තදීන් සීනි කෑම වලට ඇබ්බැහි උන කෙනෙක් ඒක නවත්වන්නේ කොහොමද ?

OpenSpace

Well-known member
  • Oct 3, 2008
    2,888
    1,409
    113
    Mars
    තදීන් සීනි කෑම වලට ඇබ්බැහි උන කෙනෙක් ඒක නවත්වන්නේ කොහොමද ?
    loku biscuits packets gannawa nam podi eva ganna, Mug eka loku nam podi ekak ganna, oka tika kalayak karan yanna, nikanma sugar intake eka adu wei.
    snack wage wenuwata fruits poddak kanna
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,102
    104,012
    113
    හොදට motivation එකක් හදාගනින් ඊට පස්සේ සති තුනක් ඕක දිහා හැරිලාවත් බලන්න එපා. ගෙදර අයටත් කියන්න. ඒ ටිකේ උබට පෙන්න ගෙන්න එපා කියලා. ගෙදර තියෙන සීනි කෑමත් වෙනද තියෙන තැන් වල තියන්න එපා කියන්න.

    ඒක වේලක් කොහොම හරි ඇදගතෝත් ආයේ කන්න මතක් වෙන වෙල්ආවට අපරාදෙ අර හිටපු එක කියල හිතන්න.

    අඩු කරලා නවත්තන්න අමාරු ඇබැබැහියක් සීනි කියන්නේ.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,820
    36,011
    113
    ප්‍රධාන රජයේ රෝහලක දිය වැඩියාව නිසා කකුල් කපපු, සුව නොවන තුවාල හැදුනු, ඇස් අන්ධ වුනු රෝගීන් ඉන්න වාට්ටුවකට ගිහින් ඔවුන් විඳවන හැටි ගැන Idea එකක් ගන්න
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,838
    6,667
    113
    රට ඉඳි වල සීනි එකේ තියන fibre නිසා උරාගන්නව slow කියල කියනවා නේද ?

    ඔව්, ඒත් ඇගට ගොඩක් සීනි යනව, රටඉදි ග්‍රෑම් 100ක සීනි ග්‍රෑම් 63 තියෙනව, ඒ නිසා සීනි පාලනය කරන අයට හොද නෑ

    පේර, කොමඩු වගේ ඒව හොදයි
    කොමඩු ග්‍රෑම් සීයක සීනි 6.2g
    පේර ග්‍රෑම් සීයක 8.9g (fibre නිසා සීනි උරාගන්නෙ හිමින්)
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,762
    9,128
    113
    Kotahena
    රටඉදිත් අදික සීනි බං

    රට ඉඳි වල සීනි එකේ තියන fibre නිසා උරාගන්නව slow කියල කියනවා නේද ?
    Date fruit වල glycemic index low to moderate level thiyenne. සමහර පැණි තියන ඒවා වල high GI ඒව තියනව
    ඒවා කෑවා ම කෙළ වෙනවා.
    ගොඩක් පැණි නැති එක අරගෙන තේ බොන කොට ඒවා එක්ක බොන්න ආදේශක widihata පුළුවන් හැබැයි diabetasol වගේ use කරන්නා පුළුවන්.

    ප්‍රධාන රජයේ රෝහලක දිය වැඩියාව නිසා කකුල් කපපු, සුව නොවන තුවාල හැදුනු, ඇස් අන්ධ වුනු රෝගීන් ඉන්න වාට්ටුවකට ගිහින් ඔවුන් විඳවන හැටි ගැන Idea එකක් ගන්න
    මෙක ට වඩා සාර්ථක ක්‍රමයක් තියනවා GYM එකකට යන එක.

    එතැන තියන positive vibe එක නිසා නිකන්ම සීනි නවතිනව

    බලන බලන තැන මිනිස්සු බර උස්සන එක exercise කරන එක තමන් ඉන්න තැනින් ඉස්සරහට යන්න challenge කරන එක, යමක් අමාරු වෙන්කොට atha ඇරලා daanne නැතුව ඉස්සරහට යන්න හදන එක ඕවා gym ekata සතියට දවස් තුනක් වත් යන කොට ඔලුව හැදෙනව.

    තියන ලොකුම craving එකක් නවත්තන්න ගලන ගංගාව උඩුගම් බලා පීනනවා වගේ වැඩක්.
    ඊට වඩා ලේසිම වැඩේ body gym එකකට ගියහම ඇඟ හදපු healthy මිනිස්සු එක්ක හම්බවෙලා කතා කරන කොට උන් ගහලා තියන match එක ගැන හිතෙන කොට අපේ හිතෙන් එක නියම වැඩක් නේ කියලා දැනෙන feeling එක නිසා තමයි ඔලුව හැදෙන්නේ එතැනට පලවෙනි step එක ගන්නේ.

    Gym එකට තියන පළවෙනි අඩිය කියන්නේ භාවනා කරන්න කකුල් දෙක හදා ගන්න ඉගෙන ගන්න එක වගේ ආත්ම ගාණක් පෙරුම් පුරලා පින් කරලා ලැබෙන දෙයක් වගේ දෙයක්. ජීවිතේ එතනින් එහාට U TURN ගහනව. Mindset එක වෙනස් වෙනව. Finally something meaning full කියන හැගීම එනව. Finally doing something right in my life කියල දැනෙනව.

    ඒ mindset එක දවසින් දවස අපේ එදිනෙදා ජීවිතයේ කරන හැම දේකටම අදාළ වෙනවා. Strong mindset එකක් හැදෙනව.
    මොඩ මිනිස්සු හිතන්නේ නිකන් බොරුවට බර උස්සනව විතරයි කියල. හැබැයි ඒකෙ life එකට ලැබෙන දේ දන්නේ ඒකට ගිය උන් විතරයි
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,788
    6,866
    113
    හැම වෙලේම සීනි හොද නෑ කියන වීඩියෝස් බලපන්. මෙහෙ නම් දන්නේ නෑ ඒ උනාට නියම ඩයල් ඉන්නවා ඔවාට මෝහනය කරන
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,234
    4,496
    113
    Sri Lanka
    තදීන් සීනි කෑම වලට ඇබ්බැහි උන කෙනෙක් ඒක නවත්වන්නේ කොහොමද ?

    මුලින් තේ එකෙන් පටන් ගන්න. කහට බොන්න පටන් ගන්න.... එපා වෙනව. සතියක් යද්දි දිව හුරු වෙනව.
    ඊටපස්සෙ පාන් බනිස් කේක් පැනි රස ඒව ටික ටික අඩු කරන්න...

    අපේ ගෙදර දැන් සිනි ඇටයක් නෑ. ගේන්නෙත් නෑ.

    සීනි කියන්නෙ වහ.
     
    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    781
    837
    93
    Habarana
    මං මාස දෙකක් විතර හිටියා,
    සීනි චුට්ටක්වත් නැතුව...

    දැන් අමාරුයි ස්ට්‍රෙස් එකත් එක්ක කැවෙනවා 😑

    වෙන ආදේශකයක් රිප්ලේස් කරන එක තමයි ස්ටාට් එක, රටකජු වගේ (රටකජුවල තියෙන කැලරීස් ලොකු ආබාදයක් නෑ)

    නිකන් කහට බොන්න, උඩ එකෙක් කිව්වා වගේ සීනි අඩු කරන එක ඉෆෙක්ටිව් නෑ, එක සැරේම නවත්තපන්..
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    25,174
    49,537

    මම දන්‍න ඵකෙක් සීනි 100%ක්ම නවත්තලා උෟට රෑට නිදාගන්න බෑලු දැන්..සීනි කියන්නේ කුඩු ගැහුව වගේ තමයි..100%ක්ම නැවැත්තුවොත් වෙන වෙන ලෙඩ ඵනවා...මම නම් සතියකට ඵක පාරක් තමයි සීනි තියෙන කෑම කන්නේ...

    Chocolate Bar GIF by BuzzFeed
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    9,190
    6,652
    113
    ප්‍රෝටීන් (මස්, බිත්තර වගේ) දේවල් විතරක් කන්න පටන් ගන්න ඕනෙ.
    පිටි වර්ග වලින් හදපු කෑම කන්නම එපා වැඩේ හරියනකන්.

    එතකොට සීනි ආසාව නැති වෙනව ටික කාලෙකින්.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    17,072
    17,454
    113
    Kottawa
    ජිම් පලයන්. Strength training කරපං.. හොඳට ඇවිදපං.. හොඳ BMR එකක් හදාගනින්.. එතකොට පැනිරස එහෙන් මෙහෙන් කන්න පුලුවන්.. ප්‍රෝටීන් වැඩිපුර ගනින්.. ෆයිබර් වැඩිපුර ගනින්.. එතකොට ක්‍රේවින්ග්ස් අඩු වෙනවා..

    මගෙ BMR එක 3000 කට කිට්ටු වෙන ගාණකට තියෙනවා.. එතකොට චොකොලට් එකක් කෑව කියන්නෙ නිකං කැලණි ගඟෙන් පොල් කට්ටක් ගියා වගේ 😬 එත් බර සේම්.. ඉස්සර එහෙම නෑ.. ඌරා වගේ

    මම දන්‍න ඵකෙක් සීනි 100%ක්ම නවත්තලා උෟට රෑට නිදාගන්න බෑලු දැන්..සීනි කියන්නේ කුඩු ගැහුව වගේ තමයි..100%ක්ම නැවැත්තුවොත් වෙන වෙන ලෙඩ ඵනවා...මම නම් සතියකට ඵක පාරක් තමයි සීනි තියෙන කෑම කන්නේ...

    Chocolate Bar GIF by BuzzFeed
    Cartoon Brain GIF

    ------ Post added on Nov 14, 2026 at 9:13 AM
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    25,174
    49,537
    113
    ජිම් පලයන්. Strength training කරපං.. හොඳට ඇවිදපං.. හොඳ BMR එකක් හදාගනින්.. එතකොට පැනිරස එහෙන් මෙහෙන් කන්න පුලුවන්.. ප්‍රෝටීන් වැඩිපුර ගනින්.. ෆයිබර් වැඩිපුර ගනින්.. එතකොට ක්‍රේවින්ග්ස් අඩු වෙනවා..

    මගෙ BMR එක 3000 කට කිට්ටු වෙන ගාණකට තියෙනවා.. එතකොට චොකොලට් එකක් කෑව කියන්නෙ නිකං කැලණි ගඟෙන් පොල් කට්ටක් ගියා වගේ 😬 එත් බර සේම්.. ඉස්සර එහෙම නෑ.. ඌරා වගේ

    Cartoon Brain GIF

    ------ Post added on Nov 14, 2026 at 9:13 AM

    උඹ වගේ සියල්ල දත් උන්ට නම් ඉතිං රිප්ලයි කරලා වැඩකුත් නෑ..ඔන්න ගිහින් බලාගනින්..

    https://www.theguardian.com/lifeand...arming-truth-about-how-sugar-ruins-your-sleep

    https://www.healthline.com/health/sugar-detox-symptoms
     
    Last edited: