කවුරුහරි පිංවතෙක් අයවැය updates ටික දාගෙන පලයල්ලකෝ

dbug

Well-known member
  • Sep 7, 2008
    1,925
    2,632
    113
    මසකට රු 100,000 ක් වූ බදු නිදහස් සීමාව රුපියල් 150,000 ක් දක්වා වැඩි කිරීමට අපට හැකි විය. යෝජිත සංශෝධන එය රු. 162,500 ක් දක්වා ඉහළ නැංවෙනවා. ඒ අනුව, රුපියල් 162,500 ක් දක්වා වන මාසික වැටුප් හා දීමනා ලබන අයෙකු තම වැටුපට බදු ගෙවිය යුතුය වෙන්නේ නැහැ.

    6% බදු අනුපාතය අදාල වන බදු ස්ථරය මසකට රු. 70,833 ක් වන අතර, ඉන් අනතුරුව මසකට රු 41,667 සිට මසකට රු. 50,000 දක්වා පුළුල් වේ. 6% අනුපාතයට පසු 18% වෙනුවට 12% අනුපාතය අනුව 6%, 12%, 18%, 24%, 30% සහ 36% ලෙස බදු අනුපාත සකස් වේ.

    උපරිම පුද්ගල බදු අනුපාතය අදාළ වන මාසික ආදායම සීමාව රු. 358,000 සිට රු. 433,000 දක්වා ඉහළ නැංවෙන අතර, එක් එක් පුද්ගල ආදායම බදු ගෙවන්නෙකුට මාසික අවම වශයෙන් රු. 750 ක සිට උපරිම වශයෙන් රු. 15,750 ක් දක්වා අතිරේක බදු සහනයක් හිමි වනු ඇත.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,784
    1
    21,267
    113
    35
    Spain

    සීනි කිලෝග්‍රෑමයක් සඳහා බද්ද රු. 10කින් වැඩි කෙරේ​

    දේශීයව නිෂ්පාදනය කරන සීනි සහ ආනයනික සීනි අතර පවතින බදු විෂමතාව අවම කරමින්, දෙපාර්ශවයට ම සමාන තරගකාරී අවස්ථා සහ සාධාරණ තරගකාරී පරිසරයක් ඇති කිරීමට සහ වඩාත් මධ්‍යස්ථ හා සමාන බදු සැලකීමක් සහතික කිරීම සඳහා ආනයනික සීනි මත පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද කිලෝග්‍රෑමයකට රු. 10කින් වැඩි කිරීමට ද යෝජනා කෙරුණා.

    මෝඩ හඳුන බේරගන්න සීනි බද්ද උස්සල
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,649
    5,153
    113
    VAT සංශෝධනය කරලා සහන දෙනවා කියපුවා 3 වෙනි අයවැයෙන්වත් තියෙනව ද? ළමයිගේ පොත් ඇතුලු අත්වශ්‍ය භාණ්ඩ වලට අයින් කරනාවා කිව්වනේ 🤌

    PS:
    //
    • 06:10 PM
      මුද්‍රිත පොත් සහ අනෙකුත් මුද්‍රිත ද්‍රව්‍ය 2024 ජනවාරි මස සිට එකතු කළ අගය මත බද්දට (VAT) යටත් විය අතර, අභ්‍යාස පොත් ඇතුලත් පෙර සිටම එම බද්දට යටත්ව පැවතුනි.

    //
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,526
    6,245
    113
    ඩෝබිලට චූන් වෙන්න ආතල් එකක් ගෝරිල්ල යවල අද උදෙන්ම දෙනකොට දැනගත්තා ඒක තමයි ඩෝබිලාට දෙන එකම මස් කට්ට කියල
    රු 12500 කට PAYE අයින් කරල වෙන ඉතින් සහනයක් නෑ අයවැයෙන්
     
    Last edited:

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,649
    5,153
    113
    ඩෝබිලට චූන් වෙන්න ආතල් එකක් ගෝරිල්ල යවල අද උදෙන්ම දෙනකොට දැනගත්තා ඒක තමයි ඩෝබිලාට දෙන එකම මස් කට්ට කියල
    රු 12500 කට අයින් කරල වෙන ඉතින් සහනයක් නෑ අයවැයෙන්
    15,750 තමා උපරිම, 36% bracket එකට අහු උනු එවුන්ට ඉතිරි වෙන්නේ :baffled:

    s.png


    // උපරිම පුද්ගල බදු අනුපාතය අදාළ වන මාසික ආදායම සීමාව රු. 358,000 සිට රු. 433,000 දක්වා ඉහළ නැංවෙන අතර, එක් එක් පුද්ගල ආදායම බදු ගෙවන්නෙකුට මාසික අවම වශයෙන් රු. 750 ක සිට උපරිම වශයෙන් රු. 15,750 ක් දක්වා අතිරේක බදු සහනයක් හිමි වනු ඇත. //
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,935
    6,060
    113
    කියවලා ඉවරද නැත්නම් ඩිනර් එකට තේ දෙයිද?
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,478
    11,195
    113
    VAT සංශෝධනය කරලා සහන දෙනවා කියපුවා 3 වෙනි අයවැයෙන්වත් තියෙනව ද? ළමයිගේ පොත් ඇතුලු අත්වශ්‍ය භාණ්ඩ වලට අයින් කරනාවා කිව්වනේ 🤌

    PS:
    //
    • 06:10 PM
      මුද්‍රිත පොත් සහ අනෙකුත් මුද්‍රිත ද්‍රව්‍ය 2024 ජනවාරි මස සිට එකතු කළ අගය මත බද්දට (VAT) යටත් විය අතර, අභ්‍යාස පොත් ඇතුලත් පෙර සිටම එම බද්දට යටත්ව පැවතුනි.

    //

    මුද්‍රිත පොත් සහ අනෙකුත් මුද්‍රිත ද්‍රව්‍ය වලට විතරද ?

    පෑන් , පැන්සල් , පැස්ටල් , පාට පැන්සල් වගේ ළමයින්ගේ අධ්‍යාපන යට අදාලා දේවල් වලට තියෙන බදු ඉවත්කරලා නෑ නේද බන් ?
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,649
    5,153
    113
    //
    2027 ජුලි මස සිට ක්‍රියාත්මක වන පරිදි නිල වාහන සඳහා හිමිකම නිලධාරීන්ට ගෙවනු ලබන මාසික ප්‍රවාහන දීමනාව ද රු. 50,000 කින් ද හිමිකම ලත් නිලධාරීන්ට ගෙවනු ලබන මාසික රියදුරු දීමනාව රුපියල් 25,000 කින් ද 50,000 දක්වා ද දැනට ගෙවනු ලබන නිවාස දීමනාව 100% ද ඉහළ නැංවීමට යෝජනා කරනවා.
    //
    මහාධිකරණ විනිසුරුවන් සහ අනෙකුත් විනිසුරුවන් සඳහා දැනට ගෙවනු ලබන මාසික නිවාස දීමනාව 100% කින් ද වැඩි කිරීමට යෝජනා කරනු ලබනවා.
    //
    රජයේ පඩි සහ දීමනා නම් සෑහෙන්න වැඩි කරලා ගොඩක් කේෂත්‍ර වල
    මුද්‍රිත පොත් සහ අනෙකුත් මුද්‍රිත ද්‍රව්‍ය වලට විතරද ?

    පෑන් , පැන්සල් , පැස්ටල් , පාට පැන්සල් වගේ ළමයින්ගේ අධ්‍යාපන යට අදාලා දේවල් වලට තියෙන බදු ඉවත්කරලා නෑ නේද බන් ?
    අඩේ සොරි බන් දැන් ඉවර උනේ වාර්තාව කියවලා. අයින් කරනවා කියලා කියලා තියනවා, විස්තරයක් දවසක් එහෙම දාලා නෑ. SSCL එක තිබ්බා වගේ මතකයි හැබැයි. HS Code එක්ක තමා බලන්න වෙන්නේ.

    Screenshot 2026-11-12 at 10.41.20 PM.png
     
    Last edited:
    • Haha
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,238
    79,742
    113
    15,750 තමා උපරිම, 36% bracket එකට අහු උනු එවුන්ට ඉතිරි වෙන්නේ :baffled:

    View attachment 272454

    // උපරිම පුද්ගල බදු අනුපාතය අදාළ වන මාසික ආදායම සීමාව රු. 358,000 සිට රු. 433,000 දක්වා ඉහළ නැංවෙන අතර, එක් එක් පුද්ගල ආදායම බදු ගෙවන්නෙකුට මාසික අවම වශයෙන් රු. 750 ක සිට උපරිම වශයෙන් රු. 15,750 ක් දක්වා අතිරේක බදු සහනයක් හිමි වනු ඇත. //
    කැරිම සහනයක් නේද දීලා තියෙන්නෙ 🤭 🤭
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,217
    8,591
    113
    පිංවත, මෙන්න මෙතන තියනව දැඩි සහන ලබා දීමට සැරසෙන ආකාරය