මේකේ games වයිබ් කෝඩ් කරන එවුන් ඉන්නවද ?

Pundit

Well-known member
  • Oct 18, 2022
    1,032
    1,103
    113
    හදපල්ලකෝ open world browser based ගේම් එකක් අපිට play කරන්න. එළකිරියේ ඉන්න අපිට set වෙන්න පුළුවන් virtual ලංකාවක් හදපල්ලා
     
    • Like
    Reactions: Ldy

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,911
    1
    15,407
    113
    මේකේ කුකුළෝ එක්ක MTA ගහල ගත්තු ආතල් මතක් වෙනවා
     
    • Like
    Reactions: Pundit

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    1,032
    1,103
    113
    අදහසක් තියනවා බලමු
    අපි දැන් නාකි
    තරුණයන්ට අවස්ථාවක් දෙන්න ඕනෑ
    Issara kara muse - claude
    dan welawak na ne
    Mageth podi idea ekak thiyenawa balamu
    game එකට include කරන්න ඕන දේවල් ගැන අපිට පුළුවන් මේ thread එක හරහා ideas ගන්න. අපි team work එකක් විදිහට මේක කරගෙන යමු
     

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,892
    3,877
    113
    1794539296094.png
     
    • Love
    • Like
    Reactions: Error365! and Ldy

    krisco

    Well-known member
  • May 28, 2022
    742
    854
    93
    game එකට include කරන්න ඕන දේවල් ගැන අපිට පුළුවන් මේ thread එක හරහා ideas ගන්න. අපි team work එකක් විදිහට මේක කරගෙන යමු
    1st thing engine ekak choose karanna engine ekakin karana wade lesiyi vide code karanan unath
    example unity + muse( unity's official vibecoding agent) apita claude connect karanna puluwa + api ekak one
     

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    1,032
    1,103
    113
    1st thing engine ekak choose karanna engine ekakin karana wade lesiyi vide code karanan unath
    example unity + muse( unity's official vibecoding agent) apita claude connect karanna puluwa + api ekak one
    ඔව් engine එකක් භාවිතා කරන එක හොඳයි

    ලින්ක් එක මේකේ දාපන්
    ------ Post added on Nov 13, 2026 at 8:51 PM
     
    • Love
    Reactions: Martian Professor