ශ්‍රී ලංකන් සහ සීනි සමාගම බිලියන ගණනින් නැවතත් පාඩු ලබයි

Udee KJ

Well-known member
  • Feb 10, 2023
    5,392
    4,911
    113
    කයිවාරු ගහන්නයි පච කෙලිනවටයි වඩා වැඩ කරන එක අමාරුයි කියලා කියන
    -සීනි ඇමති -

    බිග් කුච්චන් එකක් තමා වෙලා තියෙන්නේ
    🤌




    විපක්ෂේ හිටියනම්, කියන කතා ටික මැවිලා පේන්නේ


    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,970
    3,039
    113
    SL Airlines supposed to provide 400,000 or so direct/ indirect jobs..

    COVID-19 taught us we need a national air carrier..
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,846
    6,489
    113
    හම්බෙන පඩියවත් අතට ගන්නේ නැතිව ස්වෙච්ඡාවෙන් වැඩ කරන මන්ත්‍රිලගෙන් ද මජ් අහන්නේ???

    nikamata hithan
    mn wage ekek rs 50,000 n rola gahanneth hena amaruwen

    manthrila padi ganne nathiwa wada karanna unta kochchara income ekak side eken thiyenna oneda kiyala.
     
    • Like
    Reactions: Piyathissa

    Similar threads