අඩු කුලේ CT-100 බුවෙක්ගේ අඳෝනාව!

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,903
    8,654
    113

    මුගේ අඳෝනාව බලපන්කෝ.. අප්පිරියයි. මම ලඟ හිටියා නම් දෙනවා හුත්තගේ කණ පැලෙන්න.. පොඩි පගයා ලයිව් එකත් ඔන් කරන් පකක් කථා කරනවා... කෙට්ටුවට කෙට්ටුවේ කලිසම් කොට ටී ගහන් බයික්වල යන්න ගියාම කොයි එකත් සැකයට නවත්තනවා.. අනික පොලිසියෙන් කොහොමත් අවසර තියෙනවා චෙක් කරන්න. පොලිස්කාරයෙක් එක්ක උනත් කථා කරන විදියක් තියෙනවා.. අපි ගේම ඉල්ලන්නේ නැති තාක් උනුත් ශේප් එකට එනවා.. මුන් නම් මහ ඩස්ප සෙට් එකක්.. නීතිය උගන්වන්න යනවා පොලීසියට...​
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,951
    51,180
    113
    සේදවත්ත
    පොලිසිය නම් වාතයක් වේගන එන්නේ, යන වෙලාවේ ගහල නැතත් පස්සෙ ගහපුවට අල්ලන එක කිසිම සාදාරන බවක් නෑ. මුන් ජරාව කන්න ඕනේ නිසා දැන් යුරින් වලට දාල චාටර් කරනවා. මේකට නැගී සිටින්න ඕනේ ලෝකේ දියුනු රටවල මේ ගෝත සීන් නෑ , එවෙලෙ ගහලනම් අවුලක් නෑ .
     
    • Like
    Reactions: NuwanCK

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,298
    8,763
    113
    වීඩියෝ එකේ බං පොලිසියෙ එකා හොඳට කතා කරනවානේ බං
    වීඩියෝ කරන එකා අපේ කිසිම වැරැද්දක් නෑනෙ නෑනෙ අපි ට්‍රිප් එකක් යන්න ආවෙ අපි ට්‍රිප් එකක් යන්න ආවෙ කියලා එකම එක කියවනවා

    පොලිසියෙ එකා හරි දරුවෝ හරි පොඩ්ඩක් ඉන්න කියලා කියවා

    බයික් එකේ එකානෙ බං කියවගෙන යන්නෙ ඉවරයක් නැතුව
    පොලිසියෙ එකා හෙනම calm පොරත් එක්ක කතා කරනවා

    මොකද්ද බං මීට වඩා පොලීසියෙන් කරනන්න ඕන.

    ඔය කියවන එකා කියවන විදියෙන් සැක නැද්ද බං

    අනික ඔහොම උනොත් ලයිසන් එකයි NIC එකයි තියන කිසිම කෙනෙක් සැකපිට අල්ලන්න බැහැනේ
    කුඩ්ඩො එහෙම සේරම ලයිසන්, NIC තියාගෙන කියයි අපේ කිසිම වැරැද්දක් නැහැ අපිව සැකපිට අල්ලනත් බැහැ කියලා
     
    පොලිසිය නම් වාතයක් වේගන එන්නේ, යන වෙලාවේ ගහල නැතත් පස්සෙ ගහපුවට අල්ලන එක කිසිම සාදාරන බවක් නෑ. මුන් ජරාව කන්න ඕනේ නිසා දැන් යුරින් වලට දාල චාටර් කරනවා. මේකට නැගී සිටින්න ඕනේ ලෝකේ දියුනු රටවල මේ ගෝත සීන් නෑ , එවෙලෙ ගහලනම් අවුලක් නෑ .
    ලෝකෙ දියුණු රටවල??

    යකෝ මම ඉන්න රටේ පොලිසිය අල්ලලා ඌත් එක්ක ඕනවට වඩා ආගියු කරොත් $4500 (රුපියල් ලක්ශ 9) දඩයක් ගහන්න පුලුවන්
    තව පොලිසියෙ එකා blood test එකක් ඕන කියලා අපි ඒකට බැහැ කිවුවොත් ඒත් අර 4500 දඩේ ගහලා තව ලයිසන් එකේ පොයින්ට් හෙන ගානකුත් කපනවා

    තව මෙහෙ පොලිස් කාර් වල automatic license plate scanner තියනවා, එතකොට නිතරම වැරදි කරන එවුන්, ලයිසන්(මෙහෙ තියනවා යෝග්‍යතා සහතිකේ වගේ එකක් ) එක්ස්පයර් උනු ඒවා, උස්සපු වාහන එහෙම උන්ට auto ම අහු වෙනවා. එතකොට එවුන් නතර කරනවා. නිතරම වැරදි කරන එකෙක් නං නිතරම පොලිසිය නතර කරනවා

    සමහරවිට සැක හිතුනොතින් වැරැද්දක් කරනකල් පස්සෙන් ඇවිත් වැරැද්දක් කරද්දි අල්ල ගන්න පුලුවන්න. ඒවට උන් ලඟ unmarked car තියනවා.

    මම කියන්නෙ ලංකාවෙත් ඕක කරන්න ඕන
     
    Last edited:

    ඔයා ඉන්න රටේ පොලිසිය එන්නේ බොඩි කැම් නැතුවද , වේගේ බලන්නේ ඇස් දෙකෙන්ද , ගහලද බලන්නේ ඉඹලද .
    මෙතන අවුල ඔන්ද ස්පොට් එකේ බඩු නැත්තම් යවන්ම ඕනේ . පරණ ගහපුවට අල්ලන්නේ මොන රටේද බන් . මේ බ්ලඩ් ටෙස්ට් දඩමීමා කරන් පොලිසිය දත ගලවන්නවා
     
    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,231
    113
    මුන් ජරාව කන්න ඕනේ නිසා දැන් යුරින් වලට දාල චාටර් කරනවා.
    පගාව දෙනකන් තමයි යුරින් චෙක් එකත් 🤣
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,298
    8,763
    113
    ඔයා ඉන්න රටේ පොලිසිය එන්නේ බොඩි කැම් නැතුවද , වේගේ බලන්නේ ඇස් දෙකෙන්ද , ගහලද බලන්නේ ඉඹලද .
    මෙතන අවුල ඔන්ද ස්පොට් එකේ බඩු නැත්තම් යවන්ම ඕනේ . පරණ ගහපුවට අල්ලන්නේ මොන රටේද බන් . මේ බ්ලඩ් ටෙස්ට් දඩමීමා කරන් පොලිසිය දත ගලවන්නවා

    මෙහෙ body cam නැහැ. හැබැයි මං අහල තියනවා ඒක ගේන්න හදන්නෙ කියලා. තාම නැහැ
    මෙහෙ පොලිසියෙ කෙනාට සැක හිතුනොතින් DUI කියලා, උගෙ ලඟ තියන ගැජට් එකට පිඹලා බලන්න කියන්න පුලුවන් (මෙකන් අහු වෙන්නෙ ඇල්කොහොල් විතරයි)
    ඒක පාස් වෙලත් පොලිසියෙ කෙනාට සැක හිතෙන්න පුලුවන්, එහෙම උනොත් blood test එකක් request කරන්න පුලුවන්. ඒකට අකමැති උනොත් අර 4500 දඩේ වදින් පුලුවන්. de-merit point හම්බෙන්න පුලුවන්.

    මෙහෙ සීන් එක තියෙන්නෙ ඩ්‍රයිවින් ලයිසන් එක ගන්න එක්සෑම් එකේ ඔය නතර කරන හේතු ඒවට ගහන දඩ, වගේ ඒවත් අහනවා, එතකොට ඩ්‍රයිවු කරන හැම එකාම දන්නවා පොලිසියෙ ලිමිට් එක මොකද්ද ඩ්‍රයිවර්ගෙ ලිමිට් එක මොකද්ද කියලා

    මෙතන අවුල ඔන්ද ස්පොට් එකේ බඩු නැත්තම් යවන්ම ඕනේ
    මෙහෙම එකක් නැහැ
    සැකපිට අත් අඩංගුවට ගන්න පුලුවන්
    ලංකාවෙත් එහෙමයි මෙහෙත් එහෙමයි.
    මෙහෙ නං ලංකාවෙ වගේ බබා හුකුං නෑ පොලිසිය පස්සෙන් follow කරගෙන ඇවිත් සැක හිතුනොතින් අල්ලගෙන යන්න පුලුවන්. මෙහෙ නිකං හුරු නෑ වගේ ඉරි කප කප, කලර් ලයිට් වලින් ශුවර් නැති විදියට, ලේන් cross කර කර ඩ්‍රයිවු කරොත් බඩුම තමයි
    follow කරන්නෙ unmarked car වලින්. පස්සෙන් ඇවිත් ලයිට් එක ගහලා සයිරන් එක දැම්මම අයින් කරලා නතර කරන්න ඕන

    මෙහෙ එහෙම අල්ලන සමහර ඒවා පොලිසියෙන්ම වීඩියෝ කරලා youtube එකටත් දානවා :D
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,917
    36,204
    113
    ඔක්කොටම කලින් මේ පොලොස් කාරයින්ට සෑර් සෑර් ගගා හැමිනෙන එක නවත්වන්න ඕනේ.
    අපි නම් පොලොස්පතිටත් ඔෆිසර් කියලා කතා කරන්නේ
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,499
    10,732
    113
    එක තැනක නෑ
    වීඩියෝ එකේ බං පොලිසියෙ එකා හොඳට කතා කරනවානේ බං
    වීඩියෝ කරන එකා අපේ කිසිම වැරැද්දක් නෑනෙ නෑනෙ අපි ට්‍රිප් එකක් යන්න ආවෙ අපි ට්‍රිප් එකක් යන්න ආවෙ කියලා එකම එක කියවනවා

    පොලිසියෙ එකා හරි දරුවෝ හරි පොඩ්ඩක් ඉන්න කියලා කියවා

    බයික් එකේ එකානෙ බං කියවගෙන යන්නෙ ඉවරයක් නැතුව
    පොලිසියෙ එකා හෙනම calm පොරත් එක්ක කතා කරනවා

    මොකද්ද බං මීට වඩා පොලීසියෙන් කරනන්න ඕන.

    ඔය කියවන එකා කියවන විදියෙන් සැක නැද්ද බං

    අනික ඔහොම උනොත් ලයිසන් එකයි NIC එකයි තියන කිසිම කෙනෙක් සැකපිට අල්ලන්න බැහැනේ
    කුඩ්ඩො එහෙම සේරම ලයිසන්, NIC තියාගෙන කියයි අපේ කිසිම වැරැද්දක් නැහැ අපිව සැකපිට අල්ලනත් බැහැ කියලා
     
    ලෝකෙ දියුණු රටවල??

    යකෝ මම ඉන්න රටේ පොලිසිය අල්ලලා ඌත් එක්ක ඕනවට වඩා ආගියු කරොත් $4500 (රුපියල් ලක්ශ 9) දඩයක් ගහන්න පුලුවන්
    තව පොලිසියෙ එකා blood test එකක් ඕන කියලා අපි ඒකට බැහැ කිවුවොත් ඒත් අර 4500 දඩේ ගහලා තව ලයිසන් එකේ පොයින්ට් හෙන ගානකුත් කපනවා

    තව මෙහෙ පොලිස් කාර් වල automatic license plate scanner තියනවා, එතකොට නිතරම වැරදි කරන එවුන්, ලයිසන්(මෙහෙ තියනවා යෝග්‍යතා සහතිකේ වගේ එකක් ) එක්ස්පයර් උනු ඒවා, උස්සපු වාහන එහෙම උන්ට auto ම අහු වෙනවා. එතකොට එවුන් නතර කරනවා. නිතරම වැරදි කරන එකෙක් නං නිතරම පොලිසිය නතර කරනවා

    සමහරවිට සැක හිතුනොතින් වැරැද්දක් කරනකල් පස්සෙන් ඇවිත් වැරැද්දක් කරද්දි අල්ල ගන්න පුලුවන්න. ඒවට උන් ලඟ unmarked car තියනවා.

    මම කියන්නෙ ලංකාවෙත් ඕක කරන්න ඕන
    උඹ කියන තරම් ලංකාවෙ පොලීසියේ උන් ක්ලීන් නම් බැරියැයි බන් :lol:
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,298
    8,763
    113
    උඹ කියන තරම් ලංකාවෙ පොලීසියේ උන් ක්ලීන් නම් බැරියැයි බන් :lol:
    මම කියන්නෙ ලංකාවෙ පොලිසිය ක්ලීන් කියලා නෙමෙයි

    මම කියන්නෙ ලංකාවෙ මිනිස්සු හිතන තරං වෙන රටවලත් නිකං නලවල යවන පොලිසිය නෙමෙයි ඉන්නෙ සමහර වෙලාවට ලංකාවට වඩා එවුන්ගෙන් ගැලවිලා යන්න අමාරුයි කියලා
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,853
    9,236
    113
    Kotahena
    පොලිසිය නම් වාතයක් වේගන එන්නේ, යන වෙලාවේ ගහල නැතත් පස්සෙ ගහපුවට අල්ලන එක කිසිම සාදාරන බවක් නෑ. මුන් ජරාව කන්න ඕනේ නිසා දැන් යුරින් වලට දාල චාටර් කරනවා. මේකට නැගී සිටින්න ඕනේ ලෝකේ දියුනු රටවල මේ ගෝත සීන් නෑ , එවෙලෙ ගහලනම් අවුලක් නෑ .
    හෑල්ලුවට ලක්වෙලා නේද ponnayo.
    හැබැයි උබේ අම්ම ට හැමදාම අරින පොලිස් බල්ලො ටික දිහා බලාගෙන අතේ ගහලා ඉවර උනාට පස්සේ නේද ලිව්වේ
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,878
    5,482
    113
    මෙතන අල්ලන්න දෙයක් නැති නිසා පොලිසිය බයික් කාරයාව වාත කරන සින් එකක් වගේ තියෙන්නේ..

    මොබයිල් එක එනකන් ඉන්නවා කියල කියනවා නේද. බඩු කෑල්ලක් අරන් එනකන්ද දන්නේ නෑ ඉන්නේ
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,499
    10,732
    113
    එක තැනක නෑ
    මම කියන්නෙ ලංකාවෙ පොලිසිය ක්ලීන් කියලා නෙමෙයි

    මම කියන්නෙ ලංකාවෙ මිනිස්සු හිතන තරං වෙන රටවලත් නිකං නලවල යවන පොලිසිය නෙමෙයි ඉන්නෙ සමහර වෙලාවට ලංකාවට වඩා එවුන්ගෙන් ගැලවිලා යන්න අමාරුයි කියලා
    ඒක ඩිපෙන්ඩ්ස් එක එක රටවල් එක්ක, මිනිස්සු එක්ක සහ පොලීසියේ හැසිරීම එක්ක. මම ඉන්න රටේ පොලීසිය දකින්නත් අමාරුයි පොලීසියටම යන්න ඕනෙ උන්ව දකින්න. ට්‍රැෆික් ස්ටොප්ස් සෙට් වෙලා ඇති මේ අවුරුදු 4ටම 1 පාරක් විතරක්.

    ඒකයි කියන්නෙ ලංකාව කම්පෙයා කරන්න එපා වෙන රටවල් එක්ක. උඹ ඉන්න රටේ පොලීසියයි මම ඉන්න රටේ පොලීසියේම තියන වෙනස බලපන්කො.
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,847
    9,255
    113
    kandy
    ගමනක් යනකොට වැදගත් විදිහට පලයන් කියන්නේ ඔය හේතුව හින්දා .
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,298
    8,763
    113
    ඒක ඩිපෙන්ඩ්ස් එක එක රටවල් එක්ක, මිනිස්සු එක්ක සහ පොලීසියේ හැසිරීම එක්ක. මම ඉන්න රටේ පොලීසිය දකින්නත් අමාරුයි පොලීසියටම යන්න ඕනෙ උන්ව දකින්න. ට්‍රැෆික් ස්ටොප්ස් සෙට් වෙලා ඇති මේ අවුරුදු 4ටම 1 පාරක් විතරක්.

    ඒකයි කියන්නෙ ලංකාව කම්පෙයා කරන්න එපා වෙන රටවල් එක්ක. උඹ ඉන්න රටේ පොලීසියයි මම ඉන්න රටේ පොලීසියේම තියන වෙනස බලපන්කො.
    ඒක ඇත්ත
    මට මෙහෙට ආවට පස්සෙ තමයි හිතුනෙ රට හොඳට තියෙන්න මිනිස්සු විතරක් නෙමෙයි නීතියත් හරියටම තියෙන්න ඕන කියලා

    මම එලියට ගිහින් ගෙදර එද්දි අද රෑ 12 පහුවෙලා

    මම එන පාරෙ ස්පීඩ් ලිමිට් එක එක ඒරියා එකක 30යි ඊට පස්සෙ 50යි
    පාරෙ මොකෙක්වත් නැහැ

    ඉඳලා හිටලා හම්බෙන වාහන අර බල්ලෙක් වත් නැති පාරෙ ලස්සනට 30ට 50ට යනවා. වාහන නැති පාරක 30ට යනවා කියන්නෙ පට්ට වහක්. එපා වෙනවා. ඒ උනාට 30ට යනව කවුරුත්

    මේ යන්නෙ මිනිස්සුන්ගෙ ඩිසිප්ලින් එකක් නිසාම නෙමෙයි

    පොලිසිය කොහෙ හරි අස්සක ඉඳං අල්ලන්න පුලුවන්
    ඊට වඩා කොහේ කොතනක ස්පීඩ් කැම් තියනවද දන්නෙ නැහැ එහෙම උනොත් ගෙදරටම දඩේ එන්නෙ
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,446
    1
    64,181
    113
    Mother Earth
    ඔක්කොටම කලින් මේ පොලොස් කාරයින්ට සෑර් සෑර් ගගා හැමිනෙන එක නවත්වන්න ඕනේ.
    අපි නම් පොලොස්පතිටත් ඔෆිසර් කියලා කතා කරන්නේ
    මම නම් කතා කරන්නෙ අයියෙ කියලා. සිරාවටම. 🤷‍♂️
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,298
    8,763
    113
    මම නම් කතා කරන්නෙ අයියෙ කියලා. සිරාවටම. 🤷‍♂️
    රාලහාමි. පොලිසියෙ මොකාටත් මම කියන්නෙ රාලහාමි
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,951
    51,180
    113
    සේදවත්ත
    පගාව දෙනකන් තමයි යුරින් චෙක් එකත් 🤣
    උබ නම් පුකනේ දෙන්නේ පොලිසියට

    හෑල්ලුවට ලක්වෙලා නේද ponnayo.
    හැබැයි උබේ අම්ම ට හැමදාම අරින පොලිස් බල්ලො ටික දිහා බලාගෙන අතේ ගහලා ඉවර උනාට පස්සේ නේද ලිව්වේ
    පොලිසියෙන් දඩ ගෙවාගන්න බැරුව පුක පලාගන්න බැරැක්ක අස්සේ රිංගන ලොලු පොන්ස්ට පොලිසියට අනන් මනන් කිව්වම රිදෙන එක සාධාරණයි. නිකං හෑල්ලු වෙන්න එපා හැම තැනටම වැටෙන් පුක දෙන්න හදන්න එපා http
    ------ Post added on Nov 14, 2026 at 7:43 PM
     
    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,231
    113
    උබ නම් පුකනේ දෙන්නේ පොලිසියට
    ජරාව කනවා කිව්වම පොලිසියට පුක දීමක් වෙන්නෙ කොහොමද යකෝ, කියවලා බලපන් මුලින්