තෙලේ බස්ස ගන්න ඕන

Emios

Well-known member
  • Dec 10, 2009
    76,761
    69,431
    113
    Physician කෙනෙක්ට පෙන්නුවා. Durdans එකේ 12,500 ට තියෙන පැකේජ් ටෙස්ටිං කරේ. රිපෝර්ට්ස් 10ක්.
    අනිත් ඔක්කොම නෝර්මල් , තෙලේ තමයි වැඩි , අනිවා ෆැටි ලීවර් ඇති.
    ඩොකා කිව්වේ එක්සර්සයිස් කරන්න , ඇවිදින්න කියල තමයි. අපරාදේ චැනේලින් ගාස්තුව.

    මට ලඟදි ඉඳන් අව්වේ යන්න බැරි සීන් එකක් තියෙනවා. අත් වලට අව්ව ටිකක් වැටුණත් කසන්න ගන්නවා, ඊළඟට පොතු වගේ හැම යනවා. පට්ටම කරුමයක් ඒක නම්. ඩොකා සන්ස්ක්රීම් එකක් විතරයි දුන්නේ, නැත්නම් ජොගින් කරන්න හරි යන්න තිබ්බා


    පැය 12 ක්. ටෙස්ට් 10 ක් කරා
    ------ Post added on Nov 12, 2026 at 7:00 PM


    කඩල වගේ නම් කන්න පුළුවන් . මේවා හෙන අමාරුයි කන්න
    ------ Post added on Nov 12, 2026 at 7:01 PM


    මොටිවේසන් එකක් නෑ. :confused2:
    ------ Post added on Nov 12, 2026 at 7:03 PM
    Ubata itin baba wela nan thela bassaganna be.amaruwen hari kanna wenawa ,duwanna wenawa.check vitamin d soon
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    5,702
    1
    7,743
    113
    මොටිවේසන් එකක් නෑ. :confused2:
    Motivation ඕනිද
    උබ ඔය යන pace එකට ගියොත් Heart Attack එකක් හැදිලා මැරිලා යන්න පුළුවන්

    නැත්තං උබ ට Diabetes හැදිලා අත් කකුල් කපන්න වෙන්න පුළුවන්

    ජීවිතේ අන්තිම කාලේ ෆුල් ආතල් ඉතින්.

    Choice is up to you !
     
    • Sad
    Reactions: LahiruX

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,921
    8,715
    113
    කුකුලෝහ්.. මටත් ඔහොම කෙල වෙලා මම මෙහෙමයි ගොඩ ගියේ.. මේ මගේ අත්දැකීම.. අමාරුවෙන් හරි කරපන් මාස 6ක්.. මම එහෙමයි ගොඩ දැම්මේ.. අමාරුයි කියලා අත ඇරියොත් විනාසයි..

    උදේට හැමදාම හිස්බඩ යකි නාරං හීන් බෝවිටියා කැඳ බොන්න.. අමාරුයි.. කොළ රහයි, කහට රහයි... කරන්න දෙයක් නෑ.. ඇරලා දාපන්... මමත් එහෙමයි කලේ.. ඔය දෙක කරන්නම ඕනේ..

    සීන් නවත්තපන්... කේක් / බනිස් / මාළුපාන් / බිස්කට් තේ කහට ඔක්කොම නවත්තපන්... පැණි බීම / බියර් අරක්කු.. සීනී තියෙන්නේ මොනවද ඒ සේරම... සීනි කට් කලාම තමා බඩේ තෙල් බර්න් වෙන්න ගන්නේ.. ඔයා සීනී ගන්නකන් ෆැට් බර්න් කරන්න හිතන්නවත් එපා!

    උදේට පැයක් ඇවිදපන්.. අඩුම 5 කිලෝ මීටර්... මම හවසටත් ඇවිද්දා.. ටවුන් එකේ ඉඳන් ගෙදරට හයියෙන් ඇවිදන් ආවා දාඩිය දාන්න..

    තෙල් කෑම නවත්තපන්.... ලොකුම දේ අලි බත් එකක් ගිලින එක නවත්තපන්.. ඕක මට ඩොකා කිව්ව්වේ... පිගාගෙනෙන් හතරෙන් එකයි බත්.. අනෙක් තුනේ මස් මාළූ කොළ ජාතී.. පාටි වෙඩින්ග් ගියාම කට පාලනය කර ගනින්. පෙරේත කමට ගිලින්න යන්න එපා.. බත් පොඩ්ඩයි.. ප්‍රෝටීන ගොඩයි.... එහෙම පුරුදු වෙන්න.. රෑට සැහැල්ලු ආහරයක් ගන්න.. මම හැමදාම රෑට බිත්තර දෙකයි චිකන් කෑල්ලයි කෑවේ... බත් කෑවේම නෑ...

    මුලින් අමාරුයි තමා.. කරන්න දෙයක් නෑ... හැබැයි ඔයා කට්ට කාගෙන මේ විදියට කලොත් ගොඩ එන්න පුළුවන්.. ඔයාගේ බරත් හොඳටම වැඩී.. 70 ට ගෙනෙන් බර..

    මම නම් ගොඩ දැම්මේ ඔහොමයි... චියා සීඩ්ස් බිව්වා... තව මම උළු හාල් පාරකුත් ඇරියා උදේට.... බඩ බැස්සා බලන් ඉද්දි...
     
    • Like
    Reactions: LahiruX

    LahiruX

    Junior member
  • Sep 19, 2025
    44
    45
    18
    Colombo
    Ubata itin baba wela nan thela bassaganna be.amaruwen hari kanna wenawa ,duwanna wenawa.check vitamin d soon
    D 2000 ටැබ්ලට් එකක් දුන්නා. බලන්න දෙයක් නෑ අනිවා අඩු ඇති.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    76,761
    69,431
    113
    D 2000 ටැබ්ලට් එකක් දුන්නා. බලන්න දෙයක් නෑ අනිවා අඩු ඇති.
    2000 bila hairyanne ne adu nan.check soon nattan kahana eka lifetime wanayak wenna gannawa
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,843
    1
    160,140
    113
    98
    කෑගල්ල
    ------ Post added on Nov 12, 2026 at 7:01 PM


    මොටිවේසන් එකක් නෑ. :confused2:
    ------ Post added on Nov 12, 2026 at 7:03 PM

    Fatty liver grade 3 වගෙ සෙට් වෙලා, රතු බත් පොඩ්ඩයි, බෝන්චි හොද්දයි මැනල කන්න සෙට් උනාම මෝටිවේසන් එක හම්බෙයි :D
     
    • Like
    Reactions: LahiruX

    SK29

    Well-known member
  • Apr 14, 2017
    8,678
    10,192
    113
    . අපරාදේ චැනේලින් ගාස්තුව
    ohoma hitanna epa ban. digatama masa 3n 3ta test karapan. normal wenakan doctor ta penwanna. anyway normal unata passeth digatama test krnna
     
    • Like
    Reactions: LahiruX