Lust control කරන්න බැරිනම් සතෙක්?

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    10-19-9-18-13-48-45m.jpg
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,892
    5,078
    113
    Pandora
    Lust control කරන්න පුලුවන් නම් ගෑනුන්ගෙන් 90% බෝරිංලු සිරාද ඒක 🫠
    ඔව් මන් lust control කරන් ඉන්න කෙනෙක්. ගොඩක් කෙල්ලෝ බෝරින්ග්, ඒක ඇත්ත.
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,935
    2,068
    113
    කෙල්ලෙක් ගැන තීරණ ගන්න කලින් එක ළග දෙපාරක් අතේ ගහන්න

    Says the same about going on a date..

    Masterbation it self is a highly controversial topic..

    Good work/ life balance is the best solution

    Also read that children who unfortunately lose their mothers as infants, could end up as rapists or even murderers, due to the lack of affection..

    Male dogs don't give affection to their pubs as much as female dogs. However the Elephants, Lions etc., are different in that sense as they are high in the food chain just like humans and live in organised groups and have fewer pubs at a time..
     

    maharetas

    Member
    Dec 27, 2025
    18
    19
    3
    (මේ කරුණු මම ඉහත threads 2ක දක්වා තිබෙනවා,
    1. ජිවිතයේ තැනක අතරමන් වී හෝ confused වූ මට ඔබලාගෙ අත්දැකීම් හා උපදෙස් අව්ශ්‍යයයි(Not depressed, just clueless))
    2. What is your earth mission? Why are you hear?

    පෙරදිග ඍෂිවරුන් ඇතුළු චින්තකයන්, මිනිසාගේ හා සතුන්ගේ (මිනිසා සතෙකු වුවද) වෙනස පහත පරිදි හදුනාගන්නවා.

    (ආහාර නිද්‍රා භය මෛථුනම් ච සාමාන්‍යමෙතත් පශුභිර් නරාණාම්
    ධර්මො හි තෙෂාම් අධිකො විශෙෂො ධර්මෙණ හීනාඃ පශුභිඃ සමානාඃ
    आहार निद्रा भय मैथुनं च सामान्यमेतत्पशुभिर्नराणाम् ।
    धर्मो हि तेषामधिको विशेषो धर्मेण हीनाः पशुभिः समानाः ॥ -හිතොපදෙශ මංගලාචරණම් 25)

    එහි අර්ථයවන්නේ, ආහාර, නින්ද, භය හා ලිංගිකකාර්යය යන කරුණු 4, මිනිසුන්ට වගේම සතුන්ටද සමානබවය.
    නමුත්, මිනිසා ධර්මාවබෝධයෙන් ඉහළබැවින්, මිනිසා සතුන් (පශූන්)ගෙන් වෙනස්වන බවත්ය.
    එලෙසම, යම්කිසිවිටෙක මිනිසෙක් ධර්මාවබෝධයෙන් තොරවූයේද, එවිට ඒ මිනිසා හා සතෙකු අතර වෙනසක් නොමැතිබවත්ය.

    (මෙම ශ්ලෝකපාඨයේම විකරණයක සදහන්වෙනවා, ධර්මය වෙනුවට "ඥානය" කියලා. එනම්, ඥානය රහිත (අඥාන) මිනිසා සතෙකුට සමානබවය.
    आहार निद्रा भय मैथुनानि सामान्यमेतत्पशुभिर्नराणाम् ।
    ज्ञानं नराणाम् अधिको विशेषो ज्ञानेन हीनाः पशुभिः समानाः ॥
    ආහාර නිද්‍රා භය මෛථුනානි සාමාන්‍ය මෙතත් පශුභිර් නරාණාම්
    ඥානං නරාණාම් අධිකො විශෙෂො ඥානෙන හීනාඃ පශුභිඃ සමානාඃ)

    නමුත්, අපි සියල්ලෝම මනුස්සයන් ලෙස ඉපිද, ඉන්ද්‍රිය සහිත ශරීරයක් ලද බැවින්, අපි සියල්ලෝම "ධර්ම, අර්ථ, කාම හා මෝක්‍ෂය" නම් "චතුෂ්-පුරුෂාර්ථ" සෙවියයුතුයි. (යම් කිසිවෙක්, මෙම චතුෂ්-පුරුෂාර්ථ නොසොයයිද, ඔහු හෝ ඇය නීරෝගී නොවේ.)
    ඉතිං, මෙම "චතුෂ්-පුරුෂාර්ථ" තමයි, නීරෝගීවූ අපි කාගෙත් සෙවීම. මෙයට, ජාති, ආගම්, වයස්, කුල, ලිංග භේද, ආදිය කොහෙත්ම අදාල නැහැ.
    (This answers the ontological question "What is your earth mission? Why are you hear?", where the modern thinkers are totally clueless.....)

    එනම්, සියළු මනුස්සයෝ සිය (පංච) ඉන්ද්‍රියයන් (ලිංගේන්ද්‍රියද ඇතුලත්ව) පිනවීමට "කාමය" සෙවියයුතුය. නමුත්, එය සෙවියයුත්තේද, ඥානාන්විතව හා ධර්මානුකූලවය. (ඥානාන්විතව හා ධර්මාන්විතව ලිංගේන්ද්‍රිය පිනවන්නෙක් නොවේද, එවැන්නෙකු නැවතත් සතෙකු හා සමානවේ, නැතහොත් (කායික හෝ මානසික වශයෙන්) රෝගියෙකි.)
    මෙහි simply Lust "control" කියන්නේම "ඥානාන්විතව හා ධර්මානුකූලව" යන්න හැගවීමට බව මගේ අදහසය.
     
    Last edited:
    • Like
    Reactions: War Fighter

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,825
    9,969
    113
    කිහිප වතාවක්ම කියෙව්වා. තේරුනේ නැහැ
    It comes naturally with age, responsibilities, and understanding of how the things work.
    ඉස්සර උබට කෙල්ලො කියන්නෙ වෙනම කොටසක් විදියට හිතුවට ටික කාලෙකින් තේරෙනවා තවත් මනුස්සයෙක් විතරයි කියලා. ඊට පස්සෙ උබෙන්ම ප්‍රශ්න කරනවා මොකක්ද විශේෂත්වය කියලා. එතකොට තමයි තේරෙන්නේ ඇති ලබ්බක් නෑ නේද, බෝරින් කියලා.
    ඔය ටික වෙන්න ඉතින් ලස්ට් එක (සින්හලෙන් මෝල් කලන්තෙ 😂) නැති වෙන්න ඕනෙ. තට්ටයා පොලොවෙ ගැහුවට පස්සෙ එන බෝරින් ගතියත් එක්ක කෙල්ලො ගැන හිතලා බලහන්කො.
    මම දකින අවුලකට තියෙන්නේ එතකොට සාමාන්‍ය මානුෂීය සම්බන්ධතා තියාගෙන සාමාන්‍ය විදියට ජීවත් වෙන්නෙ නෑ. බදින්ඥැහ් කිය කිය ඉඳියි. ඕනම දෙයක් ඕනෑවට වැඩිය ඕනෙම නෑ.
    මැදුම් පිළිවෙත. ❤️