ධර්මයුද්ධයේ අලුත් videos !!

dilann

Well-known member
  • Jul 6, 2018
    69,884
    171,092
    113
    එකමත් එක රටක
    බුද්ධ පූත්‍රයන් හෑල්ලු වෙනවා අනිත් අන්යාගමිකයන් ඉදිරියේ..88/89 භීෂණ සමය සිහි වූ මම තීරණය කලා මාලිමාවෙන් නිල වශයෙන් ඉවත්වෙන්න.. :yes: :yes: :yes: බුදුදහමත් සම්බුද්ධ සාසනයත් බලවත් අනතුරක සිංහලුනි...:cry: මේ ආණ්ඩුව නටන්නේ ඩයස්පොරාවේ ඇජෙන්ඩා එකකට..:angry::angry::angry: @2osama බලංගොඩ කස්සප හිමිගේ මානව හිමිකම් බලවත් ලෙස කැඩුනා.. ඒ වගේම රාජාංගනේ මාලිමා චීවරධාරියාට එල්ල වුනු පොලු ප්‍රහාරය මම එක හෙලාම අනුමත කරනවා..:yes:මාලිමාවේ මැරයෝ අද ඇවිත් රුවන්වැලි සෑ පුදබිමේ පැවැත්වූ සාමකාමි උපවාසය විනාශ කලේ රාජ්ය අනුග්‍රහය සහිතවයි...:angry::angry::angry:බුදුදහම නොරකින නිරාගමික අනුර වහා ඉල්ලා අස් විය යුතුයි.. අපිට බුදුදහම නොමැති දියුණු රටකින් වැඩක් නෑ..:no::no::no:බෞද්ධයෝ දැන්නම් බකන් නිලන් ඉඳලා හරියන්නේ නෑ.. එන පොට නම් හොඳ නෑ පුතෝ..:no::no::no:​
    .
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,830
    7,294
    113
    36
    මෙතනින් දාපං ........




    කස්සපය බේරුනේ පොලිසිය නිසා .. නැත්නම් අදනේ ත් ගලවල යටට ඇදපු එක පිටින් ඔය පිළිමේත් දාල දුවන්නේ :rofl:


    VhOv3qx.jpeg

    me pakayata manasika ledak da koheda
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,704
    21,453
    113
    හස්තිශෛලපුර
    sanga bedaya ananthareeya papa karmayak ban.
    kassapa himi karana upawasen prashna visadanna baha ban. eth nidahas rataka adahas matha walata eda thiyenna ona. Nathnam oya loku vinashayakin thamai ivara wenne. man notice karapu deyak thamai opposition eke set ekak monawahari deyak kaloth eka chater karanna eka denna ena eka. meka kalin government waladi nodakapu ekak.

    koheda ban opposition ekak tiyenne.. me rata ayet yanne aragalekata..