තදීන් සීනි කෑම වලට ඇබ්බැහි උන කෙනෙක් ඒක නවත්වන්නේ කොහොමද ?

Tramadol

Well-known member
  • Jul 20, 2014
    14,855
    9,238
    113
    Kotahena
    මම දන්‍න ඵකෙක් සීනි 100%ක්ම නවත්තලා උෟට රෑට නිදාගන්න බෑලු දැන්..සීනි කියන්නේ කුඩු ගැහුව වගේ තමයි..100%ක්ම නැවැත්තුවොත් වෙන වෙන ලෙඩ ඵනවා...මම නම් සතියකට ඵක පාරක් තමයි සීනි තියෙන කෑම කන්නේ...

    Chocolate Bar GIF by BuzzFeed
    Boru ban
    kari boru
    ninda yanawa loweth. Magnisium thiyana deyak reta kapan
    100% nawattanna ba nemei kramayak na

    Carb thiyanawa mas wala unath

    ea athi amuthuwen kanna ona na.
    Kalekata sarayak craving adu karaganna kewata kamak na habai eka parai. Aye aye kanne na decipeline hada gatta miniha dewani dawase kanne na. Hama sathiyema dawasak seeni kawoth nam loweth kela wenawa ea wadie
     
    • Like
    Reactions: lilman

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,251
    104,396
    113
    මම දන්‍න ඵකෙක් සීනි 100%ක්ම නවත්තලා උෟට රෑට නිදාගන්න බෑලු දැන්..සීනි කියන්නේ කුඩු ගැහුව වගේ තමයි..100%ක්ම නැවැත්තුවොත් වෙන වෙන ලෙඩ ඵනවා...මම නම් සතියකට ඵක පාරක් තමයි සීනි තියෙන කෑම කන්නේ...

    Chocolate Bar GIF by BuzzFeed
    හරි හරි මුල මාසේ එහෙම තමා. ආයේ නෑ මැරෙන්න ඔන්න මෙන්න වගේ තේරෙන්නේ. ඊට පස්සේ හරි යනවා.

    ඕක පට්ටම ඇබ්බැහියක් කොකෙන් වගේම කියන්නේ එකයි.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,251
    104,396
    113
    ජිම් පලයන්. Strength training කරපං.. හොඳට ඇවිදපං.. හොඳ BMR එකක් හදාගනින්.. එතකොට පැනිරස එහෙන් මෙහෙන් කන්න පුලුවන්.. ප්‍රෝටීන් වැඩිපුර ගනින්.. ෆයිබර් වැඩිපුර ගනින්.. එතකොට ක්‍රේවින්ග්ස් අඩු වෙනවා..

    මගෙ BMR එක 3000 කට කිට්ටු වෙන ගාණකට තියෙනවා.. එතකොට චොකොලට් එකක් කෑව කියන්නෙ නිකං කැලණි ගඟෙන් පොල් කට්ටක් ගියා වගේ 😬 එත් බර සේම්.. ඉස්සර එහෙම නෑ.. ඌරා වගේ


    Cartoon Brain GIF

    ------ Post added on Nov 14, 2026 at 9:13 AM
    අඩෝ මගේ 2500 ක් වගේ නෙ. දැන් බැලුවා. තව ඇවිදින එක වැඩි කරන්න ඕනි.
     
    • Like
    Reactions: lilman

    shenat

    Well-known member
  • May 13, 2007
    59,545
    88,301
    113
    ආශ්චර්යමත් රටක
    අද ඉඳන් වෙනදට දාන ගානෙන් බාගයක් විතරක් පාවිච්චි කරපන් දවස් දෙකක් විතර යනකන්. ඊට පස්සෙ ඒ ටිකත් නවත්තලා දාපන් සති තුනක් යනකන්.

    වැඩේ මුලින් අමාරුයි. හැබැයි එන්න එන්න ලේසි වෙනවා. පළවෙනි සතිය අල්ලගෙන හිටියොත් ඉතුරු ටික ඊට වඩා ලේසියි
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    25,086
    17,751
    113
    Nowhere
    mage nam hakke dathak ridenna gatta cake biscut kawama. e nisama panirasa kana eka nawatuna. kotinma epa una. dan chocolate kannet na. kawruhari kanawa balan innat ba appiriyai. nawattala awruddakin wage idala hitala kawama dathe awlath hoda wela.
     
    • Like
    Reactions: lilman

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    17,079
    17,470
    113
    Kottawa
    උඹ වගේ සියල්ල දත් උන්ට නම් ඉතිං රිප්ලයි කරලා වැඩකුත් නෑ..ඔන්න ගිහින් බලාගනින්..

    https://www.theguardian.com/lifeand...arming-truth-about-how-sugar-ruins-your-sleep



    https://www.healthline.com/health/sugar-detox-symptoms

    kohen hari video ekak ussan awith atha arianwa :lol:

    tho dapu article eke thiyenneth mehema

    You may experience cravings and other side effects that tend to go away after a time.

    sugar nathi nisa nemei utto ninda yanne naththe.. cravings walata.. jeppo nam amuma amu moda gobbayo tikak


    අඩෝ මගේ 2500 ක් වගේ නෙ. දැන් බැලුවා. තව ඇවිදින එක වැඩි කරන්න ඕනි.
    ahh.. walking hodai.. gym yanawan nam thawath hodaaaaaai 😁
    ------ Post added on Nov 14, 2026 at 9:59 AM
     
    • Like
    Reactions: lilman

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,251
    104,396
    113
    kohen hari video ekak ussan awith atha arianwa :lol:

    tho dapu article eke thiyenneth mehema



    sugar nathi nisa nemei utto ninda yanne naththe.. cravings walata.. jeppo nam amuma amu moda gobbayo tikak



    ahh.. walking hodai.. gym yanawan nam thawath hodaaaaaai 😁
    ------ Post added on Nov 14, 2026 at 9:59 AM
    Gym yanawa. 4 day eka thama Dan 2500 tihiyebe
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    25,289
    49,784
    113
    kohen hari video ekak ussan awith atha arianwa :lol:

    tho dapu article eke thiyenneth mehema



    sugar nathi nisa nemei utto ninda yanne naththe.. cravings walata.. jeppo nam amuma amu moda gobbayo tikak



    ahh.. walking hodai.. gym yanawan nam thawath hodaaaaaai 😁
    ------ Post added on Nov 14, 2026 at 9:59 AM

    ගොනෝ උඹට තියෙන මූණ නෙමෙයිනේ වෙන උන්ට තියෙන්නේ ඒ වගේ තමයි අනික් දේවලුත්..අැඟවල් අනුව ඵක ඵකාට ඵන side effects වෙනස්..උඹට මම ඕකත් දැම්මේ ගොනා වගේ තප්පුලන නිසා..ඕනම නම් හොඳ ඩොකෙක්ගෙන් අහලා මම කිව්ව දේ ගැන දැනගනින්..

    හරි හරි මුල මාසේ එහෙම තමා. ආයේ නෑ මැරෙන්න ඔන්න මෙන්න වගේ තේරෙන්නේ. ඊට පස්සේ හරි යනවා.

    ඕක පට්ටම ඇබ්බැහියක් කොකෙන් වගේම කියන්නේ එකයි.

    ඔව්..සීනි දිගටම පාවිච්චි කරලා ඵක පාරම නැවැත්තුවොත් කුඩු ගහලා නැවැත්තුවා හා සමානයි.
    ------ Post added on Nov 14, 2026 at 10:09 AM
     
    • Like
    Reactions: lilman