මයිකොසොෆ්ට් අවුටේජ් එක අපරාධයමය කේස් එකක් 🔴

tarson

Well-known member
  • Feb 25, 2009
    9,242
    6,721
    113
    දැන් ගොඩක් වෙලාවට අපි බත් ටිකක් කන්නෙත් Ai algorithm අපේ content up කරල දුන්නොත් විතරයි. නිකං හිතහන් fiverr upwork වගේ එක්ක ගිග් එකක් කියලා. ගිග් පේජ් එක Ai වලින් උඩට ගත්තෙ නැත්තන් ඕඩර්ස් නෑ. මම දැක්ක ඕක ගැන කතාවක් reddit එකෙත්. මිනිස්සු හිතන් ඉන්නෙ Ai රොබෝල ඇවිල්ල පුකේ ඇරල මරල යයි කියල ඒත් ඒක එහෙම නෙවෙයි වෙන්නෙ කියල හිතන්න ඕන.

    හැබැයි අනාගතේ, වයර් මාරු වෙච්ච AI එකක්, ඔය @olu bakka වගේ වයිෆ් ඩීල් දාන sissy පොන්සි ඩයල් වලට වගේ ඇරළ යන්නත් බැරි නෑ.

    ඕකට මැසේජ් එකක් දාලා අහල බලපන්. ඕක මුලදී බෑ වගේ ඉධී, ටික දවසක් මැසේජ් කරනකොට වයිෆ් ඩීල් දානව කියලයි ආරන්චි.
     
    • Haha
    Reactions: max_pain

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,654
    5,159
    113


    Screenshot 2026-11-13 at 4.32.17 PM.png
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    9,242
    6,721
    113
    මම ඊයේ data use වෙනව වැඩි process එකක් බ්ලොක් කරා මගේ computer එකේ ඒකද දනෙන් නෑ නේද අවුල. :baffled:

    ඉන්ටනෙට් එන ෆයිබර් කේබල් එක වැඩිය අල්ලන්න යන්න එපා, උබේ එකෙන් වෙන්නැති ලෝකෙටම දෙන්නේ 🙉
     
    • Haha
    Reactions: max_pain

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,306
    8,787
    113
    ඒ බං පෙත්ත මිස් කරන්නෙ නැතිව ගනිං
    මිස් උනු හැමදාම විකාර ත්‍රෙඩ් එකක් දාල අන්තිමට නා ගන්නවා
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,791
    11,309
    113
    Nugegoda, Sri Lanka
    Company relied too much on Vibe coding and they dont know how to figure out where to look, cause they had fired most of it’s Core Engineers and Architects. Good luck fixing a code written by AI. :lol:
    ------ Post added on Nov 14, 2026 at 5:57 AM
     
    Last edited: