නියම වැඩ කෑලි ටිකක් තියෙනවා යශ් ගේ. පොරව නොසෑහෙන්න උඩ තියන්නේ රාමගෙ චරිත ලොකු වෙන්න උනත්. Script එකේ ඉදලම ඉන්දියන් උන් හැමදාම ගිනි තියන රාවණ වෙනුවෙන් එහෙම දෙයක් කරා කියන්නේම මරු.
මට ලැබෙන හැම දෙයක්ම රට වැසියන්ට ලැබෙන්න ඕනි කියලා ඌ එ වෙනුවෙන් ලංකාව රත්තරන් වලින් හදන එක එහෙම මරුවට අරගෙන තියෙනවා.
මේක ගැන කැමති අකමැති ඒව ඔක්කොම පැත්තක තියලා fantasy story වලට කැමති නන් big screen එක මිස් කරගන්න එපා.
P.S මේක ඇත්තට උන කතාවක් නන් මගේ අදහස මේ ලංකාව අපේ ශ්රී ලංකාවයි දෙකක්. රාවණ කියන්නේ මේ ලංකාවේ හිටපු කෙනෙක් නෙවෙයි කියන එක.
රඟ පැම් ගත්තොත් යාශ්ට 10 නන් රන්බීර්ට 4ක් වගේ. ෆිල්ම් එකම දුවන්නේ යශ්ගේන්.vfx හොඳ තැනක තියෙනවා. නොලන් කාරය අත ගැහුවා කිව්වට අනල නෑ