පිරිමියෙකුට lust එක control කරන්නත් ඉගෙන ගන්න වෙනවා

goBeyond

Well-known member
  • Dec 31, 2023
    556
    722
    93
    බඩු ගහපු එකට වඩා වැරදි බඩුවට තමා මූ ගැහුවේ

    ගේට්ස් එහෙම බලහන්කො. බඩු ගහලා උගෙන් wifetath std බෝ කරලා සැපේ ඉන්නේ :lol:
     
    • Haha
    Reactions: craabeysinghe

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    47,426
    1
    103,250
    113
    34
    Kalutara
    අපිටත් එක එක අම්මන්ඩිලා කොළ කෑලි විසික් කළා.. අපි නැමුනද පින්වත ඔව්වට.. එහෙම නැමුනා නම් අපිටත් ඉල්ලා අස්වෙන්න වෙනවා ජීවත් වෙන ගම්බිම් වලින්ම. 😪
     

    goBeyond

    Well-known member
  • Dec 31, 2023
    556
    722
    93
    අපිටත් එක එක අම්මන්ඩිලා කොළ කෑලි විසික් කළා.. අපි නැමුනද පින්වත ඔව්වට.. එහෙම නැමුනා නම් අපිටත් ඉල්ලා අස්වෙන්න වෙනවා ජීවත් වෙන ගම්බිම් වලින්ම. 😪
    ඒ ගෑනි කැත හින්දා නේද ගැහුවේ නැත්තේ ඔයා?