තව දුරටත් මේ stats විශ්වාස කරන්න පුළුවන්ද ? Standard of living by country 2026

Pundit

Well-known member
  • Oct 18, 2022
    1,031
    1,103
    113
    ශ්‍රී ලංකාව මේ තරම් පහල තියෙන්න ඕන රටක් නෙවෙයි. මට නම් මේක විශ්වාස කරන්න බැහැ

    Standard of living by country 2026

    1794583872610.png

    https://worldpopulationreview.com/country-rankings/standard-of-living-by-country
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,690
    3,410
    113
    මේකෙ ඉතිං data නැති රටවල් ගොඩක් තියෙනවා නේ... උන් පහළම ඇත්තේ dataවත් නෑ... ලංකාව මෙච්චරකල් ශේප් උනේ උන්ගේ ranking දැම්මම අපි අන්තිමයා නෙමේ වගේ පෙන්නන්න නිසා... නැත්තං ඉතිං ලංකාවෙ Quality of life ගොඩක් පහළ තමා...
     
    Pundit

    Well-known member
  • Oct 18, 2022
    1,031
    1,103
    113
    මේකෙ ඉතිං data නැති රටවල් ගොඩක් තියෙනවා නේ... උන් පහළම ඇත්තේ dataවත් නෑ... ලංකාව මෙච්චරකල් ශේප් උනේ උන්ගේ ranking දැම්මම අපි අන්තිමයා නෙමේ වගේ පෙන්නන්න නිසා... නැත්තං ඉතිං ලංකාවෙ Quality of life ගොඩක් පහළ තමා...
    එහෙමනම් බංගලාදේශය සහා පකිස්තානය ලංකාවට වඩා උඩින් ලිස්ට් වෙලා තියෙන්නේ කොහොමද ? මේ රටවල්වල quality of life එක නම් අන්තිමයි.
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,181
    5,112
    113
    -In Darkness-
    පහල තමයි බං තියෙන්න ඕන. මොකද බලපන් ලංකාවේ බහුතරයකට මනුස්සයෙක්ට අවශ්‍යය මූලික අවශ්‍යයතා සපුරගන්න බෑ සැලරි එකෙන්. සැලරි එකේ ප්‍රමාණෙන් කෑම බීම හරි හමන් විදියට ගන්න බෑ. කෑම/විදුලිය/ට්‍රාස්න්පෝර්ට්. ඔය තුන ගත්තම ලෙවකන සීන් එකක් තියෙන්නේ. කෑම ගත්තත් හැම රටකට ගණන් අඩුවටම තියෙන ප්‍රෝටින මූලාශ්‍ර තමයි ගණන් වැඩිම ලංකාවේ. ලංකාවේ මිනිස්සු සැප කියන එක විඳින්නේම නැති ගානයි. ඉතින් කොහෙද බං ස්ටෑන්ඩර්ඩ්.
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,888
    5,044
    113
    යකොව් කෑම/ බීම ගැන විතරක් නෙමෙයි මිනිස්සු ගැනත් බලන්න. පාරේ යනකොට හරක් වගේ යන්නේ. බිම් අඟලටත් මරා ගන්නවා. යුරෝපේ රටවල් තියනව බන් වැටක්/ තාප්පයක් වත් නැති. පිරිසිදු කිරි හට්ටියක්, වස විස නැති කෙසෙල් ඇවරියක් ගන්න සෑහෙන මහන්සියක් වෙන්න ඕන. මගේ යුරෝප් යාළුවේ සෙට් එකක් ගිය මාසේ ලංකාවට ඇවිත් දිවුල් අරන් තිබුන. එක ගෙඩියක්වත් උන්ට කන්න බැරි උනාලු. ගැට කඩල විකුනන්න දාල. කුරුඳු ගන්න ගියාම පුස් හැදිච්ච කුරුඳු දීල. වැඩියෙන් සල්ලි දෙන එක ගැනවත් හිතල අඩුම තරමේ හොද දෙයක් දෙන්න තිබුනනේ බන්. එතරම් පජාතයි.
     
    මට තියෙන ප්‍රශ්නේ ලංකාවට වඩා quality of life අඩුවෙන් තියෙන දකුණු ආසියානු රටවල් මේකේ ලංකාවට වඩා උඩින් ලිස්ට් වෙලා තියෙන්නේ කොහොමද කියන එක

    traffic වලටත් ශ්‍රී ලංකාව උඩින් ලිස්ට් කරලා

    1794585901035.png

    https://www.numbeo.com/traffic/rankings.jsp

    යකෝ Colombo වලට වඩා traffic තියෙන රටවල් ලෝකේ ඕන තරම් තියෙනවා . මට නම් මේ numbeo කාරයව විශ්වාස කරන්න බැහැ. මුන් ගැන ශ්‍රී ලංකාවේ බලධාරීන් පොඩ්ඩක් හොයලා බලන්න ඕන
     
    Last edited: