්දේසී ඒවායින් පස්සේ. නගරයකට කොටු වෙලා යුද්ධ කරන ක්‍රමයක් සිංහල හමුදාවේ තිබ්බේ නැහෑ. එක හින්දා බල කොටුවක් කියන්නේ ඕලන්ද කොටුව වගේ ලොකු එව්වා නෙමේ බලකොටු නුවරක් උනෝත් එක පොකුණයි ලන්දේසි බලකොටුව වලට වඩා. ඒවා ඉතින් බොහොම පොඩ්ඩයි ලංකාවේ තිබිලා තියෙන්නේ. දුටුගැමුණු යුද්ධයේදි බල කොටු නුවරවල් ගැන තියෙන්නේ තුනක් හරි හතරක් හරි. ඒ ඔක්කෝම වගේ මහවැලිය ළඟ.
thanksනැහැ බන් විජිත පුරය තියෙන්නේ මහවැලි නිම්නයේ කදුරුවෙල. පොලොන්නරුව කියලත් කාලයක් කිව්වා හැබයි පොලොන්නරුව බලකොටුවක් නෙමේ. බලකොටුවේ පාදම විතරයි දැන් ඉතුරු. හරියටම විජිතපුරය කියලා කියන්න බැහෑ. ඒත් ඒ සාධක වලට ගැලපෙන බලකොටුව තමයි කදුරුවෙල එක.
ගඩොලින් කියන්න බැහැ බන්. ගොඩක් වෙලාවට පාවිච්චි වෙන්න ඇත්තේ ලී මඩ පිදුරු වගේ දේවල්. ගඩොල්වලට යන වියදම කාලය වැඩියි. අනික ඉතින් ගඩොලින් හදපු මහ සෑයවල් වලිනුත් භාගයයිනේ ඉතිරි වෙලා තිබ්බේ. අවුරුදු දෙදහසකට කලින් මේ. අවුරුදු දාහක් වගේ නමි හොඳට ඉතුරු වෙලා තියේවි පොලොන්නරුව වගේ.